ෆයර්ෆොක්ස් හි 5වන සංස්කරනය ජූනි මස

ෆයර්ෆොක්ස් හි 5වන සංස්කරනය ජූනි මස වනවිට නිකුත් කරන්නට බලාපොරොත්තුවන බවට පුවතක් පලවෙනවා. වැඩිදුරටත් සටහන් වන්නේ “නිහඩ යාවත්කාලීනයන්” මෙහි විශේෂත්වයක් වනු ඇති බවයි.භාවිතා කරන්නාගේ අනුමැතියකින් තොරව යාවත්කාලීනයන් සොයා බලා ඒවා ලබාගැනීම මෙයින් අදහස් වන බවයි පවසන්නේ. මෙම නිකුතුවට අසන්නයේම එනම් අගෝස්තු මස වන විට මෙහි 6වන සංස්කරනය නිකුත් කරන්නට අදහස් වන බවටත් කියවෙන අතර බොහෝ නවාංග රාශියක් ඉදිරි සංස්කරන සදහා එකතුකිරීමට සැලසුම් කර ඇති බවත් … දිගටම ෆයර්ෆොක්ස් හි 5වන සංස්කරනය ජූනි මස කියවන්න

ලබන සතිය තුල නිකුත්කිරීමට බලාපොරොත්තුවන මයික්‍රසොෆ්ට් යාවත්කාලීනයන්

ලබන සතිය තුල නිකුත්කිරීමට බලාපොරොත්තුවන මයික්‍රසොෆ්ට් යාවත්කාලීනයන් ගැන නිකුත්ව ඇති නිවේදනයකින් කියවෙන්නේ, කර්නලයේ ඇතුලු හදුනා ගෙන ඇති විශාල ප්‍රමානයක දුර්වලතා ඉලක්ක කරගෙන (දුර්වලතා 17) මෙම යාත්කාලීනයන් නිකුත්කරන්නට බලා පොරොත්තුවන බවයි. මෙයින් යාත්කාලිනයන් නමයක්ම අතිශය වැදගත් තත්වයේ ඒවා වන අතර ඉන් හතක්ම වින් එක්ස්පී සදහාත් නමයක් විස්ටා සදහාත් හතක් වින් සෙවන් සදහාත් බවයි. දිගටම ලබන සතිය තුල නිකුත්කිරීමට බලාපොරොත්තුවන මයික්‍රසොෆ්ට් යාවත්කාලීනයන් කියවන්න

යු ටියුබ් ආයතනය සජීවිදහරා ආකාරයට වීඩියෝ නැරබීමේ අවස්තාව උදාකරදෙන්න….

යු ටියුබ් ආයතනය සජීවිදහරා ආකාරයට වීඩියෝ නැරබීමේ අවස්තාව උදාකරදෙන්නට කටයුතු කරමින් සිටින බවයි කියවෙන්නේ. දැනටමත් මෙම සේවාව අත්හදා බැලීම යටතේ තම ආයතන සගන් අතරේ භාවිතා වෙමින් ඇතිබවයි ප්‍රකාශවෙන්නේ. මෙම පියවර ලොවපුරා වාර්තාකරනයේ ස්වභාවයට පැහැදිලි වෙනසක් ඇති කරනු ඇතැයි විචාරකයින් දැනටමත් මත පලකරමින් සිටිනවා. දිගටම යු ටියුබ් ආයතනය සජීවිදහරා ආකාරයට වීඩියෝ නැරබීමේ අවස්තාව උදාකරදෙන්න…. කියවන්න

මිලියන 457ක වෙබ් භාවිතාකරන්නන් කරා ලගාවීමේ උත්සාහය

මිලියන 457ක වෙබ් භාවිතාකරන්නන් කරා ලගාවීමේ උත්සාහය සදහා පසුගියදාක ෆේස්බූක්හි ඉහලම පෙලේ කලමනාකාරීත්වය චීන සගයෙකු සමග සාකච්චාවටයක් පැවැත්වූ බවට වාර්තා වෙනවා. තවදුරටත් සදහන් වෙන්නේ පසුගිය පෙබරවාරියේ හොංකොං හි තම ශාකාවක් පිහිටවමින් ක්‍රමානුකූලව හොංකොං හා තායිවානය හරහා චීන වෙලදපොල කෙරෙහි අවදානය යොමුකරමින් සිටින බවයි දිගටම මිලියන 457ක වෙබ් භාවිතාකරන්නන් කරා ලගාවීමේ උත්සාහය කියවන්න

