iCloud Photos සමග Windows 11 යා වෙයි.

Microsoft සමාගම තම Windows 11 සදහා “moment 1” update නිකුතුව සිදුකර තිබෙනවා. එම සමාගම මෙම නිකුතූන් සමග ගෙන එන්නට බලාපොරොත්තුවන features රාශියක් පිලිබඳව ඉගි පලකොට තිබුනා. ඒවා අතර screen recorder හා Apple Music app ද වනවා. Microsoft සමාගම තම Windows 11 භාවිතාකරන්නන් සදහා iCloud Photos integration මුදා හැර ඇති බවට නිවේදනය වනවා. iCloud Photos භාවිතාකරන්නෙකුට Windows PC වල Windows 11’s Photos app සමග sync හැකියාව … දිගටම iCloud Photos සමග Windows 11 යා වෙයි. කියවන්න

Android phone සමග Google Chrome භාවිතාවේදී.

GOOGLE පවසන්නේ Android phone භාවිතාකරන්නන් Google Chrome භාවිතාවේදී අවධානය යොමුකල යුතු සැකසුම් පහක් වන බවයි. භාවිතාවේ ආරක්ශාව හා පහසුව සදහා වන මෙම සැකසුම් වෙතට පිවිසෙන්නට Chrome app. > More > Settings >Privacy And Security ඔස්සේ හැකි වන අතර default ලෙසට සංක්‍රියව පැමිනෙන මෙම සැකසුම් අතර Preload Pages ඒකක් වනවා. Chrome වල වේගවත් භාවිතයක් සදහා වන මෙම සැකසුම ඔස්සේ cookies භාවිතවක් සමගින් සිදුවනවා. අනෙක වන්නේ Do … දිගටම Android phone සමග Google Chrome භාවිතාවේදී. කියවන්න

Google One VPN නිකුත්වේ.

මේ වන විට Google වෙතින් නිවේදනයව තිබූ “VPN by Google One,” භාවිතාව ක්‍රමයෙන් මුදා හරිමින් ඇති බවට වාර්ථා වනවා. මෙම virtual private network හැකියාව Google One subscribers සදහා වන අතර 2TB plan වල සිට ඉහලට වන subscribers ලා සදහා පමනක් වනවා. මෙම VPN හැකියාව පැහැදිලි කෙරෙන්නේ geo-locked content වෙතට යාමටත් වෙනත් රටකින් ලෙසට පෙනී සිටීමටත් සහය නොදක්වන බවයි. ඒනම් IP address එක hide කරන්නටත් traffic … දිගටම Google One VPN නිකුත්වේ. කියවන්න

Mastodon සමාජ ජාලය පෙරට.

පසු ගිය කාලයේ සිදුවීම් රාශියක් සමග Twitter ආයතනයෙන් භාවිතාකරන්නන් රාශියක් ඉවත්වෙමින් සිටින බවට තොරතුරු පලවෙමින් තිබුනා. එසේම එසේ ඉවත් වන්නන් විශාල පිරිසක් Mastodon නම් සමාජජාලය වෙතට alternative platform එකක් ලෙසට රොක්වන්නට කටයුතු කල බවටයි පලවුනේ. එම social network වෙතින් නිවේදනය වූවේ ප්පසුගිය සතියේ පමනක් 230,000 ක්පමනක තම සමාජජාලය වෙතට පැමිනි බවත් මේ වන විට තම සමාජ ජාලය සතුව භාවිතාකරන්නන් 655,000 පමන සිටින බවටත් Mastodon පවසා … දිගටම Mastodon සමාජ ජාලය පෙරට. කියවන්න

Windows 10 21H1ද සමුගන්නට සූදානම්

Microsoft ආයතනය මතක් කර සිටින්නේ තම Windows 10 21H1 සංස්කරණය සදහා end of servicing (EOS) තත්වය December 13, 2022 සිටක්‍රියාත්මක බවයි. ඒ අනූව එදිනින් පසුව මෙම සංස්කරණය සදහා security සහ quality updates නිකුත් නොකරන බවටයි නියමිතව ඇත්තේ. Microsoft ආයතනය තම සිපුරුදු Patch Tuesday යටතේ Windows 11, Windows 10, Windows 7 / 8.1. සංස්කරන සදහා security updates නිකුත් කර තිබෙනවා.Microsoft ආයතනය Windows 10 භාවිතාකරන්නන් windows 11 … දිගටම Windows 10 21H1ද සමුගන්නට සූදානම් කියවන්න

Zoom වල Zoomtopia 2022.

