පරිගණකයේ වන ගොනු antivirus වලින් exceptions නොකලයුතු බව..
තම පරිගණකයේ ස්ථාපිතව ඇති සමහර ගොනු antivirus මෘදුකාංගය සදහා අදාල නොවන ලෙසට එම මෘදුකාංග වෙත දන්වා තැබීමේ හැකියාවක් සමහර ආරක්ෂක මෘදුකාංග විසින් ලබා දී තිබෙන අවස්ථා ඇත. හදාරන්නන් පවසන්නේ මේ ඔස්සේ හානිකර සංක්‍රියවීමේ අවස්ථා දෙකක් බවයි. එනම් අදාල මෘදුකාංග කොටසේ පවතින හානිකරයක් සංක්‍රිය වීම මෙන්ම දුරස්ථ ප්‍රහාරකයෙකුට එම ස්ථාන හඳුනා ගැනීම ඔස්සේ ඒ මත තම අවශ්‍ය හානිකරය සගවා තැබීමේ අවස්ථාවයි. හදාරන්නන් Microsoft Defender සමග කල … දිගටම පරිගණකයේ වන ගොනු antivirus වලින් exceptions නොකලයුතු බව.. කියවන්න

