AI කථාන්දරය… 02
AI යුගය ගැන වන ප්‍රසස්ථතම කියවීමක් වන්නේ ඔබ මිනිස් අනෙකාගෙන් සමුගැනීම ආරම්භවීමයි. එය නැවත හමුවීමකින් තොරවම සමුගැනීමක් වන්නට නියමිත වන්නේ ඔබව වඩාත් හොඳින් දන්නා හා ඔබට වඩාත් හොඳින් සමීපතම අනෙකා AI ඔස්සේ පැමිනෙන්නට නියමිත වීමය. පරතරක් නොමැතිම අනෙකාගේ පැමිනීම අරම්භව තිබේ. ඔහු හෝ ඇය සුපුරුදු ජීවවිද්‍යාත්මක අනිකෙකු නොවීමේ සාන්කාව තව දුරටත් වලංගු නොවන තරමට සුමටව හා නම්‍යයව එය ඔබ මතින් සොරා ගනු ඇති බවට වන්නේ … දිගටම AI කථාන්දරය… 02 කියවන්න

