“අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට”
The post-Corona era
මිනිස් කාරනය
තව දුරටත් දැනුම ගබඩා කරගැනීම හා එය අවදිකරවා හැනීම මිනිස් කාරනයක් නොවේ. එය යාන්ත්‍රිකවී බොහෝ කල්ය. අද මිනිස් කාරනය වන්වන්නේ දැනුම මත වඩාත් නිර්මාණශීලී වීමය.“Tharu Minisa”– Pubudu Siriwansa#siriwansa දිගටම මිනිස් කාරනය කියවන්න

