සැබෑවට වඩාත් ලංවූ TalkingMachines එකක්.

Character.AI පවසන්නේ තමන් සාර්ථකව TalkingMachines නිමැවුමක අද්දර සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ තමන් FaceTime-styleආකාරයේ AI characters සමග සාර්ථක visual interactions වලින් සමන්විත ඉමැවිමක අවසාන අදියරට ලගා වෙමින් සිටින බවකි. තවමත් අත්හදා බලන මට්ටමේ තිබුනද මහත් අවධානයක් ලබා ගෙන ඇති මෙය Diffusion Transformer (DiT) technology මත ඉදිවෙමින් ඇති TalkingMachines model එකක් ලෙසටද නිර්වචනය වෙමින් ඇත. මෙහිදී භාවිතාවන තාක්ෂණයන් රාශියක් වන අතර Flow-Matched Diffusion ඔස්සේ face expressions හැකියාව වඩාත් තීව්‍ර ලෙසට භාවිතා වන අතර තවත් අතකින් FaceTime call ආකාරයේ අත්දැකීමක් පිලිබදව සහතික වෙමින් සිටී. Character.AI පවසන්නේ මෙය AI ගමන් මගේ තීරනාත්මක සටහනක් වනු ඇති බවකි.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න