US වලට නව TikTok app එකක්

US TikTok භාවිතාකරන්නන් සදහා නව TikTok app සංස්කරණයක් September 5 දින වන විට නිකුත් වන්නට නියමිත බවටයි වාර්ථා වෙන්නේ. පසුගිය ජනාධිපති වරයා වූ Joe Biden විසින් පසුගිය January 19 වන විට TikTok භාවිතාව US වල තහනමට ලක් වන්නට හෝ එහි හිමිත්වය US හිමිකාරීත්වයකට පත්වන්නට අවසාන දින නියමකර තිබුනු මුත් නව ජනාධිපති වරයා එම දිනයට සහන කාලයක් ලබා දෙන්නට කටයුතු කරන ලදී. යලිත් වරින් වර එම කාලය දීර්ඝ කරන්නට ඔහු කටයුතු කල අතර දැනට වන අවසාන දිනය ලෙසට සැලකෙන්නේ September 17 දාය. ByteDance ආයතනය මේ අනූව මෙම නව විසඳුමක් සදහා කටයුතු කරමින් සිටින අතර මෙම නව පියවර පිලිබඳව නිවේදනය කරමින් සිටී.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න