ෆේස්බුක් යනු රවටන්නන්ගේ හා ‍රැවටෙන්නන්ගේ පරාදීසයක් ලෙස වන මතය බිදවටවන ආකාරයේ

ෆේස්බුක් යනු රවටන්නන්ගේ හා ‍රැවටෙන්නන්ගේ පරාදීසයක් ලෙස වන මතය බිදවටවන ආකාරයේ හා වඩාත් මානුශික ආකාරයේ ජීවිත බෙදා ගැනීම සදහාද වලංගු කර ගත හැකි බව ඔප්පුවන ආකාරයේ සිදුවීමක් පසුගියදා වාර්ථා උනා. මිචිගන් හි ජීවත්වන යුවලකගේ ස්වාමියා පෙලෙන දරුනු ගනයේ රෝගීතත්වය සදහා උවමනා කරන “ඕ” වර්ගයේ වකුගඩුවක අවශ්‍ය තාවය සාමාන්‍ය ආකාරයට සපුරා ගැනීම සදහා තවත් වසර 5 ක වත් කාලයක් සිටියයුතු තත්වයක් පවතිද්දී බිරිද විසින් තම ෆේස්බුක් … දිගටම ෆේස්බුක් යනු රවටන්නන්ගේ හා ‍රැවටෙන්නන්ගේ පරාදීසයක් ලෙස වන මතය බිදවටවන ආකාරයේ කියවන්න

ඇමෙරිකානු මීලග ජනාධිපතිවරනය සයිබර් අවකාශය දෙසට වඩාත් ලංවන සලකුනු….

ඇමෙරිකානු මීලග ජනාධිපතිවරනය සයිබර් අවකාශය දෙසට වඩාත් ලංවන සලකුනු පහලවෙමින් ඇත. පසුගියදාක ෆේස්බුක් හි බැරක් ඔබාමා මහතා ගේ මීලග මීලග මැතිවන අපේෂකත්වය මුල් කරගනිමින් සකස් කල ෆේස්බුක් ක්‍රියාදාම පි‍ටුවක් ගැන කතාබහක් ගොඩ නැගී තිබෙනු දැකිය හැකිඋනු අතර අලුතින් පැතිරෙන පුවතක් වන්නේ මෙම මස අවසානයේ බැරක් ඔබාමා මහතාගේ ප්‍රාදේශීය සංචාරයකදී ෆේස්බුක් හි හිමිකරු හමුවීමටත් සජීවී ප්‍රශ්න පිලිතුරු ආකාරයේ හමුවක් පැවැත්වීමටත් තීර්නය කර ඇති බවයි. මෙම හමුවේදී … දිගටම ඇමෙරිකානු මීලග ජනාධිපතිවරනය සයිබර් අවකාශය දෙසට වඩාත් ලංවන සලකුනු…. කියවන්න

ප්‍රකටතම කෙටි පනිවිඬ සේවාවක් වන “‍ටුවිටර්” හි බිද වැටීමක් වාර්ථා වෙනවා

ප්‍රකටතම කෙටි පනිවිඬ සේවාවක් වන “‍ටුවිටර්” හි බිද වැටීමක් වාර්ථා වෙනවා.ඊයේ දිනයේ ‍ටුවිටර් භාවිතා කරන්නන් හට ලැබුනු පනිවින්ඩයක් වූවේ “අප තාවකලිකව අඩපන වී ඇති බවත්, යතාතවයට පත්වීම සදහා කටයුතු කරමින් සිටින බවත්ය”. අකුරු 140 කට වඩා අඩුධාරිතාවයකින් යුත් පනිවිඬයන් තම සැබදියාවන් දරන අය සදහා ගෙන යම සදහා නිර්මානය වී ඇති මෙම සේවාවෙහි මේ වනවිට මිලියන 200 කට අදික සේවා ලබන්නන් සිටින බවයි කියවෙන්නේ.පසුගිය මාසයේ තම … දිගටම ප්‍රකටතම කෙටි පනිවිඬ සේවාවක් වන “‍ටුවිටර්” හි බිද වැටීමක් වාර්ථා වෙනවා කියවන්න

