හොඳ battery life එකක් සදහා

Apple පවසන්නේ battery life වල පදනම chemical age බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ temperature history ය හා charging pattern මේ සදහා වඩාත් තීරනාත්මක සාධක වන බවයි. Lithium-ion batteries වල chemically age සාධකයේ අඩු හැකියාව battery life එක අඩුකරන්නටත්, peak performance අඩු කරන්නටත් බලපාන බවට පැහැදිලි කරනවා.මේ සදහා iPhone වල Optimised Battery Charging හොඳ සහයක් දෙන බවත් ඒ වෙතට යන්නට Settings > Battery > Battery Health > Optimised … දිගටම හොඳ battery life එකක් සදහා කියවන්න

Windows 11 වලට වඩාත් touch මිත්‍ර වන්නට අවශ්‍යව ඇත.

Microsoft පසුගිය කාලය තිස්සේම හදාරමින් සිටින හා පියවර ගනිමින් සිටින කාරනවක් වන්නේ මවුසය සමග මෙන්ම ටච් බව අතර සමබර තැනකට තම මෙහෙයුම් පද්ධතිය ගෙනැවිත් එය වඩාත් භාවිතාවක් ලබන බව ඉදිරියටම පවත්වා ගෙනයාමයි. Windows 11 22H2 devices, සමග අත්හදා බැලුනු compact and tablet-optimized taskbar (currently hidden) වැඩි අවඪ්ගානය ලැබුනු අවස්ථාවක් වන අතර මේ වනන් විට Edge browse යද වඩාත් Touch mode මිත්‍ර බවකට කටයුතු කරමින් සිටින … දිගටම Windows 11 වලට වඩාත් touch මිත්‍ර වන්නට අවශ්‍යව ඇත. කියවන්න

” Microsoft Designer” පෙර සංස්කරණයක්.

Microsoft පසුගිය Ignite event වලදී පවසා සිටි creators ලා ඉලක්ක වන tools අතරින් Microsoft Create යන්නෙහි පෙර සංස්කරණයක් මේ වන වීට නිකුත්ව තිබෙනවා. මෙය පෙර කී tools අතරින් website එක වන අතර එය early preview එකක්ද වනවා. Microsoft 365 subscription ලා වෙනුවෙන් වන මෙහි creative apps හා services රාශියක් වනවා. එම සමාගම Create පැහැදිලි කරන ලද්දේ “the ultimate creator launchpad” ලෙසට වන අතර එය ඔස්සේ … දිගටම ” Microsoft Designer” පෙර සංස්කරණයක්. කියවන්න

Metaverse මූලික ලෝකය.

නෙක හේතූන් මත ලොවපුරා ගොඩ නැගෙමීන් ඇති ආර්ථික කඩා වැටීම තොරතුරු ලෝකයටද බලපාමින් ඇත. විශේෂයෙන් මෑත කාලීනව වැඩි ප්‍රබෝධයක් දැක්වූ සමාජජාලා අවකාශයේන්ද මේ බව ප්‍රකට වෙමින් ඇත. ගැටළුව මෙසේ වන විට විසඳුම සම්බඳ නෙක ආකාර වල ප්‍රාථමික අවස්ථා දක්නට ලැබෙමින් තිබේ. Metaverse ආකාරයේ පොලා පැනීමක් සදහා කාලය මනින බවක් දකින්නට ඇති බව හදාරන්නන්ගේ මතයයි. avatar-driven customer services, augmented reality, 3D interaction වැනි ස්වභාවයන් පිරිවරාගත් retailers … දිගටම Metaverse මූලික ලෝකය. කියවන්න

Windows 11 තුලටත් වෙලඳ දැන්වීම.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Microsoft සමාගම භාණ්ඩ හා සේවාවන් පිලිබඳව වෙළඳ දැන්වීම් ක්‍රමයෙන් තම සේවාවන් මතට ගෙන ඒම දෙසට වැඩි අවධානයක් යොදමින් සිටින බවකි. මේ ආකරය ඔස්සේ ඉදිරියට එමින් එම සමාගම Windows 11 වලදී File Explorer වලත් Microsoft Store මෙම උත්සාහයේ යෙදෙනු පෙනිනි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ වන විට එම සාමගම Windows 11 Start menu වෙතටද එම උත්සාහය ‍රැගෙන විත් ඇති බවකි. නවතම Windows 11 Dev … දිගටම Windows 11 තුලටත් වෙලඳ දැන්වීම. කියවන්න

“Hey Siri” යෙදුම “Siri” වල ලකුනු.

