Typosquatting ආකාරයේ පහරදීම් බහුල වීමක්.

Typosquatting සරලව අර්ථ දැක්වෙන්නේ social engineering attack ආකාරාක් ලෙසට වන අතර එහිදී සිදුවෙන්නේ URL එකක් වැරදියට සටහන්වීම භාවිතයට ගෙන පැමිනෙන්නා malicious websites වෙතට කැඳවා ගෙන යාම වේ. මෙහිදී ප්‍රකට ඩොමේනයකට සමාන සුළු misspellings සහිත් ඩොමේන ලියාපදිංචි කොට එම වැරදීම් ඔස්සේ අන්තර්ජාල ගතවන භාවිතාකරන්නන් වෙත්ට මෙම පහරදීම් සිදුවන අතර මීට අමතරව phishing emails, SMS messages, direct messages, වැනි ආකාර වලටද භවිතාකරන්නන් කැඳවා ගන්නට එම අපරාධකරුවන් උත්සාහ … දිගටම Typosquatting ආකාරයේ පහරදීම් බහුල වීමක්. කියවන්න

Windows 11 2022 Update (22H2) වෙතට පිවිසෙමු.

Windows 11 2022 Update (22H2) සාමාන්‍ය භාවිතාව සදහා නිකුත්කර කෙටි කාලයක් ගෙවී ගොස් අවසන්ය. එම සංස්කරනය සමග network ගැටලු කිහිප ආකාරයකින් වාර්තා වෙමින් තිබිනි. Microsoft ආයතනය සමහර පරිගණක සැකසුම් සදහා නව සංස්කරනයේ පැමිනීම තාවකාලිකව අත්හිටවන්නට කටයුතු කරද තිබිනි. කෙසේ වෙතත් windows 11 වෙතට පිවීන්නට කැමැත්තක් දක්වන සාමාන්‍ය යාවත්කාලීන ආකරයට තවමත් ඒ සදහා අවස්ථාව නොලැබෙන එහෙත් සුදුසුකම් සපුරාඇති පරිගණක සදහා Microsoft වෙතින් බාගත කරගන්නා Windows11InstallationAssistant.exe හරහාද … දිගටම Windows 11 2022 Update (22H2) වෙතට පිවිසෙමු. කියවන්න

සයිබර් ගොදුරක් නොවීමට.

ඔබ විනෝද මට්ටමේ සිට වෘතීය මට්ටම දක්වා වූ කිනම් ආකාරයක භාවිතා කරන්නෙකු වූවද ආරක්ෂිත තොරතුරු සැරියක් අපෙක්ෂා කරන්නෙකු වනු ඇත. නිමැවුම අතින් මෙන්ම ක්‍රියාකාරීත්වය අතින් අතිශය සංවේධී උපකරණයක් වන ඔබගේ දත්ත උපාංගය පිලිබඳව සැලකිලිමත් වීම වැදගත් වන්නේ එබැවිනි. හැකි උපරිම යාවත්කාලීන දෘඩාංග මට්ටමක සිට මෘදුකාංග මට්ටමක් දක්වාත්, email, social network වැනි භාවිතාවන් වලදී ආවේනික සමාජ ස්වභාවයන් වටහාගෙන කටයුතු කිරීම දක්වාත් විශාල වපසරියක අවබෝධයෙන් කටයුතු නොකරීම … දිගටම සයිබර් ගොදුරක් නොවීමට. කියවන්න

Office නාමය Microsoft 365 වෙයි.

Microsoft පසුගියදා පවසා සිටියේ තම Office නාමය වසර 30 කට පසුව Microsoft 365 ලෙසට නැවත නාමකරනයකට ලක් කරන්නට කටයුතු කර ඇති බවයි. ඒ අනූව Microsoft Office යන්න මින් පසුව Microsoft 365 ලෙසට නම් වන අතර එය cloud platform එකක් ලෙසට Microsoft Teams, Word, Excel, PowerPoint, Outlook, OneDrive වැනි apps වලින් සමන්විතව පැමිනෙනු ඇති බවය. ඒ අනූවමින් පසුව Office.com ඔස්සේ පැමිනෙන්නන් Microsoft365.com වෙතට යැවෙන අතර January … දිගටම Office නාමය Microsoft 365 වෙයි. කියවන්න

Android 12 වල සිට ඔබ සුරකින “corner alert”

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ වන අංග සංක්‍රිය කරවන හෝ සංක්‍රියකරවන්නට අනුමැතිය දෙන අය වන්නේ ඔබම පමනක් බව ඔබගේ විස්වාසය වනු ඇත. එහෙත් හැමවිටම එසේම නොවේ. ඔබගෙන් සොරා ගන්නා අවසරයක් මත නැතිනම් එම උපකරනය හොඳින් ආසාධිත නම් ඔබගෙන් අවසරයක් නොමැතිව උවත් එහි වන අංගයන් සංක්‍රිය කරවන්නට කටයුතු වන අවස්ථා තිබිය හැක. විශේෂයෙන් camera / microphone වැන්නක් සංක්‍රියකරවීම ඔස්සේ ඔබගේ පෞද්ගලිකත්වය සොරාගන්නට කටයුතු කරන අවස්ථා තිබිය හැක. Google … දිගටම Android 12 වල සිට ඔබ සුරකින “corner alert” කියවන්න

