Apple ද USB-C වෙතට පැමිනීම???

හදාරන්නන් අනාවැකි පලකමින් සිටින්නේ iPhone model. සදහා කාලයක් තිස්සේ standard iPhone cable ය වූ Lightning cables භාවිතය 2023 වන විට සමුගැනීම ආරම්භ වනු ඇති බවයි. දැනටමත් යුරෝපීය නෛතික පද්ධති විසින් Apple වෙතට දැනුම් දී ඇත්තේ 2024 වන විට USB-C වෙතට පැමිනෙන ලෙසට වන අතර, ඒ අනූව අනාවැකි පලවෙන්නේ iPhone 15 සමග මෙම නව පැමිනීම සිදුවනු ඇති බවයි. එපමනක් නොව වැඩි දුරටත් ඔවුන් පවසන්නේ ඉදිරි දශකය … දිගටම Apple ද USB-C වෙතට පැමිනීම??? කියවන්න

Smart home වල ecosystem ගැළුව විසන්දෙමින් ඇත.

ක්‍රමයෙන් අප ස්මාර්ට් නිවසකට පැමිනෙමින් සිටින්නෝ වෙමු. ස්මාර්ට් දුරකථනයෙන් ආරම්භ වන එම ගමන අද වන විට නිවසේ ඉදිරි දොර සීනුවේ සිට ස්මාර්ට් බවක් පැමිනිය හැකි සෑම උපාංගයක් ම අත්පත් කර ගනිමින් සිටී. මීලගට ගැටළුව වන්නේ නෙක උපාංග නිෂ්පාදක අනන්‍යතා අතර ගැටලුවයි. Google පවසන්නේ තම Matter නව smart home ප්‍රමිතීන් සමග මෙම ecosystem ගැටළුව විසදෙන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Matter-enabled device සමග අනෙකුත් smart … දිගටම Smart home වල ecosystem ගැළුව විසන්දෙමින් ඇත. කියවන්න

E-Waste ගැටළුවක් වෙමින් ඇත.

භාවිතාව බහුල වන විට හමුවන මිලග අභියෝගය වන්නේ බැහැර වීමද බහුල වීමය. Waste Electrical and Electronic Equipment (WEEE) Forum පසුගිය දා පවසා සිටියේ 2022 සැලකීමේදී 5.3 billion e-waste බැහැරවීමක් බලාපොරොත්තු විය යුතු බවකි. බර පතල බව පැහැදිලි කරන හදාරන්නන් පෙන්වා දෙන්නේ එක් දුරකථනයක් සාමාන්‍යයෙන් 9 millimeters ලෙසට සැලකුව හොත් මේවා එකිනෙක මත තැබූ විට 31,000 miles/50,000 kilometers දුරක් ගන්නා බවයි. එය සද මතට වන දුරින් … දිගටම E-Waste ගැටළුවක් වෙමින් ඇත. කියවන්න

Google ගෙනෙන passkey හැකියාව.

Google නිවේදනය කරන්නේ තම Android හා Chrome වෙතට passkey සහය ගෙන ඒම පියවරින් පියවරට සූදානම් වෙමින් ඇති බවයි. ඒ අනූව developers මට්ටමින් මෙම technology ය Google Play Services beta හා Chrome Canary වෙතටත් websites / apps වෙතටත් ගෙන ඒම ආරම්භව තිබෙනවා. ලොව ප්‍රධානතම සෙවුම් යන්ත්‍ර හිමිකරුවන් විසින් මෙම හැකියාව stable channels වෙතට මෙම වසර අවසානය වනවිට ‍රැගෙන එනු ඇති බවට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා. බහුල … දිගටම Google ගෙනෙන passkey හැකියාව. කියවන්න

“Next Valley” සංඛේථ නාමය Windows (12) වලද?

“Next Valley” යනු Microsoft වල මීලග Windows සංස්කරනයේ සංඛේත නාමය විය හැකි බවට කරුනු හෙලි වෙමින් තිබෙනවා. 2024 වන විට නිකුත් වෙතැයි අනුමාන කරන Windows (12?) සංස්කරණය බොහෝ දුරට තම Windows මෙහෙයුම් පද්ධති සංම්ප්‍රධායෙන් පිටතට විහිද macOS වල ආභාශයන් වලින් සමන්විත ව තිබෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර යලිත් windows 10 සමග පවසා සිටි නව මෙහෙයුම් පද්ධති පැමිනීම අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉවතට පැමිනෙමින් ඇති බවට … දිගටම “Next Valley” සංඛේථ නාමය Windows (12) වලද? කියවන්න

Google Chrome 2022 වල වැඩිම ඉලක්ක වන browser වේ.

