Copilot වඩාත් නැවුම් වෙයි.

Microsoft සමාගම තම Copilot වෙතට වෙනස්කම් රාශියක් ගෙන එන්නට කටයුතු කර ඇති බවට වාර්ථා වෙමින් තිබෙනවා.. වඩාත් සරල, හුරුබුහුටි පෙනුමක් සමග භාවිතාකරන්නන් වෙටට සරල භාවිතාවකට සූදානම් බවක් ගෙනැවිත් ඇති බවටයි විචාරය වන්නේ. “Copilot Daily” පිලිබඳව වැඩි අවධානයක් ලබමින් තිබෙන අතර voice-based අංගයක් වන මේ ඔස්සේ භාවිතාකරන්නන් වෙතට වඩාත් පෞද්ගලික daily updates ලබන්නටත් අවශ්‍ය විටකදී එම තොරතුරු ඔස්සේ වඩාත් ගැබුරු විමසුමකට යන්නටත් සුදානම් බවට පැහැදිලි කෙරෙනවා. … දිගටම Copilot වඩාත් නැවුම් වෙයි. කියවන්න

AI කථාන්දරය… 07

“AI යුගය පිලිබඳව වන භීතිය හුඳු හිතලුවක් පමනක්ම නොවේ”. හදාරන්නන් නැවත නැවතත් අවධාරනය කරන්නට කැමති වනු පෙනේ. එය ඔබව අධිතවරණයකින් පසුකරන්නට සමත් වන බවට කිසිදු සැකයක් නොමැත. සරලව ඔවුන් මෙසේ පැහැදිලි කර දෙන්නට උත්සාහ කරයි. ඔබේ සාමාන්‍ය ආකාරයෙන් තීරනයක් ගන්නට භාවිතා කරන්නේ ආසන්න දත්ත සියයක් වන විට එය දස දහසක් පනක් නොව ඔබේ ආසාන්න නැතිනම් සමීපතම සිද්ධිද දස දහසක් භවිතා කරනු ඇත. ඔබට උපකල්පනය කල … දිගටම AI කථාන්දරය… 07 කියවන්න

AI කථාන්දරය… 06

කාබනික ගොනුවක් වන ඔබගේ කායික මානසික සමස්ථය ගණිතමය හා තාර්කික සමස්ථයක් කර සිලිකන් ගොනුවකට ඌනනය කරන්න ඔවුන් හැම අතකින්ම කටයුතු කරමින් සිටී. ඔබගේ භාවමය කලාපය සාර්ථකව පිටපත් කර ගන්නා මොහොත මිහිමතින් කාබනික ගොනුවල ආධිපත්‍ය සමුගැනීම ලෙසට උපකල්පනය කරන්නට හදාරන්නන් කැමති වන්නේ ඒ නිසා විය යුතුය. වසර දහස් ගනනක කාල පරතරයක වන උස් කඳු මුදුන් දෙකක් උපකල්පනය කරන්න. අතීත කාල කලාපයට අයිති කඳු මුදුනතක වන ආදි … දිගටම AI කථාන්දරය… 06 කියවන්න

තොරතුරු තාක්ෂණයේ මීලග යුගය.

ඔබගේ අත්ල මත ගැවසෙන තොරතුරු බවේ සිට මෙසය මත වන තොරතුරු මිත්‍ර බව දක්වා අවකාශය තව දුරටත් ඔබගේ විධානයට පමනක් යටත් නොවන්නට කටයුතු සිදුවෙමින් තිබේ. ඒවා AI පදනම් වන ස්වාධීන බවකට පිවිසෙමින් තිබේ. Microsoft පවසන්නේ එලබෙන තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වෙතට එලබෙන ප්‍රධාන යාවත්කාලීනය මහත් AI මිත්‍ර බවක් සංයුත්ත වන බවකි. Google තම Gemini නිකුතුව workspace ප්‍රමුකව ක්‍රමයෙන් Android මිත්‍ර අංගයන් ගෙන් සමන්විත කරමින් සිටී. … දිගටම තොරතුරු තාක්ෂණයේ මීලග යුගය. කියවන්න

AI මිත්‍ර win 11 24H2 ලගදීම.

Windows 11 version 24H2 (2024 Update) එනම් Windows 11 මීලග ප්‍රධාන යාවත්කාලීනය පිලිබඳව ඇත්තේ ප්‍රමුක අවධානයකි. සාමාන්‍ය ලෙස බලාපොරොත්තු වූවාට වඩා මද විරාමයකින් අනතුරුව එන්නට සූදානම් වන මෙම නිකුතුව සාම්ප්‍රධායිකව යාවත්කාලීන එකතුවකට වඩා වැඩි අවධානයක් ලබා ගෙන ඇත්තේ එහි සංයුත්ත වන්නට නියමිත AI මිත්‍ර අංගයන් 40 කට වඩා වැඩි ප්‍රමානයක් ගැන මේ වන විටත් ප්‍රකාශයට පත්ව තිබෙන නිසා වෙනි. නව Windows Copilot Runtime එනම් පදනම් … දිගටම AI මිත්‍ර win 11 24H2 ලගදීම. කියවන්න

