ජලයට වැ‍ටුනු Phone එක …

ජංගම දුරකථනය වටිනා එකක් වන්නේ එහි මිළ නිසාම නොවේ. භාවිතාකරන්නෙකුගේ අපමන පෞද්ගලිකත්වයක් එය සමග වන බවට උපකල්පනය සාධාරන එකකි. සබඳතා මෙන්ම මතක සිහිවටන බොහොමයක්ද Text, Video, Image වැනි නෙක ආකාරවලට එහි විය හැක. එයට හානිවිය හැකි ආකාර සැලකීමේදී ජලයෙන් විය හැකි හානිය ඉතා ඉහලය. එවන් අවස්ථාවදී ගත හැකි විසදුම් ලෙසට bowl of rice පරිසරයක තැබීම ගැන විස්වාසයක් පවතී. හදාරන්නන් පවසන්නේ මේ හොඳ විසදුමක් නොවිය හැකි … දිගටම ජලයට වැ‍ටුනු Phone එක … කියවන්න

යුද්ධය හා තාක්ෂණය

යුද්ධය සුන්දර අත්දැකීමක් නොවන බව පැහැදිලිය. කොතැනක කිනම් හේතුවක් මත වුවද එකිනෙකා විනාශකර ගැනීම සමස්ථ මිනිස් කථාන්දරයටම කරන අවමානයකි. තත්වය එසේ වුවද විටින් ටිට තවමත් තැනින් තැන ගැ‍ටුම් ඇතිවීම සිදුවේ. මෑතකාලීන අර්බුධයදක් කෙමෙන් මෝරමින් තිබේ. අද වන විට ඔනෑම ගැටළුවක තීරනාත්මක සාධකයක් නොවන්නට තොරතුරු තාක්ෂණයට තව දුරටත් නොහැකිය. එය එතරම් ජීවිත මට්ටමේ සිට රාජ්‍ය අර්ථ දක්වාම පැතිර සිටී. මේ නිසාම Russian / Ukraine ගැටළුවේදීද නෙක … දිගටම යුද්ධය හා තාක්ෂණය කියවන්න

අන්තර්ජාලය මත සබුද්ධිකවීමේ අවශ්‍යතාවය.

Vade නම් cybersecurity firm වෙතින් පැමිනෙන පුවතක් පවසන්නේ Facebook අප සිතනා අතරම්ම විස්වාසනීය තැනක්ද නොවිය හැකි බවකි. ප්‍රධාන පෙලේ අනන්‍යතා සහිත නාමයන් සදහා ව්‍යාජ මෙහෙයවීමක් සහිත පේජයන් එහි බොහොමයක් වන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. phishing pages ඔස්සේ පැමිනෙන්නන්ගේ තොරතුරු සොරා ගැනීම බහුල බවටත් ඔවුන් පවසනවා. Amazon, DHL, Netflix, LinkedIn නැතිනම් Apple වැනි ප්‍රකට ආයතනයන් සදහා පවා මෙම ව්‍යාජයන් පවත්වන පහර දෙන්නන් ඒ ඒ කාලානුරූපව තම … දිගටම අන්තර්ජාලය මත සබුද්ධිකවීමේ අවශ්‍යතාවය. කියවන්න

Microsoft Edge 99 සමග දියුනු කිරීම් ‍රැසක්.

Microsoft Edge 99 ද මේ වන විට නිවේදනය කර ඇත. ආයතනය පැහැදිලි කරන්නේ තම Edge සමග multiple profiles වලදී ඒ ඒ ගිනුම් වලට අදාලව websites සදහා custom lists සැදීමේ හැකියාව වන බවයි. එසේ කිරීමේන් අනතුරුව Edge සමග අදාල website එක විවෘත කිරීමේදී ස්වක්‍රීයවම preferred profile සමග ඒවා විවෘත වන්නට නියමිත බවයි. ආයතනය පවසන්නේ ඉදිරි සංස්කරන සමග PDF documents සමග කටයුතු කිරීම වඩාත් පහසු කරනවා සේම, … දිගටම Microsoft Edge 99 සමග දියුනු කිරීම් ‍රැසක්. කියවන්න

මගහැරියම යුතු 20 most common passwords

Passwords නැතිනම් අවසරපදය තවමත් වලංගු පලමු ආරක්ෂක උපාංගය වේ. ඔබගේ email ගිනුමේ සිට Online Bank ගිණුම් දක්වා සමස්ථ භාවිත පරිසරයේම පලමු ආරක්ෂකයා ලෙසට තවමත් එය භාවිතාවේ. නමුත් මේ වන විට සියළුම පාහේ ප්‍රධාන පෙලේ සේවා සපයන ආයතනයන් දෙවන පෙල ආරක්ෂක යාන්ත්‍රනයක් ඔස්සේ ඔබගේ ආරක්ෂාව තහවුරු කර දෙන්නට කටයුතු කරනුද දැකිය හැක. මතක තබා ගැනීමේ පහසුවේ සිට සංක්‍යාවෙන් වැඩි ගිණුම් ප්‍රමානයක අවසර පද මතක තබාගැනීමේ අවශ්‍යතාවය … දිගටම මගහැරියම යුතු 20 most common passwords කියවන්න

කලබල පරිසරය cyber-crime ලාගේ ද හිතකර අවස්ථාවක් විය හැකියි.