Apple ආයතනය තම digital assistant අවධි කරවන්නට “Hey, Siri.” වෙනුවට “Siri” යන්න දක්වා ඌනනය කරන්නට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. මේ අනූව Apple products වල එනම් iPhone, iPad, හෝ Mac, වලදී digital assistant සංක්‍රියකරවා ගන්නට පහසු කෙටි යෙදුම වෙතට එලබෙන කාලයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙය සරල වෙනසක් ලෙසට හැගුනද තාක්ෂනිකව සැලකීමේදී සංකීර්න ක්‍රියාවලික් බවත් මාස ගනනක … දිගටම “Hey Siri” යෙදුම “Siri” වල ලකුනු. කියවන්න

Meta වලද සේවකයින් දහස් ගනනක් ඉවත් කිරීමේ සූදානමක්??

Meta වෙතින් විශාල සේවක සංක්‍යා පහත දැමීමක් මේ සතිය තුල බලාපොරොත්තු වන බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. මීට පෙර Twitter වෙතින්ද ආසන්න 50% ක සේවක පහත දැමීමක් වාර්ථා වුනු අතර ඒ පිලිබඳව දැඩි විරෝධයක්ද එල්ලවූවා. කෙසේ වෙතත් පසුව එම සේවක පිරිසෙන් යම් කොටසක් නැවත සේවයට කැඳවන්න ඔවුන් කටයුතු කරන බවටයි නිවේදනය් වූවේ. Meta වෙතින්ද කියවෙන්නේ තම ලොවපුරා සේවක සංක්‍යාවෙන් 90000 පමන ඉවත්කිරීමකට මේ වන විට එම … දිගටම Meta වලද සේවකයින් දහස් ගනනක් ඉවත් කිරීමේ සූදානමක්?? කියවන්න

Android 14 වලදී NTFS මිත්‍ර බවක්.

Format wars ලෙසටද නම් කල හැකි තරමේ ගැටළුවක් කලකට ඉහත විය. නෙක ගොණු තාක්ෂණයන් විසින් එකිනෙකා පරයන්නට ගත් උත්සාහයන් වල ප්‍රථිඵලය වූවේ භාවිතාකරන්නන් වඩාත් අසරන වීමය. දැනට Android උපාංගය වෙතට සම්බඳ වන external drives වල format ආකාරය FAT32 නොවන විට හමුවන අපහසුතාවයන් මගහරින්නට සහය වන්නට මේ වන විට Android සංවර්ධකයින් කටයුතු කරන බවටයි වාර්ථා වන්නේ. Android 14 සමග එන්නට නියමිත මෙම ආකාරය NTFS මිත්‍ර එකක් … දිගටම Android 14 වලදී NTFS මිත්‍ර බවක්. කියවන්න

Multi-factor authentication

Multi-factor authentication නැතිනම් බහු විධ තහවුරුව අත්‍යාවශ්‍ය ‍රැකවරනයක් වෙමින් තිබේ. බොහෝ භාවිතාකරන්නන් විස්වාසය තබන සංකීර්න Password එක තව දුරටත් ඉහල සිවාසනීය ‍රැකවරනයක් ගෙනෙන්නක් නොවේ. සරලව තත්වය පහදන්නේ නම් සංකීර්ණතම අවසර පදයක් යනු නිගමනයට වඩාත් කල් ගත වන්නක් මිස ඊට ඉහල නිශ්චිතයක් නොවේ යන්නය. මේ තත්වය වෙතට වන හොඳම පිලිතුරක් වන්නේ දෙවන ආරක්ශක layer එකක සහය ගැනීමය. උදාහරනයක් ලෙසට ඔබගේ debit card පත පමනක් ඔබට ඔබගේ … දිගටම Multi-factor authentication කියවන්න

Twitter වල 280 සීමාව ඉක්මවන්නට සූදානම් වේ.

ලොව ප්‍රකටතම සමාජජාලාවක් වන Twitter වල තීරනාතමක හැරවුම් රාශියක් සටහන් වෙමින් ඇති කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටී. එහි අයිතිය හුවමාරුවීම මෙන්ම නව පාලනය යටතේ සේවක සංක්‍යාව මෙන්ම සේවා මෝස්තරයේ වෙනස් කම් කිහිපයක්ම පැමිනීම හා ඒවාට නෙක ආකාරයේ චෝදනා පැමිනීම දක්නට ලැබෙමින් ඇත්තකි. මෙම micro-blogging platform වල කාලයක සිට වන කථා බහක් ගැනද යලි අවධානය යොමුවුව තිබේ එනම් එහි තීරනාත්මක මුල්ස්වභාවයක් වූ 280 characters ආකාරය ඉක්මවා යන්නට අවස්ථාව … දිගටම Twitter වල 280 සීමාව ඉක්මවන්නට සූදානම් වේ. කියවන්න