Digital advertisements ලාභය 2024 වන විට $460 billion දක්වා ඉහල යාමක්
හදරන්නන් පවසනවා Digital advertisements එලබෙන කාලයේ වඩ වඩාත් භවිතයට පැමිනෙන්නට නියමිත බවයි. 2020 වන විට $356 billion ලාබ මට්ටමක තිබූ එම භාවිතය 2024 වන විට $460 billion දක්වා ඉහල යාමක් උපකල්පනය කරමින් සිටිනවා. ලොව පුරා වේගයෙන් ඉහල යමින් තිබෙන digital platforms වල ජනංප්රියතාවය හා බහුල භාවිතය නිසාම මෙම ඩිජිටල් ආකාරයේ ads වල ඉහල භාවිතාවක් ඔවුන් බලාපොරොත්තු වෙමින් සිටිනවා. එසේම ඔවුන් පෙනවා දෙන්නේ 2020 දී United … දිගටම Digital advertisements ලාභය 2024 වන විට $460 billion දක්වා ඉහල යාමක් කියවන්න

