Google වල self-driving cars අනතුරක…

screen_shot_2014-08-24_at_12.31.32_pm_story

Google වෙතින් සාර්තකව අත්හදා බැලෙමින් ඇති  Google’s self-driving cars ව්‍යාපෘතියේ තවත් මාර්ග අනතුරක් පසුගිය පෙබරවාරි 14 වාර්ථා වූවා.එනම් Mountain View වල Google’s headquarters අසලින් වාර්තා වුනු මෙම අනතුර සිදුවන මොහොත පිලිබදව පැහැදිලි කරමින් පවසන්නේ පැයට සැතපුම් දෙකක වේගයක තම සිටින විට එම බස් රථය පැයට සැතපුම් 15ක වේගයක් දරමින් සිටියමුත් මාර්ගයේ ඇති තරම් ඉඩ නිබූ බැවින් මෝටර් ට්‍රථයේ පාලනය සියතට ගන්නට තම ක්‍රියා නොකල බවයි. “සාමාන්‍ය පරිදි බස් රථයේ වේගය අඩු කොට හෝ නතර කර ඉඩ දිමට තිබුනු නමුත් එසේ නොකිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවූවා” ඔහු තම අත්දැකීම් විස්තර කොට සිටියා. හදාරන්නන් පෙන්වා දෙන්නේ මීට පෙරද කිහිප වතාවක් අනතුරු අවථා මෙම වාර්ථා වෙමින් ඇති මුත් ඒ හැම විටකම පාහේ දෙවාන් පාර්ශවයේ දුර්වලතාවයක් ඔස්සේ එම අනතුරු සිදුව ඇති බවයි. මෘදුකාංග ක්‍රියාකාරීත්වයේ දුර්වලතා නැවත නැවත සකසමින් අත්හදා බැලීම් සිදුවන අතර විටක සාමාන්‍යයෙන් මාර්ගයේ  බලාපොරොත්තු නොවන අහඹුතා හේතුවෙන් සිදුවිය හැකි වරදවා වටහා ගැනීම් නිවරදි කරන්නට එම ආයතනය නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිනවා.

http://www.digilk.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න