Critical security patches සදහා නම් iOS 15 මත සිටිය යුතුමය.

Apple පවසන්නේ iOS 15 වෙතට පිවිසීම ඉතා වැදගත් බවයි. ලොව පුරා භාවිතාවන millions ගනනක් වන iPhones භාවිතාකරන්නන් වෙතට නිකුත්වන මෙම නිවේදනයට අනූව ඔවුන් පවසන්නේ තවදුරටත් iOS 14 වෙතට කලින් කලට නිකුත්වන යාවත්කාලීන ලැබුනද critical security patches සදහා නම් iOS 15 වෙට්නට පිවිස සිටීම වැදගත් වන බවයි. Apple ආයතනය තම iOS 15 සංස්කරනය පසුගිය September යේ නිකුත් කරන ලද අතර iOS 14.8.1 සදහා අවසන් යාවත්කාලීනය පසුගිය … දිගටම Critical security patches සදහා නම් iOS 15 මත සිටිය යුතුමය. කියවන්න