Zoom වල Zoomtopia 2022 හමුවේදී නවාංග රාශියක් හඳුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා. ප්‍රකට online meeting platform එක වෙතට ගෙනෙන ලද මේ නවාංග අතර Zoom Spots, Zoom Email, Calendar ඇතුලු අංග රාශියන් වනවා. එසේම Contact Center වලට එක්වන AI-powered හැකියාවන් ගැනද කියවෙනවා. Zoom Mail / Calendar client වල Beta version පැමින ඇති අතර Zoom Mail භවිතාකරන්නන් අතර end-to-end encrypted ආකාරයට ආරක්ශිතව පැමින තිබෙනවා. Zoom Spots පැහැදිලි … දිගටම Zoom වල Zoomtopia 2022. කියවන්න

Facebook Messenger app සදහා encrypt හැකියාව.

Facebook අති මහත් බහුල භාවිතාවකි. එසේම Messenger app ඔස්සේ දෛනිකව තොරතුරු හුවමාරු කරගැනීම්ද සංක්‍යාත්මකව විශාලය. හදාරන්නන් පවසන්නේ ඔබගේ මෙම chats පහසුව encrypt කිරීම පෞද්ගලිකත්වය ආරශිත වීම සදහා තීරනාත්මක සහයක් දෙනු ඇති බවයි. මෙම End-to-end encryption වලින් ඕබේ messages හා calls ආරශාකර ගැනීම සදහා Facebook Messenger app වල අදාල chat වල settings වලට ගොස් අවධිවන pop-up list වලින් “Start End-To-End Encrypted Chat” සදහා Click කිරීමෙන් හැකි … දිගටම Facebook Messenger app සදහා encrypt හැකියාව. කියවන්න

Meta ‍රැකියා අහිමිවීම් නිවේදනය අද?

The Wall Street Journal වාර්ථා කර සිටින්නේ Meta CEO Mark Zuckerberg මූලිකව පැවති වධායක මට්ටමේ හමුවකදී තම සේවක පිරිසෙන් දහස් ගනනක් ඉදිරි මාස හතරක වැ‍ටුප් සහිතව ආයතනයේ ‍රැකියා අවස්ථා අවසන් කරන්නට සිදුව ඇති බවය. පසුහිය සැප්තැම්බරය අවසන් වන විට Meta වල සමස්ථ සේවක සංක්‍යාව 87,000 ලෙසට වාර්ථ වන අතර ඒ අනූව අද උදෑසන වන විට විශාල පිරිසකගේ ‍රැකියා අවස්ථාව ගැන නිවේදනය සිදුවන්නට නියමිතව තිබෙනවා. බොහෝ … දිගටම Meta ‍රැකියා අහිමිවීම් නිවේදනය අද? කියවන්න

Bitcoin කඩාවැටීමක.

Bitcoin වල තීරනාතමක කඩා වැටීමක් වාර්ථාවෙමින් තිබෙනවා. එන Bitcoin වල වටිනාකමs $17,229 මට්ටමට පැමින ඇති අතර එය පසුගිය දෑවසර තුල සිදුවූ අඩුම වාර්ථාවීම ලෙසටයි සටහන් වන්නේ. මෙය පසුගිය June වල වාර්ථාවූ මිළ පහත වැටීම ඉක්මවන එකක් ලෙසට වාර්ථා වනවා.Pubudu Siriwansa දිගටම Bitcoin කඩාවැටීමක. කියවන්න

නව Gmail interface එක mandatory වේ.

Google පවසන්නේ තම Gmail සදහා වන තම නව user interface එක අද සිට ස්ථාවර එකක් වන බවයි. ඒ අනූව පසුගිය පෙබරවාරියේ හඳුන්වා දුන්, July වල සිට අවශ්‍ය නම් පෙර සංස්කරනයට යා හැකි ලෙසට තේරීමක්ව භාවිතාකරන්නන් සදහා නිකුත් කල Gmail වල integrated view එක අනිවාර්ය භාවිතාවක් වනවා. හදාරන්නන් පවසා සිටියේ එය Microsoft Outlook වල විශාල ආභාශයක් ලැබූ නිකුටක් ලෙසට වන අතර එහි theme, inbox type ආදීයට … දිගටම නව Gmail interface එක mandatory වේ. කියවන්න