ගූගල් ක්‍රෝම් 12 බීටා සංස්කරනය

ගූගල් ක්‍රෝම් 12 බීටා සංස්කරනය වැඩිදුයුනු කිරීම් රාශියක් සමග නිකුත්වී ඇති බවට පුවත් පලවෙනවා. දෘඩාංග තීවර කිරීම් මෙන්ම පෞද්ගලිකත්වය ‍රැකීමේදී මෙන්ම ආරක්ශක බවෙන් වැඩිදියුනු කල නවාංග සමග මෙම නිකුතුව පහල දැක්වෙන ලිපිනය ඔස්සේ ලබා ගත හැකියී. http://www.google.com/intl/en/landing/chrome/beta/ දිගටම ගූගල් ක්‍රෝම් 12 බීටා සංස්කරනය කියවන්න

ගූගල්හි බ්ලොගර් සේවාවේ බිදවැටීමක් වාර්ථාවෙනවා……….

ගූගල්හි බ්ලොගර් සේවාවේ බිදවැටීමක් වාර්ථාවෙනවා. සීමිතකාල සීමාවකදී කියවීමට පමනක් ඉඩකඩ ලබා දෙන සේවාවක් බවට පත්ව ඇති අතර ආසන්න පැය කිහිපයක් තුල බ්ලොග් පලවීම් වලට ලබා දෙන ලද ප්‍රතිචාර අවංලංගුවීමක් සිදුවන බවයි කියවෙන්නේ. කෙසේ වෙතත් ගූගල් ආයතනය තවමත් මෙම බිදවැටීමේ සිදුවීම සදහා පැහැදිලි කිරීමක් නිකුත්කර නැති අතර පැය 30ක කාලපරාසයක් නිවැරදිකිරීම් සදහා ගත විය හැකි බවට පමනක් නිවේදනය කර සිටිනවා. දිගටම ගූගල්හි බ්ලොගර් සේවාවේ බිදවැටීමක් වාර්ථාවෙනවා………. කියවන්න

ප්ලැෂ් හි තාවකාලික තොරතුරු මල්ල දක්වාම බලපැවැත්වෙන ලෙස…….

නැවත පැමිනීමකදී පහසුකර දෙන්නට ප්ලැෂ් හි “රදවාගත් ගොනු” ඔබට උපකාරී වනු ඇත. එවා අතර ඔබගේ භාවිත නාමයක් අවසර පද ඇතිලු බොහෝ වැදගත් තොරතුරු තිබිය හැක.අවාසනාවකට මෙන් සියල්ල ධනාත්මකව පමනක් සිදු නොවේ. ඔබේ මෙම තොරතුරු අනවසර පිවිසීම් සදහා බලා සිටින්නෙකු අතට පත් වීමට ඇති ඉඩ කඩද බොහෝය. මෑතකාලයේ සියලු වෙබ් පිරික්සනයන්ගේ ප්‍රමුක අවධානයක් ලබා ගත් මෙම තාවකලික තොරතුරු ඉවත්කිරීමේ ක්‍රමවේද හමුවේ උවද ප්ලැෂ් වල බල පැමක් … දිගටම ප්ලැෂ් හි තාවකාලික තොරතුරු මල්ල දක්වාම බලපැවැත්වෙන ලෙස……. කියවන්න

ඔසාමා මියයාමේ පුවතට දවටා එවනු ලබූ පරිගනක වෛරසයක් හමුවේ……

ඇමෙරිකානු රහස් ඔත්තු සේවාව නිකුත්කල පුවතකට අනූව ඔසාමා බින් ලාඩන්ගේ මියයාම සටහන් කරමින් අන්තර්ජාලය තුල හුවමාරු වන ඡායාරූප හා චලන රූ පට සමග තොරතුරු සොරා ගැනීම සදහා සකස් කල හානිකර මෘදුකාංගයක් ගැන කිය වෙනවා. ලොව ප්‍රධාන පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගම් දෙකක් විසින්ද මෙම පුවත සනාත වන ආකාරයේ තොරතුරු හෙලි කර සිටිනවා. වැඩිදුරටත් සටහන් වන්නේ ට්‍රොජන් වර්ගයේ හානිකර මෘදුකාංගයක් ලෙස මෙය හදුනා ගෙන ඇති බවයි. දිගටම ඔසාමා මියයාමේ පුවතට දවටා එවනු ලබූ පරිගනක වෛරසයක් හමුවේ…… කියවන්න

සයිබර් සංස්කෘතිය………………..

සයිබර් තාක්ෂනය පෘතුවිය මත නැවත වරක් එක් දෙයක් සනාතකර හමාරය. මග හැරිය නොහැකි එකගතාවයන් ඉදිරියේ ඔනෑම රටක් ජාතියක් හෝ ආගමක් තවමත් එකිනෙකා හා එකග වෙන්නට කැමති වන බවය.අන්තර්ජාලයේ මුල් තක්ෂනික පදනම ඉදිරියේ ඔවුන් දැනටමත් මේ බව ඔප්පු කොට හමාරය. මෙම තාක්ෂනික පදනම මත මීලගට ගොඩ නැගෙන්නට නියමිතව ඇත්තේ සයිබර් සංස්කෘතියකි.භාෂාව ආගම හා තම ප්‍රාතමික සංස්කෘතික සීමාවන් ඉක්මවා යමින් එනමුත් අති තාක්ෂනික ස්වභාවය පසුකල මිනිස් ස්වභාවයට … දිගටම සයිබර් සංස්කෘතිය……………….. කියවන්න

