AI තරගය

තම AI හැකියාව ඉහලින්ම තබා ගන්නට සියලුම පාහේ ප්‍රමුකයන් කටයුතු කරමින් සිටී. සාර්ථකම language models තමන් සතු බව ‍රැක ගන්නට ඔවුන්ගෙ වන උත්සාහය නිරන්තරය. AI benchmarks පවසන්නේ Gemini-Exp-1206 සමග නැවත තත්වය වෙනස් ව ඇති බවකි. මේ වන විටක Gemini-exp-1206 මොඩලය Google AI Studio සමග මෙන්ම Gemini API ලෙසටද ලබා ගන්නට හැක. Meta වෙතින්ද AI වෙතට තම දායකතය තහවුරු කරමින් Llama 3.3 70B open-source මොඩලය නිකුත්කර … දිගටම AI තරගය කියවන්න

WhatsApp වල voice messages දැන් text ලෙසට.

WhatsApp නිවේදනය කරන්නේ තම භාවිතාකරන්නන් හට ලැබෙන voice messages අවශ්‍ය විටකදී text ආකාරයට පෙරලා ගන්නට අවශ්‍ය පහසුකම මේ වන විට ක්‍රමයෙන් මුදා හරිමින් සිටින බවකි. WhatsApp පැහැදිලි කරන්නේ දැනටමත් Telegram වැනි සේවාවල් සමග paid subscribers සදහා පමනක් සදහා වන මෙම හැකියාව තමන් නොඹිලේ සියළු භාවිතා කරන්නන් වෙතට ඉදිරි කාලයේ ක්‍රමයෙන් මුදා හරිමින් සිටින බවකි. දැනට English, Portuguese, Spanish, Russian වැනි භාෂා වලට පමනක් සූදානම් ව … දිගටම WhatsApp වල voice messages දැන් text ලෙසට. කියවන්න

WhatsApp Business වලට නව unsubscribe feature එකක්.

WhatsApp Business වල මාසික භාවිතාකරන්නන් ගැවසීම මිලියන 200 ඉක්මවවන බවටයි ගනනය වෙමින් තිබෙන්නේ. මේ ඔස්සේ businesses වලට තම පාරිභෝගික යන් සමග නෙක ආකාර වලට සබඳතා පවත්වමින් තම ප්‍රවර්ධන කටයුතු මෙන්ම පසු අදහස් වැනි බොහොමයක් කටයුතු කරන්නට පහසුකම් ලබා දේ. මෙම පහසුකම් සමග වන ප්‍රධාන පැමිනිල්ලක් ද වන්නේ spammy business promotions පනිවිඬ ඔස්සේ නිරන්තරයෙන් බාදා සිදුවිමය. WhatsApp පවසන්නේ මේ සදහා තමන් spammy business වලින් unsubscribe වීම … දිගටම WhatsApp Business වලට නව unsubscribe feature එකක්. කියවන්න

Meta AI chatbot වලට මතක හැකියාවක්

WhatsApp බහුල භාවිතාවකි. සමකාලීන තොරතුරු තාක්ෂණ ආයතනයන්ගේ ප්‍රමුක ප්‍රවනතාවක් වන AI බව පිලිබඳව Whatsapp වල මව් ආයතනයේ නිපැයුමක් වන වන Meta AI chatbot වල නව දියුනු කිරීම් රාශියක් වාර්ථා වෙමින් තිබේ. ඒ අතර Meta AI භාවිතා කරමින් voice messages සමග කටයුතු කිරීමේ හැකියාව කැපී පෙනුනු එකකි. මේ වන විට Meta AI chatbot හැකියාව රටවල් 43 කට සූදානම් බවටයි එම ආයතනය පවසන්නේ. වැඩි දුරටත් ඔවුන් පැහැදිලි … දිගටම Meta AI chatbot වලට මතක හැකියාවක් කියවන්න

ඔබ e-ඩොමේනයකට ඌනනය වීම

තොරතුරු යුගයේ අපගේ අනන්‍යතාවය විශ්වීය වීම බලාපොරොත්තු විය යුත්තකි. සංස්කෘතික සීමා වල සිට දුර නැතිනම් දුෂ්කර බව වැනි සාධක විසින් අප වෙන් කිරීම අවසන් කරන්නට එය සමත් වෙමින් සිටී. විශ්වගම්මානයක පුරවැසියන් වීම තව දුරටත් සවිංඥානික ක්‍රියා වලියක් නොවේ. විශ්ව නීති, විශ්ව සංස්කෘතීන් වසර දහස් ගනනක් අපව වෙන් කල ප්‍රාදේශීය ආකෘතිවලින් අපව මුදවා ගනිමින් සිටී. එලබෙන යුගයේ ඔබගේ මගේ අනන්‍යතාවය ඉලෙක්ට්‍රොනික නාමකරණයකට ගොනුවීම භෛතික වෙමින් ඇති … දිගටම ඔබ e-ඩොමේනයකට ඌනනය වීම කියවන්න

ඔබගෙන් හිලිහෙන දුරකථන අංකය හානිකර විය හැක.

