සියලුම බ්ලොග් කරුවන් බලපත්‍රයක් ලබාගතයුතුබවට ……
ඇමෙරිකානු ප්‍රාදේශීය බල අධිකාරියක් විසින් අදායමක් ඉපදුවද නැතිවුවද සියලුම බ්ලොග් කරුවන් බලපත්‍රයක් ලබාගතයුතුබවට අනපනතක් ක්‍රියාත්මක කරන්නට යන බවක් වාර්තාවේ.ඩොලර් තුන්සීයක වාර්ශික බලපත්‍රයක් මිලවී ඇතැයි වැඩිදුරටත් සටහන්ව තිබුනා. දිගටම සියලුම බ්ලොග් කරුවන් බලපත්‍රයක් ලබාගතයුතුබවට …… කියවන්න

