පෞද්ගලික පරිගනකයේ සිට ජංගම සයිබර්මය උපකරන දෙසට අනාගත මෘදුකාංග අත්හදා බැලීම්

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සංස්කරනය තම වින්ඩෝස් එක්ස් පී මෙහෙයුම් පද්දතියට ගලපන්නට උත්සාහා කිරීම වෙනුවට අනාගත ජංගම සයිබර් උපකරනවලට වඩාත් ගලපන්නට උත්සාහයට මුල් තැන දී ඇති බවට තොරතුරු හෙලි වනවා. සමහර විචාරකයින් පවසන්නේ පෞද්ගලික පරිගනකයේ සිට ජංගම සයිබර්මය උපකරන දෙසට අනාගත මෘදුකාංග අත්හදා බැලීම් හා සංවර්ධනයන් දිශා ගතවී ඇතිබව පැහැදිලි බවයි. දිගටම පෞද්ගලික පරිගනකයේ සිට ජංගම සයිබර්මය උපකරන දෙසට අනාගත මෘදුකාංග අත්හදා බැලීම් කියවන්න

ගූගල් අප්‍රේල් විහිලුව සැබෑවීමේ සලකුනු

ගූගල් අප්‍රේල් විහිලුව සැබෑවීමේ සලකුනු පහලවෙමින් ඇතිබවට කරුනු පලවෙනින් තිබෙනවා. භාවිතාකරන්නාගෙ චලනමය උපදෙස් තම වෙබ් කැමරාව ඔස්සේ හදුනා ගෙන ඒ අනූව කටයුතු කරන්නට උවමනා මෘදුකාංගමය තත්වයන් සාර්තකව අත්හදා බලන්නට සමත්වී ඇති බවත්, මෙම චලන තාක්ශනය මුලින්ම ගූගක් ඩොකියුමන්ට් මත ක්‍රියාත්මක කරන්නට උත්සාහ වෙමින් පවතින බවත් වැඩිදුරටත් පැවසෙනවා. දිගටම ගූගල් අප්‍රේල් විහිලුව සැබෑවීමේ සලකුනු කියවන්න

වින්ඩෝස් 8 වල ටූල් බාරය රිබන් ආකාරයේ ආකෘතියකට

මයික්‍රොසොෆ්ට් ආයතනයේ මීලග මෙහෙයුම් පද්ධතිය ගැන විවිදාකාරයේ තොරතුරු පැතිරෙමින් ඇත. අලුත්ම තොරතුර වන්නේ වින් 8 වල භාවිත මුහුනත්වල ඇතිවිය හැකි වෙනසක් පිලිබදවයි.ඒ වින්ඩෝස් 8 වල ටූල් බාරය රිබන් ආකාරයේ ආකෘතියකට වෙනස් වන බවයි. දිගටම වින්ඩෝස් 8 වල ටූල් බාරය රිබන් ආකාරයේ ආකෘතියකට කියවන්න

වින්ඩෝස් 8 හි පිලිගැනීමේ තිරයෙහි අනවසර පිටපතක් අන්තර්ජාලයට *>$%@?”:???

වින්ඩෝස් 8 හි පිලිගැනීමේ තිරයෙහි අනවසර පිටපතක් අන්තර්ජාලයට නිදහස් වී තිබෙනවා. මෙහි පසුබිම් රූපය පමනක් භාවිතා කරන්නාට අනූව වෙනස් කර ගත හැකි බවයි සටහන් වෙන්නේ. වින්ඩෝස් ෆෝන් 7 හි භාවිතාවන “ඇතුරුම් ස්වභාවයේ” ගනුදෙනු කවුලු මෙහිදී භාවිතාවන්නට ඉඩ ඇති බවක් මෙන්ම ටැබ්ලට් පරිගනක වලටද වින් 8 පහසුවෙන් ක්‍රියාත්මක කරන්නට හැකිවනු ඇති බවක් පවසනවා. දිගටම වින්ඩෝස් 8 හි පිලිගැනීමේ තිරයෙහි අනවසර පිටපතක් අන්තර්ජාලයට *>$%@?”:??? කියවන්න

ගූගල් වල +1 හරියටම ෆේස්බුක් වල ක්‍රියාත්මක ලයික් බොත්තමට සමන දෙයක්ලු

ගූගල් ආයතනය ෆේස්බුක් හි ක්‍රියාත්මක “ලයික්” බටනයට සමාන ක්‍රියා වලියක් අන්තර්ජාලය තුලදී ක්‍රියාත්මක කරන්නට හැකි පහසුකමක් +1 ලෙසින් පසුගියදා හදුන්වා දෙනු ලැබුවා. මේ පිලිබදව ඔවුන් පවසා තිබුනේ ” මේක හරියටම ෆේස්බුක් වල ක්‍රියාත්මක ලයික් බොත්තමට සමන දෙයක්. මෙය එක පාරක් ක්ලික් කිරීමෙන් ඔබට පුලුවන් වෙනවා අන්තර්ජාලය තුල හමුවන යමකට ඔබේ මිතුරන් හා එකග වන්නට කැමැත්ත පල කරමින්. මෙය දැනට ගූගල් සෙවුම් ප්‍රතිඵල සමග ක්‍රියත්මක බවත් … දිගටම ගූගල් වල +1 හරියටම ෆේස්බුක් වල ක්‍රියාත්මක ලයික් බොත්තමට සමන දෙයක්ලු කියවන්න

කිසිදු වටිනාකමක් නැති සයිබර් රස්තියාදුකාරයන්ට ගැලපෙන තැන්ය!!!

