iSIM technologyය සූදානම්.
Qualcomm පවසන්නේ තමන් Vodafone, Inc., හා Thales එකව ලොව පලමු iSIM තාක්ෂණය සහිත ස්මාර්ට් දුරකථනය හන්දුන්වා දෙන්නට සූදානම් බවයි. ඒ අනූව mobile services වලට තම සේවාවන් පහසුවෙන් දුරකථනය සමග සම්බඳ කරන්නට හැකි වන අතර සමහර හදාරන්නන් තත්වය පැහැදිලි කරන්නේ technologyය commercialization ලෙසටද වනවා. 1996 පමන වන විට Sim Cardය හඳුන්වා දුන් අතර 2016 වන විට eSIM පත හඳුන්වා දෙන්නට කටයුතු කෙරුනා. ඒ අනූව 2022 වන … දිගටම iSIM technologyය සූදානම්. කියවන්න

