‘FaceBit’ නම් face mask sensorය සූදානම්.
පසුකරමින් සිටින pandemic කාලයට අනුරූපව face masks අනිවාර්ය පැලඳුමකි. හදාරන්නන් පිරිසක් N95 mask එකට සවිවන sensors පෙලක් ඔස්සේ භාවිතාකරන්නගේ සෞක්‍ය පිලිබඳව හෑදෑරීම් අවස්ථා රැසක් යෝජනාකරමින් සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ පලදින්නාගේ නිරෝගී බව පමනක් නොව ඔවුන් සතු health risks පිලිබඳවද කරුනු කාරනා රාශියක් මේ ඔස්සේ හදාරන්නට අවස්ථාව ඇති බවයි. Northwestern University වල නිර්මාණය වන මේ magnetically සවිවන මෙම chipset සදහා දැනට භාවිතාවන නාමය වන්නේ “FaceBit” වන … දිගටම ‘FaceBit’ නම් face mask sensorය සූදානම්. කියවන්න

