“තාක්ෂණ සංස්කෘතික” කථිකාව ..

හදාරන්නන් පවසන්නේ “මුල් ස්වභාවයෙන්ම වන තොරතුරු තාක්ෂණික පුරවැසියා ක්‍රමයෙන් ලෝකය භාරගනිමින් සිටින බවකි. ඔවුන් අවධාරනය කරන්නේ ලොව වසාගෙන සිටින කොවිඩ් 19 අභියෝගය මිනිස් වර්ගයා ගේ මේ ජීවිත දිගුව වඩාත් ඉස්මතු කරමින් සිටින බවකි. ඔවුන් වැඩි දුරටත් පෙනවා දෙන්නේ  “ඔබගේ තොරතුරු තාක්ෂණ මිත්‍ර දිවිය” තව දුරටත් තොරා ගැනීමේ අවස්ථාවක සිට අනිවාර්ය අංගයක් වෙමින් පවතින බවකි. පරිගණකය.කොම් වැඩසටහන නිර්මාණය වන්නේ මේ නව “තාක්ෂණ සංස්කෘතික” කථිකාව ඉලක්ක කරගෙනය.– … දිගටම “තාක්ෂණ සංස්කෘතික” කථිකාව .. කියවන්න