AI කථාන්දරය…03

මිනිසුන් වන අපේ කායික ව්‍යුක්තියක් වූ රොබෝ වරුන් ගැන උපකල්පන ලෝකය මැවූ භීතිය තවමත් මතක තිබෙනවා විය යුතුය. අද වන විට මිනිස් මනසේ ව්‍යුක්තියක් වන AI පිලිබඳවද මැවෙමින් ඇත්තේ එවන් ආකාරයේ භීතියක් වන්නට ඇති ඉඩ ඉමහත්ය.Pubudu Siriwansa“PARIGANAKAYA”http://www.pariganakaya.lk දිගටම AI කථාන්දරය…03 කියවන්න

Android මිලියන ගනනක් ආසාධිත කර ඇති Necro Trojan එක.

ලොව පුරා Android උපාංග මිලියන 11 ඉක්මවන ආසාධිත බවක් නිර්මාණය කර ඇති බවට සැකකෙරෙන Necro Trojan හානිකරය පිලිබඳව අවධානය යොමු වෙමින් පවතිනවා. හදාරන්නන් පවසන්නේ Google Play store වලින් නිකුත් වූ malicious apps දෙකක් එනම් Wuta Camera app හා Max Browser app යන්න මේ සදහා භාවිතාවී ඇති බවටයි පිලි ගැනෙන්නේ. Kaspersky වැඩි දුරටත් පෙන්වා දෙන්නේ Spotify / WhatsApp, Minecraft, Car Parking Multiplayer, Stumble Guys, Melon Sandbox … දිගටම Android මිලියන ගනනක් ආසාධිත කර ඇති Necro Trojan එක. කියවන්න

වඩාත් AI මිත්‍ර Windows 11 version 24H2 (2024 Update) ලගදීම.

Windows 11 පිලිබඳව හදාරන්නන් ගේ මතය වන්නේ කෙමෙන් වැඩි භවිතවක් කරා යමින් තිබෙන්නක් බවය. එක් අතකින් එය ගෙනැවිත් ඇති ඉහල දෘඩාංග අවශ්‍යතා එක් දෙසකින් මෙම වෙගය දුර්වල කරවන සාධකයක් ව ඇති අතර තව අතකින් විකල්ප වන මීට පෙර windows සංස්කරන වෙතට Microsoft සහය දැක්වීම අවසන් වෙමින් තිබීම භාවිතාවට පිවිසීම සදහා යම් බල කිරීමක් කරමින් සිටී. මේ අතර Windows 11 වල මීලග ප්‍රධාන යාවත්කාලීනයක් Microsoft ආයතනය … දිගටම වඩාත් AI මිත්‍ර Windows 11 version 24H2 (2024 Update) ලගදීම. කියවන්න

Meta වල AI chatbot වඩාත් ආකර්ෂණීය කෙරේ.

Meta නිවේදනය කරන්නේ තම Meta AI chatbot වල audio capabilities වඩාත් ආකර්ෂනීය කරන අරමුනින් Judi Dench, Kristen Bell, John Cena වැනි ප්‍රසිද්ධ සමාජ ආකර්ෂණයන්ගේ කටහඬ භාවිතාවට සැලසුම් කරමින් සිටින බවකි. ඒ නූව Meta වල ChatGP ආකාරයේ digital assistant භාවිතයේදී දැනට තොරාගෙන ඇති five celebrities ලාගේ හඬක් තොරාගන්නට හැකි වනු ඇත. මේ වන විටත් Meta විසින් මේ වන විට තම බිලියන ගනනක් වන භාවිතා කරන්නන් සදහා … දිගටම Meta වල AI chatbot වඩාත් ආකර්ෂණීය කෙරේ. කියවන්න

AI-written malware පැමිනෙමින් ඇත.

French භාවිතා කරන්නන් ඉලක්ක කරගමින් මුදා හැර ඇති බවට විස්වාස කරන මැල්වෙයාවක් නැතිනම් හානිකරයක් පිලිබඳව පැහැදිලි කරන හදාරන්නන් යෝජනා කරන්නේ එය generative artificial intelligence ඇසුරෙන් කරන ලද නිර්මාණයක් බවට තමන් විස්වාස කරමින් සිටින බවකි. Email campaign එකක් ලෙසට පතුරවමින් ඇති මෙම හානිකර උත්සාහය ඔස්සේ 2019 හඳුනා ගන්නා ලද AsyncRAT malware ව ඔස්සේ හානිකර බව ගෙනෙන්නට කටයු‍ටු කරන බවට පැහැදිලි කෙරෙනවා. හදාරන්නන් විසින් මෙම වර්ෂය මුලදීද … දිගටම AI-written malware පැමිනෙමින් ඇත. කියවන්න