සමස්තය සරලව පවසන්නේ නම් මෙසේය. ඔබගෙන් ගිලිහෙන ජංගම දුරකථනය අංකය පිලිබඳව ඔබ සැල්කිලිමත් වීම වැදගත් වන්නේ ඒවා හිමි ආයතනයන් යම් කලකට පසුව මෙම අංක නැවත භවිතා කරන්නන් හට ලබා දීමෙන් අනතුරුව එවා ඔබට අවැඩක් සිදුවන ලෙසට භාවිතාවන්නට ද යම් අවස්ථාවක් ඉතිරි වන බැවිනි. මේ සංකීර්න දෛනික ජිවිතය පරිසරය තුල ඔබ එකකට වඩා ජංගම සබඳතා ගෙනෙන දත්ත උපකරන භාවිතා කිරීම බහුල අත්දැකීමක් වන අතර විටින් විට … දිගටම ඔබගෙන් හිලිහෙන දුරකථන අංකය හානිකර විය හැක. කියවන්න

AI නිසාTikTok සේවය අවසන් කිරීම් රාශියක්.

ByteDance නැතිනම් TikTok හිමිත්වය විසින් Malaysia වලදී තම සේවකයින් 700 යක පමන සේවය අවසන් කිරීමක් වාර්ථාවන්නේ සමකාලීනව බොහෝ ආයතනයන් වල දක්නට ලැබෙමින් තිබෙන ආර්ථික කඩා වැටීම් නිසා නොව artificial intelligence වලට අනුවර්ථනයේ ප්‍රතිඵලයක් ලෙසට බව වාර්ථා වෙමින් ඇත. මෙම TikTok වල සේවය අවසන් කරන්නට යෙදුනු බොහෝ දෙනෙක් content වල checking සහ moderating සදහා යොදවා සිටි අය බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔවුන් තව දුරටත් පවසන්නේ TikTok’ වල … දිගටම AI නිසාTikTok සේවය අවසන් කිරීම් රාශියක්. කියවන්න

AI-Generated ආකාරයේ Phishing Attacks බහුල වෙමින් ඇත.

AI-Generated දෑ ජීවිතය අවට අවකාශය ක්‍රමයෙන් වසා ගනිමින් තිබේ. තවත් අතකින් AI-Generated බව මිනිස් නිර්මිතයකින් වෙන්කර හඳුනා ගන්නට වන හැකියාව වඩාත් සංකීර්ණ වෙමින් ඇත. හදාරන්නන් ක්‍රමයෙන් යෝජනා කරමින් සිටින්නේ AI-Generated බව සමාජයට පැමිනෙන්නේ ධනාත්මකව පමනක් නොවීම බලාපොරොත්තු විය යුත්තක් වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මේ වන විට cybercriminals ලා තම phishing attacks සදහා AI-generated බව ඉතා සාර්ථකව යොදා ගනිමින් සිටින බවකි. උදාහරණයක් ලෙසට සයිබර් පහර … දිගටම AI-Generated ආකාරයේ Phishing Attacks බහුල වෙමින් ඇත. කියවන්න

Firefox සදහා critical security යාවත්කාලීනයක්.

ඔබ Firefox භාවිතාකරන්නෙකු නම් Mozilla උපදෙස් දෙමින් කියා සිටින්නේ හැකි ඉක්මනින් එහි නවතම සංස්කරණය වෙතට එනම් version 131.0.2, වෙතට පිවිසෙන්නට කටයුතු කරන ලෙසය. ඔවුන් පැහැදිලි කරන්නේ එය critical security vulnerability යක් සදහා සැකසුම් ගෙනෙනු ඇති බවයි. මෙම කුඩා යාවත්කාලීනය malicious code execution ඉඩ කඩක් සමනය කරන්නට කටයුතු කරනු ඇති බවයි. Menu > Help > About Firefox ඔස්සේ පිවිස මෙම මෙම යාවත්කාලීනය ලබා ගත හැකි වන … දිගටම Firefox සදහා critical security යාවත්කාලීනයක්. කියවන්න

Win 11 24H2 update වල 8.63GB ගැටළුව.

Windows 11 වෙතට පැමිනි නවතම feature update එක වූවේ version 24H2 වූ අතර එම යාවත්කාලීනය ස්ථාපනයෙන් අනතුරුව Windows Update Cleanup නොහැකියාවක් නිසා බොහෝ භාවිතාකරන්නන් හට free up space ගැටළුවක් ඇතිවී තිබිනි. මෙය 8.63GB අවකාශයක් සදහා බලපාන ලද ගැටළුවක් විය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවලදී ගන්න විසඳුම වූ Disk Cleanup මෙහිදී සාර්ථක නොවූ බවටයි බොහෝ භාවිතාකරන්නන් ගෙ අත්දැකීම ලෙසට සටහන් වී තිබුනේ. කෙසේ වෙතත් මේ වන විට පිලි … දිගටම Win 11 24H2 update වල 8.63GB ගැටළුව. කියවන්න