Google Chrome පිලිබඳව පවසන හදාරන්නන් පෙන්වා දෙන්නේ 2022 සැලකීමේදී වඩාත් හානිකරබවට ලක්වු browserය වන බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Chrome වල 2022 සදහා වාර්ථා ගත වූ හානිකර බවට විවරවීම නැතිනම් vulnerabilities 303 ලෙසට සටහන් වන බවයි. ලොව වඩාත් භාවිතයක් ලබන මෙම බ්‍රවුසරය සදහා October 2022 සදහාද හඳුනා ගත් හානිකරබවක් පවතින එකම මෘදුකාංගය ලෙසටද වාර්ථා වන බවයි. එම වාර්ථාවට අනූව Mozilla Firefox සදහා 117 vulnerabilities බවක්ද, Microsoft … දිගටම Google Chrome 2022 වල වැඩිම ඉලක්ක වන browser වේ. කියවන්න

සංකීර්න අවසර පදයක අවශ්‍යතාවය

සංකීර්න අවසර පදයක අවශ්‍යතාවය කිසිවිටක්හ් අවසන් නොවන තිපාසයක් බඳුය. එනම් සංකීර්න අවසර පදයක් යනු පහර දෙන්නෙකුට අත්පත් කරගන්නට සෑහෙන කාලයක් යන්නට නියමිත භාවිතාවක් පමනී. මේ උපකල්පනයට අනූව කිසිසේත්ම සරල යොදුමක් භාවිහා නොකිරීමත්, භවිතාකරන්නාගේ ප්‍රසිද්ධ තොරතුරක් එනම් වාහන අංකයක් නැති නම් දුරකථන අංකයක් මෙන්ම සමහර විට උපන්දිනය වැන්නක් භාවිතා නොකිරීමත් අවසානයේ සරලව උපකල්පණය කල නොහැකි ඉලක්කම් නැතිනම් අකුරු මෙන්ම සංකේතවල තනි තනි හෝ මිශ්‍රනයක් භාවිතා නොකිරීමත් … දිගටම සංකීර්න අවසර පදයක අවශ්‍යතාවය කියවන්න

Google වල අනතුරක්.

ලොව විශාලතම දත්ත පාලකයන් ලෙසට ගැනෙන Google වල සිදුවූ electrical explosion ව්කක ප්‍රථිපලයක් ලෙසට ලොව පුරා සමහ භාවිතා කරන්නන් සදහා Search, Maps, සහ YouTube වල සේවා බිඳ වැටීමක් වාර්ථා වූවා. හදාරන්නන් පෙනවා දෙන්නේ මෙම සිදුවීමට අදාලව 30,000 user reports පලවීමක් දක්නට ලැබෙන බවයි. Lake Manawa State Park ආශ්‍රිතව පැමිනෙන පුවත් පවසා සිටියේ helicopter හා ambulance භාවිතයෙන් තුවාල ලැබූ සේවක මහතුන් කිහිප දෙනෙක් රෝහල් ගත කරනු … දිගටම Google වල අනතුරක්. කියවන්න

Microsoft Edge සමග එන “Enhanced Security mode” එක.

Microsoft පවසන්නේ තම Edge බ්‍රවුසරය සදහා වඩාත් ආරක්ෂිත අංගයක් එක්කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Edge version 104.0.1293.47 සමග සංයුත්තව පැමිනෙන මෙම අංගය “Enhanced Security” ලෙසට නම් වන අතර මෙම “Enhanced Security mode” වලදී තම ආරක්ශිත බව ආකාර තුනකින් තොරා ගන්නට හැකි වන අතර එහිදී Basic, Balanced හා Strict වන තොරාගැනීම් අතරින් සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා Basic option තමන්ගේ උපදෙස බවයි. ඔවුන් … දිගටම Microsoft Edge සමග එන “Enhanced Security mode” එක. කියවන්න

Pariganakaya.Com

පරිගණකය ජීවිතය අවටින් අතුරුදහන් වෙමින් ඇත. “පරිගණක බව” ජීවිතය අවට වසා ගනිමින් ඇත. නිවසේ දොර සීණුවේ සිට ස්මාර්ට් නිවස දක්වා පෞද්ගලික භාවිතයේ සිට සමස්ත රටක පරිපාලණය දක්වා වපසරියක් එය අත්පත්කර ගනිමින් සිටී. එක් අතකින් එය වඩාත් සරල වෙමින් ඇත. තවත් අතකින් එය වඩාත් ජීවිත පාලණය කරන්නක් වෙමින් සිටී. පරිගණකය වෙබ් අඩවියේ අරමුණ වන්නේ මේ පැමිනෙන සංකීර්න යුගයේ දී සිදුවන පෙරලිය තාක්ෂණිකව පමනක් නොව දේශපාලණිකව හා … දිගටම Pariganakaya.Com කියවන්න