ඉරානයෙන් නවතම ආකාරයේ හානිකර මෘදුකාංගයක්
ඉරානයෙන් කියවෙන පුවතක සටහන්ව ඇත්තේ නවතම ආකාරයේ හානිකර මෘදුකාංගයක් තම පරිගණකවල පැතිරෙමින් ඇතිබවට සොයාගත් බවයි. මුල් අවදියේදී ඉතා අවම හානියක් පෙන්වමින් පැතිරෙන නිසා භාවිතා කරන්නෙකු “ක්‍රියාත්මක” ආකාරයේ මෘදුකාංග ගොනුවක් ලෙස වරදවා වටහා ගන්නට පවා ඉඩ ඇති බවයි කියවෙන්නේ. “ස්ටාර්ස්” ලෙස නම් කල මෙම හානිකර මෘදුකාංගය ගැන දැඩි අවදානයෙන් පසුවෙන බවටත් තවමත් මෙම හානිකර මෘදුකාංගයේ ඉලක්ක ගත කොටස්ගැන කරුනු හෙලි කර තිබුනේ නැහැ. දිගටම ඉරානයෙන් නවතම ආකාරයේ හානිකර මෘදුකාංගයක් කියවන්න

