ඇමෙරිකානු ෆේස්බුක් හා ගූගල් භාවිතා කරන්නන් අතරින්……..

ඇමෙරිකානු ෆේස්බුක් හා ගූගල් භාවිතා කරන්නන් අතරින් කල සොයා බැලීමකදී, ෆේස්බුක් සදහා 70% ක ගේ හා ගූගල් සදහා 52% පිරිසක තුල කිසියම් ආකාරයක සයිබර්මය අනතුරකට නිරාවර්නය වීමේ අවිනිශ්චිත බවක් පලවන බව කියවෙනවා. එසේ නමුත් මෙම හැගීම ඔවුන් ඉහත කී වෙබ් අඩවිවලින් ඈත්කර තබන්නට සමත්වී නැති බවත් සටහන් වෙනවා. දිගටම ඇමෙරිකානු ෆේස්බුක් හා ගූගල් භාවිතා කරන්නන් අතරින්…….. කියවන්න

වින්ඩෝස් එක්ස් පී හා විස්ටා සදහාවූ ඔටෝ රන් පහසුකම නිශ්ක්‍රීය කිරීම

පසුගියකාලවලදී ලොවපුරා දහස් ගනනක් පරිගනක අඩපන කරන්නට සමත්වූ හානිකර මෘදුකාංග කිහිපයකටම පරිගනකය වෙත පිවිසෙන්නට යොදා වින්ඩෝස් එක්ස් පී හා විස්ටා සදහාවූ ඔටෝ රන් පහසුකම නිශ්ක්‍රීය කිරීම තොරාගතහැකි යාවත්කාලීනයක් ලෙස නිකුත්කර ඇති බවට නිවේදනය කෙරුනා. දිගටම වින්ඩෝස් එක්ස් පී හා විස්ටා සදහාවූ ඔටෝ රන් පහසුකම නිශ්ක්‍රීය කිරීම කියවන්න

වින්ඩෝස් 7 සදහ වන ප්‍රථම සේවා ගොනුව

මයික්‍රොසොෆ්ට් ආයතනය වින්ඩෝස් 7 සදහ වන ප්‍රථම සේවා ගොනුව (සර්විස් පැක් 1) පෙබරවාරී මස 22 වන විට නිකුත්කරන්නට බලාපොරොත්තුවන බවට නිවේදනය කෙරුනා.මෙහි බීටා සංස්කරනය වසරකට පමන පෙර නිකුත්වූ බවයි සටහන් වුනේ.මෙය ප්‍රධාන ගනයේ අලුත් හදුන්වාදීම් වලින් තොර නමුත් විටින් විට නිකුත්කල යාවත්කාලීනයන්ගේ එකතුවක් බවයි වැඩිදුරටත් කියවෙන්නේ. දිගටම වින්ඩෝස් 7 සදහ වන ප්‍රථම සේවා ගොනුව කියවන්න

අධිතාක්ශනික යුධ උපකරනයක්වූ…….

ඇෆ්ගනිස්තානයේදී අත්හදා බැලීමේ මට්ටමෙන් භාවිතා වූ අධිතාක්ශනික යුධ උපකරනයක්වූ XM-25 සදහා යුධ බිමෙන් ඉතා හොද ඉල්ලුමක් නිර්මානයවෙමින් පවතින බවට තොරතුරු පලවෙමින් පවතිනවා.පෙර නිගමනය කලහැකි ඉලක්ක වෙත සාර්තකව පහරදීමේදී ඇති සමත්කම මෙයට හේතුවී ඇති බවයි කිය වෙන්නේ. ඩොලර් 25000 ලෙස දල වටින කමක් මෙම උපකරනයක් සදහා ඇති බවයි කියවෙන්නේ. කෙසේ නමුත් 2013 වන විට මෙම උපකරන 12500 ක් යුධ බිම වෙත සැපයීමට බලා පොරොත්තුවන බවයි සටහන් … දිගටම අධිතාක්ශනික යුධ උපකරනයක්වූ……. කියවන්න

ඊමේල් භාවිතය අඩුවෙමින් පවතින බවට …..

අන්තර්පුද්ගල සබදතා ඉලක්ක කරගත් නොයෙකුත් තාක්ශනමය එලිදැක්වීම් වැඩිවෙත්ම සාම්ප්‍රදායික ක්‍රම වෙදයක්වූ ඊමේල් භාවිතය අඩුවෙමින් පවතින බවට තොරතුරු පලවෙනවා. සමස්තයක් ලෙස සලකන විට 2010 වසර තුල 8% භාවිතය පහල වැටීමක් සිදුවී ඇතිබවයි කිය වෙන්නේ.වයස 12-17 අතරවන නව සයිබර් පුරවැසියන් අතරින් සීග්‍රයෙන් ඊමේල් භවිතය වෙනුවට සමාජ ජාලා හා ක්ශනික පනිවිඩ හුවමාරු ක්‍රම පැතිර යමින් සිටින බවයි කියවෙන්නේ දිගටම ඊමේල් භාවිතය අඩුවෙමින් පවතින බවට ….. කියවන්න

ෆයර් ෆොක්ස් 4හි බීටා 11 සංස්කරනය……..

