End-to-end encryption (E2EE)

Facebook ආයතනය පසුගියදා ultra-secure messaging system එකක් වෙතට අවධානය යොමුකල අතර ඔවුන්ගේ හඳුනාදීම ගැන නෙක මත පලවෙමින් තිබෙනවා. විශේෂයෙන් UK රජය මෙන්ම British public වලින්ද මේ පිලිබඳව අප්‍රසාදය පල වෙමින් ඇත්තේ විශේෂයෙන් දරුපරපුර සදහා මෙම ආරක්ෂිත සබඳතාවයන් අනාරක්ශිත බවක් කැඳවන්නට වන ඉඩ පිලිබඳව සලකමින් ය. එරට පමනක් නොව Australia, Canada, New Zealand, United States, India හා Japan ඇතුලු බොහෝ රටවල් මෙන්ම සංවිධානද මේ සදහා තම … දිගටම End-to-end encryption (E2EE) කියවන්න