සිතුවම් අතර ඇවිද ගිය..

“සියලු මිනිස් සබදතා හුදු ආර්ථික අර්ථයෙන් පමනක් ගලපන්නට උත්සාහ කරන පරිසරයකදී නැවත ජීවිතයට එන්න කියන්න එයාට ඔනෑ වෙලා තියෙනවා වගේ.” බොහෝ වෙලාවක් නිහඬවම සිතුවම් අතර ඇවිද ගිය ඇය අවසානයේ තම නිශ්ශබ්ද බව අවසන් කලාය. 
“Tharu Minisa”
Pubudu Siriwansa
siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න