බ්‍රවුසර යුද්දේ අලුත්ම තත්වේ!!!!
පලවන නවතම වාර්ථා පවසන්නේ internet explora 11 යනු දෙවන ස්ථානයේ ලොව වැඩිම භාවිතාවක් ඇති බ්‍රවුසරය බවට ගනනය වෙමින් ඇති බවකි. මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය ඔක්තෝබරයේ එය මුලින්ම හදුනවාදුන්නේ Windows 8.1 සමග වන අතර පසුව නොවැම්බරය වන විට Windows 7 සදහාද හදුන්වාදෙන්නට කටයුතු කරනු ලැබුවා. හදුන්වාදීමෙන් පස් මසක් ගත වෙද්දී ලොව දෙවන වඩිම භාවිතාවක් ලබන බ්‍රවුසරය බවට මෙම සංස්කරනය ගනනය වී ඇත්තේ Net Applications විසින් වෙබ් … දිගටම බ්‍රවුසර යුද්දේ අලුත්ම තත්වේ!!!! කියවන්න

