iOS 15 හා watchOS 8 කරායාම වැදගත් බවට අවධාරනය කෙරේ.

iPhone භාවිතා කරන්නන් තම උපාංග නවතම iOS සංස්කරනය කරා ගෙනයාමේ අවශ්‍යතාවය අවධාරනය වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ නවතම iOS සංස්කරනය ඔස්සේ පිලිසකර වන ප්‍රධානතම දුර්වලතා දෙක අතරින් එකක් වන්නේ malicious application එකක් සමග භාවිතාකරන්නන්ගේ Apple ID information හා recent in-app searches තොරතුරු ලබා ගන්නට හැකිවීමය. අනෙක වන්නේ iPhones and iPads පමනක් නොව Apple Watch සදහාද බලපාන past privacy preferences තොරතුරු ලබා ගන්නට හැකියාවක් third-party app … දිගටම iOS 15 හා watchOS 8 කරායාම වැදගත් බවට අවධාරනය කෙරේ. කියවන්න

Android ද නැතිනම් iOS ද යන්න විමසන්නට සහය සටහනක්

  වෙළඳ පොල තුලදී ස්මාර්ට් මට්ටමේ දුරකථනයක් තොරාගන්නට යාමේදී හමුව ගැටලු අතර iOS ද නැතිනම් Android ද යන්න සුලබව හමුවන ගැටලුවකි. මිළ පිලිබදව සාධකය නොසලකමින් උපාංගයේ භාවිතාවන මෙහෙයුම් පද්ධතිය පිලිබදව විමසන විටදී වැදගත්විය හැකි කාරනා කිහිපයක් සලකා බලන්නට මෙම සටහනේදී උත්සාහ කරමු. 2007දී iPhone එක සමග හදුනවා දුන් iOS මෙහෙයුම් පද්ධතිය මේ වන විට Apple ආයතනයේ iPod , iPhone , iPad පමනක් නොව Apple TV … දිගටම Android ද නැතිනම් iOS ද යන්න විමසන්නට සහය සටහනක් කියවන්න