AirTags මිතුරෙකු සේම හතුරෙකුද විය හැකි බවට…

AirTags තවත් අපූරු සගයෙක් වන්නේ දෛනික ජිවිතයේ ඔබ වටා ඇති සමහර බහුල භාවිතාවක් ගන්නා උපකරණ නිතැතින්ම ඔබගේ දෘශ්‍ය ශ්‍රව්‍ය මානයට ගෙනෙන්නට සමත්වන නිසාය. විශේෂයෙන් keys වැනි කුඩා වැදගත් අංග සදහා එය වැදගත් වන්නේ ඒවා සමග මෙම AirTags දවටා තැබු විට හා ඒවා සොයා ගන්නට අපහසුවක් ඇති වන විට ඕබේ ස්මාර්ට් දුරකථනය වැනි සහයෙකයෙකු ඇසුරින් පහසුවෙන් ඇති තැන් හඳුනාගන්නට හැකි නිසාය. එසේම හදාරන්නන් පවසන්නේ මේවා iPhone … දිගටම AirTags මිතුරෙකු සේම හතුරෙකුද විය හැකි බවට… කියවන්න