WhatsApp වලට unread notifications ස්වයංව මැකෙන සැකසුමක්.
WhatsApp යනු අතිශය බහුල භාවිතාවකි. එය encrypted messaging apps අතර ප්‍රමුකයෙකි. නිරන්තරයෙන් එය වෙතට එන නව අංගයන් විසින් වඩ වඩාත් භාවිතාකරන්නන් අතර ජනංප්‍රියව තබා ගන්නට උත්සාහ කරන නිකුතුවකි. පැමිනෙන නවතම පුවතක් පැහැදිලි කරන්නේ ඉදිරියට නියමිත version 2.24.11.13 සමග නොකියවන ලද notifications මෙම app එක විවෘත කිරීමේදීම ස්වංක්‍රීයවම clear වීමේ සැකසුමක් පැමිනෙන්නට සූදානම් බවකි. දෛනිකව විශාල භාවිතාවක් කරන භාවිතාකරන්නෙකුට තමන් වෙතට එන විශාල notifications ප්‍රමානයක් සමග … දිගටම WhatsApp වලට unread notifications ස්වයංව මැකෙන සැකසුමක්. කියවන්න