සමහර අයට අනූව ෆේස්බූක් හෝ ‍ටුවිටර් අඩවියනු කාලය නාස්ති කරන ස්ථානය. කිසිදු වටිනාකමක් නැති සයිබර් රස්තියාදුකාරයන්ට ගැලපෙන තැන්ය. එනමුත් පහත දැක්වෙන්නේ ලෝකයේ විවිධ තැන් වලින් අන්තර්ජාලයට එකතුවූ “සමාජ ජාලාවල” පිහිටෙන් ජීවිත කිහිපයක් බේරාගන්නට අවස්තාව සැලසුනු ආකාරය දැක් වෙන සිදුවීම්ය. වසර 2009 එක්තරා දවසක බ්‍රිතාන්‍යය ජාතික 16 හැවිරිදි දරුවෙකු තම ෆේස්බුක් ගිනුමට ඇතුලුවී තම මිතුරෙකුවූ ඇමරිකානු ජාතිකදරුවෙකුට දන්වා සිටියේ තමන් සියදිවි නසා ගන්නට තීර්නය කර ඇති … දිගටම කිසිදු වටිනාකමක් නැති සයිබර් රස්තියාදුකාරයන්ට ගැලපෙන තැන්ය!!! කියවන්න

ගූගල් ආයතනයේ වාර්ෂික විහිලුව

ජීමේල් සේවාව මුලින්ම හදුන්වා දුන්නේද 2004 අප්‍රේල් පලමු වෙනිදාය. කෙසේ නමුත් ගූගල් ආයතනය දැනට වාර්ෂික සම්ප්‍රදායක් කරගෙන ඇති වාර්ශික “විහිලුව” මුලින්ම ආරම්භ කර ඇත්තේ 2000 වසරේ සිටය. මේ වසරේ සිය අලුත්ම එලිදැක්වීම වී ඇත්තේ ජීමේල් සේවාවට චලන ප්‍රතිචාර සංස්කරනයක් එක්කර ඇති බව පැවසීමයි. කරුනු එසේ වූවද මෙම හදුන්වා දීම පරිගණක ලෝකයේ මීලග පියවරක් වන බවට වින්ඩෝස් හි මීලග සංස්කරනය ගැන පලවන මතවාද හැදැරීමෙන් වටහා ගත … දිගටම ගූගල් ආයතනයේ වාර්ෂික විහිලුව කියවන්න

ඇපල් සමාගමට වසර තිස්පහක් සපිරුන බවයි….

පරිගණක ලොව ප්‍රමුක පෙලේ ආයතනයක් වන ඇපල් සමාගමට පසුගිය පලමුවනදා වනවිට වසර තිස්පහක් සපිරුන බවයි පැවසෙන්නේ. දිගටම ඇපල් සමාගමට වසර තිස්පහක් සපිරුන බවයි…. කියවන්න

වින්ඩෝස් වල මීලග සංස්කරනය ගැන නොයකුත් කට කථා…….

වින්ඩෝස් වල මීලග සංස්කරනය ගැන නොයකුත් කට කථා පැතිර යාම ආරම්භවී ඇති බවට පැවසෙනවා. දැනටමත් පරිගනක නිෂ්පාදකයින් වෙත යම් යම් ආකාරයේ අත්හදා බැලීමේ සංස්කරන ලබා දෙමින් පවතින බවයි කියවෙන්නේ. ත්‍රිමාන ගතියෙන් අනූන මෙන්ම, භාවිතා කරන්නා සමග වඩාත් අලුත් හා පහසු ගනු දෙනු කවුලු(ඉන්ටර්පේස්) මෙන් ම ක්ෂනික නිදිගැන්වීමේ හැකියාව අතින් වඩාත් දියුනු තත්වයන් මේවා තුල අත්හදා බලමින් පවතින බවයි කියවෙන්නේ. තවත් තොරතුරකට අනූව වින්ඩෝස් 8 වල … දිගටම වින්ඩෝස් වල මීලග සංස්කරනය ගැන නොයකුත් කට කථා……. කියවන්න

පරිගනක මව්පුවරු ඇති දෘඩාංගවල මිල ගනන් ඉහල යාමක අනතුරක් …..

මෙම වසරේ දෙවන භාගය වන විට පරිගනක මව්පුවරු ඇති දෘඩාංගවල මිල ගනන් ඉහල යාමක අනතුරක් ගොඩ නැගෙමින් පවතින බවට තොරතුරු පල වෙනවා.දෘඩාංග තැටිවල මිල මිළ ගනන් කෙරෙහි මෙම තත්වය විශේෂයෙන් බල පැමට ඉඩ පවතින බවයි කිය වෙන්නේ. ජපානයේ පසුගිය දිනවල සිදුවූ අනතුරු වලින් අඩපන වීඇති කර්මාන්තශාලා වල නිෂ්පාදන බිද වැටීම මෙම තත්වයට ප්‍රධාන හේතුවක් ලෙස දක්වා සිටිනවා. දිගටම පරිගනක මව්පුවරු ඇති දෘඩාංගවල මිල ගනන් ඉහල යාමක අනතුරක් ….. කියවන්න