ෆයර් ෆොක්ස් 4හි බීටා 11 සංස්කරනය වර්ථමාන බොහෝ අන්තර්ජාල භාවිතා කරන්නන්ට කරදරයක්ව ඇති අනවසර වෙළඳ දැන්වීම් අනවසරයෙන් පිවිසීමත් භාවිතාකරන්නන්ගේ තොරතුරු වෙළඳ ආයතනවලට රහසින් ලබාදීමත් වලකන ආකාරයේ සැකැස්මකින්ද සමන්විත වන බවයි කියවෙන්නේ. දිගටම ෆයර් ෆොක්ස් 4හි බීටා 11 සංස්කරනය…….. කියවන්න

මයික්‍රොසොෆ්ට් ආයතනය තම අවුට් ලුක් මෘදුකාගය…….

මයික්‍රොසොෆ්ට් ආයතනය තම අවුට් ලුක් මෘදුකාගය ටච් ස්ක්‍රීන් තාක්ශනයට වඩාත් ගැලපෙන ආකාරයට සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවට කරුනු පලවෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ආයතනයේ ප්‍රකාශකයෙකු කියා සිට ඇත්තේ තම ප්‍රධාන අරමුන වන්නේ මීලග පරම්පරාවේ භාවිතාකරන්නෙකුට වඩාත් ගැලපෙන ලෙස තම සේවාව වෙනස් කරන්නට තීර්නය කල බවයි. ජංගම ස්වභාවය වැඩි නව නිශ්පාදන වලට වඩාත් ගැලපෙන ලෙස බොහෝ වෙනස්කම් කරන්නට මූලිකත්වයක් දෙන බවටත් වැඩිදුරටත් සටහන් … දිගටම මයික්‍රොසොෆ්ට් ආයතනය තම අවුට් ලුක් මෘදුකාගය……. කියවන්න

අතිශයින් වැඩිහිටියන්ට පමනයි

කොලොම්බියානු විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙකු විසින් නිකුත්කල පරේක්ශන වාර්ථාවකට අනූව නිව්යෝක්හි වෙසෙන අභිසරුලියන්ගෙන් 83% තම වෘතිය පවත්වාගෙන යාමේ සාම්ප්‍රදායික ක්‍රමයවූ සැදැ අදුරත් සමග ප්‍රසිද්ධ මාවත් වල පහන් කනු යට වෙනුවට ෆේස්බුක්හි තම පුද්ගල පි‍ටු යොදා ගනිමින් සිටින බව කියවෙන වාර්ථාවක් පලවෙනවා. දිගටම අතිශයින් වැඩිහිටියන්ට පමනයි කියවන්න

ෆේස්බුක් ආයතනය නව නිවහනකට

1400 පමන මිනිස් බලකායකගේ සහයෙන් පවත්වාගෙන යනු ලබන ප්‍රධාන කාර්යාලය හැරුන විට ලොවපුරා 2000 අදික සේවක සහයක් ලබා ගන්නා ආයතනයක් ලෙසට වාර්තාවන ෆේස්බුක් ආයතනය, තම ප්‍රධාන කාර්යාලය වඩාත් ඉඩකඩ ඇති ස්ථානයක් කරා ‍රැගෙන යාමට ලහිලහියේ සූදානම් වන බවට තොරතුරක් පලවෙනවා. සන් ඔරකල් විද්‍යාතනය ඔවුන්ගේ නව නිවස්න වනු ඇති බවයි පලවෙන්නේ. නව ස්ථානය ඉදිරියේදී මෙසේ දිස්වනු ඇතැයි සිත්තර ඇසකින් දු‍ටුආකාරය ඉහත සටහනෙන් දක්වා තිබුනා. දිගටම ෆේස්බුක් ආයතනය නව නිවහනකට කියවන්න

තාක්ශනික මෙවලමක ස්වභාවයට වඩා ඔබ දන්නා හදුනන මිතුරෙකුගේ භූමිකාව තම කාර්යභාර්ය කර ගනු ඇත

යතුරු පුවරුව, මවුසය, ස්පර්ශකතිරය, යනු මෙතෙක් අප පරිගණකය සමග සබදතාවල වේගය මෙන්ම ස්වභාවය තීර්නය කල මූලික සාධකයන්ය. නුදුරේදීම වඩාත් සංවේදී තාක්ශනික මෙවලමක් නිමවෙමින් පවතින බවට තොරතුරු පලවෙමින් පවතී. සමහර විට එය ඔබගේ මුහුනුවරේ ඇතිවන සියුම් වෙනස්කම් පවා හදුනා ගනිමින් තාක්ශනික මෙවලමක ස්වභාවයට වඩා ඔබ දන්නා හදුනන මිතුරෙකුගේ භූමිකාව තම කාර්යභාර්ය කර ගනු ඇත. දිගටම තාක්ශනික මෙවලමක ස්වභාවයට වඩා ඔබ දන්නා හදුනන මිතුරෙකුගේ භූමිකාව තම කාර්යභාර්ය කර ගනු ඇත කියවන්න