QR code ගැනත් අනතුරු ඇගවේ.

පසුකරමින් සිටින pandemic කාල වකවානුවේදී QR codes භාවිතය වඩාත් අවධානය දිනා ගත්තේ භෞතික ස්පර්ශයන් අවම කරන්නට එය මහත් පහසුවක්ද වූ බැවිනි. ජීවිතය අවට වන නෙක අවස්ථා සදහා මේ භාවිතය පැමින තිබිනි. බලාපොරොත්තු විය යුතු පරිදිම මේ වන විට මෙම QR code වල සැගව එන හානිකර අවස්ථා පිලිබඳව තොරතූරු හෙලි වෙමින් තිබෙනවා. සමහර විට එම QR codeය phishing email එකකට මග කියන අවස්ථා මෙන්ම dodgy websites … දිගටම QR code ගැනත් අනතුරු ඇගවේ. කියවන්න