Google Chrome නව සංස්කරනය වෙත පිවිසීම වැදගත්.

Google පවසන්නේ 2BILLION Chrome users ලා තම Google Chrome වල නව යාවත්කාලීනය වෙතට ඉක්මනින්ම පිවිසීම වැදගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව updateය සමග හඳුනා ගෙන ඇති දුර්වලතා 26ක් සදහා පිලිසකර මෙම නව යාවත්කාලීනය ‍රැගෙන විත් ඇති බවයි. ඔවුන් පවසන්නේ ඉන් එකක් “critical” මට්ටමේ බවයි. Google පවසන්නේ මෙම Chrome වල නව version එක Chrome 97.0.4692.99 ලෙසට නම්ව තිබෙන බවයි. ස්වංක්‍රීයව යාවත්කාලීන සදහා සූදානම්ව තැබීම භාවිතාකරන්නන් සදහා … දිගටම Google Chrome නව සංස්කරනය වෙත පිවිසීම වැදගත්. කියවන්න