මිලියන 250 භාවිතා කරන්නන් සදහා ඊ මේල් සෙවාව සලසන යාහූ ආයතනය……

මිලියන 250 භාවිතා කරන්නන් සදහා ඉ මේල් සෙවාව සලසන යාහූ ආයතනය ගැන පලවූ පුවතකින් කියවූනේ සමහර භාවිතා කරන්නන්ට තම ගිනුමට ඇතුලුවන්නට නොහැකිවීමේ ගැටලුවක් පැන නැගී ඇති බවයි. යාහූ මේල් හී නවතම සංස්කරනයේ බීටා අත්හදාබැලීමේ සංස්කරනය මේවනවිට භාවිතාකරන්නන් සදහා මුදා හැර තිබෙන අතර මෙම සංස්කරනය තුල වැඩිවේගයක් මෙන්ම හානිකර තත්වයන් සදහා හොද ප්‍රතිශක්තියක් සහිත බවයි කියවෙන්නේ. දිගටම මිලියන 250 භාවිතා කරන්නන් සදහා ඊ මේල් සෙවාව සලසන යාහූ ආයතනය…… කියවන්න

ෆේස්බුක් ආයතනයේ අනගත සැලසුම් ගැන තිබූ ඒ සටහනේ………

දැනට ඔවුන් සතු සේවක බලකාය 2000 කි. මින් 1400 පමන සේවය කරන්නේ ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේය. 2017 වන විට තවත් 9400 පමන සේවය ලබාගැනීමේ සැලැස්මක් මේවන විට සකස් කර ඇති බවත් පවසනවා. දැනටමත් අක්කර 22 භූමි භාගයක මෙම නවතම සැලසුම සදහා අවශ්‍ය ඉදිකිරීම් කෙරෙමින් පවතින බවටත් සටහන් වෙනවා. ෆේස්බුක් ආයතනයේ අනගත සැලසුම් ගැන තිබූ ඒ සටහනේ අනාගතය සදහා වන පස් වැදෑරුම් නව අංග ගැනත් ඉගියක් සටහන්ව … දිගටම ෆේස්බුක් ආයතනයේ අනගත සැලසුම් ගැන තිබූ ඒ සටහනේ……… කියවන්න

ගූගල් ක්‍රොම්හි 11 වන සංස්කරනය නවතම පහසුකම් කිහිපයක්ද සමග………..

ගූගල් ක්‍රොම්හි 11 වන සංස්කරනය නවතම පහසුකම් කිහිපයක්ද සමග එලිදක්වා තිබෙනවා. ඔබේ කටහඩ ලිකිත සටහනකට පරිවර්තනය කරන්නට උවමනා තාක්ශනයද මේ අතර වීම ඉහලින්ම සටහන් වෙනවා. එච්.ටි.එම්.එල් හි පස්වන සංස්කරනයේ අධාරයෙන් මෙම නවාංගය ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ. දැනට ඉංග්‍රීසී භාශාවට පමනක් සීමා වීඇති මෙම අංගය “වොයිස් ‍ටු ටෙක්ස්” ලෙස හදුන්වා දෙනවා. පහත ලිපිනයෙන් මෙම මෘදුකාංගය ඔබටත් ලබාගත හැකිවනු ඇත. http://www.google.com/chrome දිගටම ගූගල් ක්‍රොම්හි 11 වන සංස්කරනය නවතම පහසුකම් කිහිපයක්ද සමග……….. කියවන්න

දුදරුවන්ගේ ෆේස්බුක් හැසිරීම් හා ඔවුන්ගේ ගිනුම් සමග පිටස්තර සබදා වල සැක කටයුතු හැසිරීම්

දුදරුවන්ගේ ෆේස්බුක් හැසිරීම් හා ඔවුන්ගේ ගිනුම් සමග පිටස්තර සබදා වල සැක කටයුතු හැසිරීම් ගැන අවදානයෙන් සිටිනා ආරක්ශකයෙකු අන්තර්ජාලයවෙත අද සිට සේවයට වර්තාකර ඇත. ප්‍රකට මෘදුකාංග සමාගමක් විසින් හදුන්වා දී ඇති මෙම සේවය ‍රැගත් මෘදුකාංග මුරකරු ගැන වැඩි විස්තර පහත ලිපිනයෙන් දැක ගත හැකිවනු ඇත. http://www.checkpoint.com/products/application-control-software-blade/index.html දිගටම දුදරුවන්ගේ ෆේස්බුක් හැසිරීම් හා ඔවුන්ගේ ගිනුම් සමග පිටස්තර සබදා වල සැක කටයුතු හැසිරීම් කියවන්න

ගූගල් වීඩියෝ හි රදවාතිබූ සියලු චලන රූ දර්ශනයන් යූටියුබ් වෙත

පසුගිය සතියේ පැතිර ගිය තොරතුරකින් කියවුනේ මෙමස 29 වෙනිදායින් පසුව ඔබ ගූගල් වීඩියෝ හි රදවාතිබූ සියලු චලන රූ දර්ශනයන් භාවිතා කිරීමට අවසර දීම අවසන් වන බවකි. එනමුත් පසුව ගූගල් ආයතනය පවසන්නේ තම තීර්නය වෙනස්කල බවත් එම චලන රූ ගොනු යූටියුබ් වෙත රදවන්නට තීර්නය කර ඇති බවකි. වැඩිදුරටත් සටහන් වන්නේ ඔබගේ ගූගල් චලන රු ගොනුවල පැරනි ලිපිනයන් හරහාම ඉදිරියටත් ඒවාභාවිතා කිරීමේදී යොදා ගත හැකි බවයි. දිගටම ගූගල් වීඩියෝ හි රදවාතිබූ සියලු චලන රූ දර්ශනයන් යූටියුබ් වෙත කියවන්න