Core Isolation’s Memory Integrity protection

Windows 11 බොහෝ දුරට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති අතර තීරනාත්මක හැරවුමක සටහන් දැනටමත් පෙන්වමින් සිටී. මේ වන විට එහි Windows 11 2022 Update (22H2) සංස්කරනය නිකුත්ව ඇති අතර ඒ සමග පැමින ඇති ආරක්ශක අංගයක් වන්නේ Core Isolation’s Memory Integrity protection ලෙසට නම් වන core activities හුදකලා කරමින් malicious programs වලින් වලකා ගැනීමට උත්සාහ කිරීමක් වේ. මෙම අංගය වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ processes වලට malicious code අනවසරව … දිගටම Core Isolation’s Memory Integrity protection කියවන්න

iOS 16.1 එලබෙන සතියේ.

Apple පවසන්නේ එලබෙන සතියේ පැමිනෙන්නට නියමිත iOS 16.1 upgrades ඔබගේ iPhoneය අංග සතරකින් වඩාත් අපූරු කරන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Lock Screen මතට එන්නට නියමිත widget එකක් ඔස්සේ Live Activities තොරතුරු ‍රැගෙන එන්නට නියමිත බවයි. real-time info ගෙනෙන මෙම අංගය ට අමතරව මෙම Live Activities යටතේ දෛනික සජීවී තොරතුරු රාශියක් ගෙනෙන්නට සමත් බවයි. එසේම පෙර කී යාවත්කාලීනය සමග Apple Fitness+ද Apple Watch වලින් තොරව … දිගටම iOS 16.1 එලබෙන සතියේ. කියවන්න

Windows 10 2022 යාවත්කාලීනය නිකුත්වේ.

Windows 10 සදහා වන 2022 Update නිකුතුව මේ වන විට අදාල උපාංග සදහා සූදානම් බවට Microsoft වෙතින් නිවේදනය වනවා. Windows 10 (version 2004) වල සිට ඉහලට වන සංස්කරන සදහා අදාල මෙම නිකුතුව 22H2 ලෙසටද නම් වන අතර එයත් සමග productivity හා management අංගයන් කිහිපයක්ම වන බවට ඔවුන් නිවේදනය කරන අතර මෙය “feature update.” ලෙසට සාමාන්‍යයෙන් නම් වන නිකුතූන් ගනයට අදාල වනවා. මෙම Windows 10 2022 … දිගටම Windows 10 2022 යාවත්කාලීනය නිකුත්වේ. කියවන්න

Google වල Family Link app ඔස්සේ දරුවාගේ වැඩි ආරක්ශාවක්.

Google පවසන්නේ වසර පහකට පමන පෙර හඳුන්වා දුන් Family Link app එක ඔස්සේ තම දරුවන්ගේ app purchases, screen time, set restrictions, supervise app data permissions වැනි පහසුකම් වලට අමතරව අළුතින් හඳුන්වා දුන් Locations tab ඔස්සේ දුරරුවන්ගේ location , battery percentage පමනක් නොව ring the devices වැනි විධානයක් ඔස්සේ දරුවන්ගේ ස්ථානයන් නැවත තහවුරු කරගන්නට හැකි බවයි. අනවශ්‍ය websites වලට පිවිසීම වලකාලන්නට මෙන්ම usage updates වැනි දත්ත … දිගටම Google වල Family Link app ඔස්සේ දරුවාගේ වැඩි ආරක්ශාවක්. කියවන්න

Generation Z/Alpha teenagers

Generation Z/Alpha teenagers යුගය සමාජය මත සංක්‍රිය වන යුගයේ අප සිටින්නෙමු. මුල් ස්වභාවයෙන්ම Digital Devices මත වැඩියෙන් යැපෙන ඔවුන්ගේ ජීවිත රටාව අප පසුකල කොරොනා වසංගතය සමග සමස්ථ සමාජයේම ඉහලට පැමිනි Online මිත්‍ර බව විසින් අධිත්වරනය කර දැමුවා විය යුතුය, Social media විසින් නැවත වර නගන ලද සංස්කෘතිය ඔවුන්ගේ ජීවිතය වී තිබීම මග හැරිය නොහැකි සත්‍යයකි. සාම්ප්‍රධායික රූපවාහිනී මාධ්‍ය අනසක අවසන්ය. නැතිනම් අවසන් වෙමින් තිබේ. Streaming … දිගටම Generation Z/Alpha teenagers කියවන්න