“Bonanza Mine” නම් crypto-miner chip එක Intel වෙතිනි.
Crypto mining ලොව වැඩිම අවධානයක් දිනාගත් කාරනාවකි. නිල නොවන තොරතුරු අනූව Intel පවසන්නේ “Bonanza Mine” නම් වන මෙම චිප් පත පෙබරවාරි 20-14 ට නියමිත International Solid-State Circuits Conference (ISSCC 2022) වලදී ඉදිරිපත් කරන්නට සැලසුම්ව ඇති බවයි. team blue ලෙසට නම් වන කන්ඩායමක් අතින් සිදුවෙමින් ඇති මෙම ව්‍යාපෘතිය ඔස්සේ නිමවෙන මෙම ප්‍රොසෙසරය පිලිබඳව ඇති අර්ථනිරූපනය පැහැදිලි කෙරෙන්නේ “Bonanza Mine: An Ultra-Low-Voltage Energy-Efficient Bitcoin Mining ASIC” ලෙසටයි. … දිගටම “Bonanza Mine” නම් crypto-miner chip එක Intel වෙතිනි. කියවන්න

