A child stands at a computer display stand for the Windows 10 operating system at the Microsoft store at Roosevelt Field in Garden City
A child stands at a computer display

ආරක්ශාව සම්බන්දිත ඇමරිකානු  ආයතනයක් නිවේදනය කරන්නේ “Apple Inc’s QuickTime video player ය Windows මෙහෙයුම් පද්ධති පරිසරයකදී භාවිතාවන්නේ නම් වහාම අස්ථාපනයට කටයුතු කරන ලෙසයි. එහිදී පැහැදිලි කෙරෙන්නේ තව දුරටත් Apple ආයතනය මෙම ප්ලේයරයේ windows සදහා වන සංස්කරනය තව දුරටත් නඩත්තු නොකරන බැවින් හා දැනටමත් හඳුනා ගෙන ඇති දුරවලතා කිසිපයක් වාර්ථා වෙමින් ඇති නිසා තව දුරටත් එම මෙහෙයුම් පද්ධති වාතවරනය තුල භාවිතාව අනතුරු දායක යිය හැකි බවයි.  Quick Time 7 ප්ලෙයරය windows අවකාශය සදහා වන සංස්කරනය වන අතර පසුගිය ජනවාරියේ සිට මෙම මෘදුකාංගය සදහා යාවත්කාලීන නිකුත්කිරීම Apple ආයතනය අත්හැර දමා තිබෙනවා. මෙම අනතුරු ඇගවීම Mac computers අවකාශය සදහා වලංගු නොවන අතර Trend Micro වෙතින් පලවන නිවේදනයක් පවසන්නේ තවමත් මෙම දුර්වලතා ඔස්සේ හානිකරයන් ක්‍රියාත්මක වීම් හඳුන අගෙන නැති වුවද ආසන්න තත්වයක පවතින බවකි.

http://www.digilk.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න