Microsoft විසින් win 11 සදහා TPM අනිවාර්ය බව පවසයි.
Windows 11 සමග භාවිතාකරන්නන් හට හමුවූ ප්‍රමුක ගැටළුවක් වූ TPM (Trusted Platform Module) 2.0, VBS (Virtualization-based Security), යන අංග දෙක පිලිබඳව නැවත පැහැදිලි කරමින් සිටිනවා. Microsoft ආයතනය windows 11 සමග මෙම අවශ්‍යතා mandatory මට්ටමින් ඉල්ලා සිටි අතර බොහෝ windows 10 මට්ටමේ භාවිතාකරන්නන් හට windows 11 වෙතට පිවිසෙන්නට එය බාදාවක් විය. බොහෝ භාවිතාකරන්නන් windows 10 වල නිල සහය අවසන් කරන්නට නියමිත එලබෙන වසර වන විට මෙම … දිගටම Microsoft විසින් win 11 සදහා TPM අනිවාර්ය බව පවසයි. කියවන්න

