Internet Archive වෙතට නැවත ප්‍රහාරයක්.
ප්‍රකට non-profit digital library එකක් ලෙසට සැලකෙන The Internet Archive වෙතට සිදුවූ සයිබර් ප්‍රහාරයක් හමුවේ 31 million භාවිතාකරන්නන් පිරිසකගේ දත්ත නිරාවරනයක් සිදුව ඇති බවට මේ වන විට වාර්ථා වෙමින් තිබෙනවා. පසුගිය දා සැදෑවකදී සිට archive.org වෙබ් අඩවිය වෙතට පිවිසෙන්නන් හට pop-up message එකකින් පවසා සිටියේ එම වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයක් යටතේ තිබෙන බව වූ අතර 31 million භාවිතා කරන්නන් ගේ තොරතුරු නිරාවරනය වීමක් ගැනද පවසා … දිගටම Internet Archive වෙතට නැවත ප්‍රහාරයක්. කියවන්න

