iPhoneය අවශ්‍යම විටකදී පමනක් force reboot කරමු.
ස්මාර්ට් දුරකතනයකට පැමිනෙන ගැටළු සහගත අවස්ථාවන් සදහා බහුලවම යොදාගන්නා විසඳුමක් වන්නේ එය reboot කිරීමයි. මේ සදහා සෑම දුරකථනයකම සරල සැකසුමක් පැමිනෙන අතර ඒ ඔස්සේ භාවිතාකරන්නා හට මෙම පියවරට යා හැකි වනවා. නමුත් කලාතුරකින් පැමිනෙන ගැටළු වලදී මෙම විසඳුම අපහසුවාන් බව බොහෝ භාවිතාකරන්නන්ගේ අත්දැකීමකි. මෙවන් අවස්ථාවලදී විසඳුමක් වන්නේ force reboot පියවර බව හදාරන්නන්ගේ මතයයි. දුරකථනය සාමාන්‍ය සැකසුම් ඔස්සේ reboot කල නොහැකි විටකදී පමනක් ගත යුතු පියවරක් … දිගටම iPhoneය අවශ්‍යම විටකදී පමනක් force reboot කරමු. කියවන්න