දැනට ලොව කුඩාතම ජංගම දෘඩාංග තැටිය වෙළදපොල වෙත

දැනට ලොව කුඩාතම ජංගම දෘඩාංග තැටිය වෙළදපොල වෙත නිකුත්වෙමින් පවතින බවට පලවෙනවා. මෙය ඝන කමින් මිලිමීටර් 9 නැතිනම් පැන්සල් දෙකක ඝනකමට සමාන බවයි කිය වෙන්නේ. සීගේට් ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නිද්පාදනය මිලිමීටර් 127 , 78, 9 ප්‍රමානයේ වන අතර යුඑස්බී 2.0 හා 3.0 තාක්ශනයන් සදහා එකගවන බව සටහන් වෙනවා.එලසම ඔවුන් සදහන් කරන්නේ මෙය මැක් මෙන්ම පීසී සදහාත් එකසේ ඒකග වන බවයි. දිගටම දැනට ලොව කුඩාතම ජංගම දෘඩාංග තැටිය වෙළදපොල වෙත කියවන්න

සුපිරි මට්ටමේ ජංගම දුරකතන වල භාවිතාවන බොහෝ ක්‍රියා දාම මෘදුකාංග වල…..

සුපිරි මට්ටමේ ජංගම දුරකතන වල භාවිතාවන බොහෝ ක්‍රියා දාම මෘදුකාංග වල එක් අන්තයක් වනුයේ ඔබට සුව පහසු පහසුකම් සැලසීම වුවද අනිත් අන්තයේ ඇත්තේ ඔබගේ තොරතුරු එක් ‍රැස්කිරීම බව හෙලිවෙමින් පවතින බවට පුවතක් පලවෙනවා.ඔවුන් මෙම දත්තයන් වෙළද කටයුතු වලට යොදාගන්නා බවයි සදහන් වන්නේ. පුවත් ආයතනය විසින් පසුගිය දිනක කරන ලද සමීක්ෂනයකට අනූව ඔවුන් විසින් විමසීමට ලක් කල ක්‍රියා දාම අංග 101 කින් 56ක්ම භාවිතා කරන්නන්ගේ අන්‍යතාවයන් … දිගටම සුපිරි මට්ටමේ ජංගම දුරකතන වල භාවිතාවන බොහෝ ක්‍රියා දාම මෘදුකාංග වල….. කියවන්න

ලොව ප්‍රධානපෙලේ ඊ-මේල් ප්‍රචාරන ආයතනයක දත්ත ගබඩාවට සයිබර්මය පහරදීමක්

ලොව ප්‍රධානපෙලේ ඊ-මේල් ප්‍රචාරන ආයතනයක දත්ත ගබඩාවට සයිබර්මය පහරදීමක ප්‍රතිපලයක් ලෙස තම ග්‍රාහකයන් වෙත අනතුරු අගවන්නට සිදුවී තිබෙනවා. වාර්ෂිකව බිලියන 40 අදික ප්‍රචාරක මේල් මුදා හරින ආයතනයක් වන මෙය පවසා සිටින්නේ තම ග්‍රාහකයන්ගේ නාමයන් හා ඊමේල් ලිපිනයන් සොරා ගන්නට සමත්වී ඇතිබවට පලවූ පුවත නිවැරදි බවයි. එනමුත් තම ග්‍රාහකයන්ගේ ගිනුම් තොරතුරු ප්‍රදේශය නිරාවරනය කරගන්නට පහදෙන්නන් අසමත්වී ඇති බවය. වැඩිදුරටත් ඔවුන් උපදෙස් දී ඇත්තේ නාදුනන යොමුකරන්නන්ගේ ඊමේල් … දිගටම ලොව ප්‍රධානපෙලේ ඊ-මේල් ප්‍රචාරන ආයතනයක දත්ත ගබඩාවට සයිබර්මය පහරදීමක් කියවන්න