හදාරන්නන් උපදෙස් දෙමින් සිටින්නේ, නොන්නාදුනන email මකා දමන්නට කටයුතු කිරීම හිතකර වනු ඇත, සැකසහිත email attachments විවෘත කිරීම වැලකින්න, හැකිනම් password manager එකක් හරහා ගිනුම් සදහා සංකීර්න මෙන්ම එකිනෙකින් වෙන්වූ password තබා ගන්නට කටයුතු කරන්න, විස්වාසනීය නැති වෙබ් අඩවි හරහා software බාගත කිරීම් වලින් වලකින්න, pirated software / paid software for ‘free.’ වැනි මෘදුකාංග උගුල් වලින් ඈත්ව සිටින්න, ලෙසටයි. සාමන්‍යයෙන් ලොවතුල කලබලකාරී වාතාවරනයන් නිර්මාණය වන … දිගටම කලබල පරිසරය cyber-crime ලාගේ ද හිතකර අවස්ථාවක් විය හැකියි. කියවන්න

Instagram වල auto-generated captions හැකියාව.

Instagram යනු Facebook හිමිත්වයක් දරන social media platform එකක් ලෙසට ප්‍රකටය. Instagram පවසන්නේ දැන් තම videos සදහා auto-generated captions පහසුව හිමි බවකි. අවශ්‍ය නම් භාවිතාකරන්නන් හට disable කිරීමේ හැකියාවට යටත්ව පැමිනෙන මෙම පහසුව audio muted ආකාරයට නරබන අයට මහත් සහනයක් වනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.කලක සිට බලාපොරොත්තුවූ මෙම අංගය ඔස්සේ භාෂා 17ක් එනම් English, Spanish, Portuguese, French, Arabic, Vietnamese, Italian, German, Turkish, Russian, Thai, … දිගටම Instagram වල auto-generated captions හැකියාව. කියවන්න

2021 best anti-virus solutions වල Windows Defender නැත.

AV-TEST වල October 2021 සහ December 2021 සදහා full marks ගනිමින් ඉදිරියෙන් සිටින්නට Windows Defender නැතිනම් Microsoft සමාගමේ ආරක්ශක මෘදුකාංගය සමත්වූ බවට වාර්ථාවල කියවිනි. 2021 දෙවන භාගයට අයිතිව සිදුවුනු මෙම වාර්ථා වීම බොහෝ අවධානය දිනා ගන්නටද එම මෘදුකාංගය සමත්විනි. කරුණු එසේ වූ නමුත් AV-TEST වල 2021 වසර සදහා best anti-virus solutions වාර්ථාවේදී සලකනු ලබන එකදු categoryය කින් වත් ඉදිරියෙන් සිටින්නට එම මෘදුකාංග අසමත්ව තිබෙනවා. එම … දිගටම 2021 best anti-virus solutions වල Windows Defender නැත. කියවන්න

TikTok ද YouTube දෙසට පියවරක්.

YouTube සමග සැසදීමේදී TikTok බහුල භාවිත්යක්ව ඉදිරියට පැමිනෙන්නේ ultra-short video-sharing platform එකක් ලෙසටය. මෙම viral social media platform එක මේ වන විට ක්‍රමයෙන් 10 minutes දක්වා වන longer-form content කරා ගමන් කරන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා.පසුගිය කාලයේ ලොව පුරා ජනංප්‍රිය වූ මෙම TikTok ආකාරයේ සේවාවන් ‍රැගත් තවත් අවකාශ රාශියක්ද වූ අතර ඒ අතරින් Reels, Shorts,නැතිනම් Spotlight වැනි සේවාවන් ඉහලට පැමිනෙන ලදී. කෙසේ … දිගටම TikTok ද YouTube දෙසට පියවරක්. කියවන්න

Windows 11 භාවිතය ක්‍රමයෙන් ඉහලට.

AdDuplex පවසන්නේ ලොවපුරා Windows 11 භාවිතය 20% සීමාවටපැමින ඇති බවකි. එනම් මේ වන විට සැම Windows පරිගනක වලින් පහෙන් එකක් windows 11 ධාවනය වන මට්ටමේ පවතින බවටයි ගනනය වන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරන්නේ Windows 11 21H2 නොහොත් Windows 11 වල public version එකේ භාවිතය 19.3% ක පවතින බවට හා සියළුම preview builds එනම් පෙර සංස්කරන භාවිතය 0.3% ක වන බවයි. Windows 11 වල Insiders භාවිත … දිගටම Windows 11 භාවිතය ක්‍රමයෙන් ඉහලට. කියවන්න