පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය Nokia 1100.

පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය phone එක පිලිබඳව කල හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ එය iPhone එක නොවන බවයි. එය Nokia 1100 වන බවටයි කියවෙන්නේ. 2003 සිට 2009 කාලය තුලදී boasted Snake හා built-in flashlight සමග පැමිනි එය 250million අලවියක් වාර්ථාකර ඇති බවට සටහන් වෙනවා. 2014 දී නිකුත් වූ iPhone 6/6+ අලවි සංක්‍යාව 222.40million ලෙසට වාර්ථා කර ගනිමින් දෙවන තැනටත් Apple ලාගේ වැඩිම අලවියක් වාර්ථාකල දුරකතනය … දිගටම පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය Nokia 1100. කියවන්න