වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවිය දරුනු මට්ටමේ සයිබර් පහරදීමකට ලක්ව ඇතිබවට වාර්තා වෙනවා

වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවිය දරුනු මට්ටමේ සයිබර් පහරදීමකට ලක්ව ඇතිබවට වාර්තා වෙනවා. පැවසෙන ආකාරයට සුවිශේෂී බ්ලොග් අඩවි ඇතුලු මිලියන 18 කට ආසන්න බ්ලොග් අඩවි ප්‍රමානයක් තාවකාලිකව අඩපන කරන්නට මෙම පහර දෙන්නන් සමත්ව ඇති බවයි වැඩිදුරටත් සටහන් වෙන්නේ.තම ආයතනයේ හය වසරක සේවා කාලයතුල සිදුවූ දරුනුතම ප්‍රහරය හැටියටත් දේශපාලනික පදනමක් ඇතිව මම ප්‍රහාරය දියත්වන්නට ඇති බවට තමන් විස්වාස කරන බවටත් ප්‍රකාශවෙනවා. කෙසේ නමුත් හෝරා එකහාමාරක් ඇතුලත මෙම … දිගටම වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවිය දරුනු මට්ටමේ සයිබර් පහරදීමකට ලක්ව ඇතිබවට වාර්තා වෙනවා කියවන්න

ගූගල් ක්‍රෝම්හි හදුනා ගෙන තිබු දුර්වලතා 19 සදහා යාවත්කලීනයන් නිකුත්කල බවට

ගුගල් ආයතනය විසින් ගූගල් ක්‍රෝම්හි හදුනා ගෙන තිබු දුර්වලතා 19 සදහා යාවත්කලීනයන් නිකුත්කල බවට පුවතක් පලවෙනවා. වැඩිදුරටත් පැවසෙන්නේ මෙම යාවත්කාලීනයන් ස්වංක්‍රීයව ක්‍රෝම් මෘදුකාංගය යාවත්කාලීන වනබවත් දැනට බහුලව භාවිතාවන සියලුම මෙහෙයුම් පද්ධති සදහා මෙය වලංගු වන බවත්ය. දිගටම ගූගල් ක්‍රෝම්හි හදුනා ගෙන තිබු දුර්වලතා 19 සදහා යාවත්කලීනයන් නිකුත්කල බවට කියවන්න

කෙසේ වෙතත් පෝස්ටර් ගසන්නන් හැම විටකම වැරදි කරනවායැයි සිතිය නොහැක

පෝස්ටර් යුද්ධය ගැන නෙක පුවත් මතුවෙමින් ඇත. කෙසේ වෙතත් පෝස්ටර් ගසන්නන් හැම විටකම වැරදි කරනවායැයි සිතිය නොහැක. ඔවුන් දැන හෝ නොදැන ඉදහිටක සමහර දේශපාලකයිට වඩාත් ගැලපෙන තැන්වල ඔවුන්ගේ මුහුනත් සහිත පෝස්ටර් අලවා තිබෙනු සමහර විට ඔබත් දකින්නට ඇත. කනත්තේ තාප්පය මත කිහිපදෙනෙකුම පෝස්ටර් ස්වරූපයෙන් සිටී. තව කිහිපදෙනෙක් ගවඝාතනාගාරයේ බිත්තිය මත ඉහලින්ම ගසා තිබෙනු දැකිය හැකිය. දිගටම කෙසේ වෙතත් පෝස්ටර් ගසන්නන් හැම විටකම වැරදි කරනවායැයි සිතිය නොහැක කියවන්න

ගූගල් ක්‍රෝම් 10 වල පලමු බීටා සංස්කරනය

ගූගල් ක්‍රෝම් 10 වල පලමු බීටා සංස්කරනය මේ වනවිට අන්තර්ජාලය වෙත මුදා හැර ඇතිබවට වාර්ථා වෙනවා. ස්වාධීන නිරීක්ශනයන්ට අනූව ක්‍රෝම 9වලට වඩා 50% ක ටත් වඩා වේගවත් බවක් ක්‍රෝම් 10හි බීට සංස්කරනය පෙන්නුම් කරන බවයි සටහන් වන්නේ. ජවා සමග කටයුතු කිරීමේ යාන්ත්‍රය කැපීපෙනෙන සාර්තක බවක් පෙන්නුම් කරන බවක් සටහන්වී තිබුනා. නිවැරදිව යවත්කාලීන නොකරන ප්ලගින්ස් යනු පහරදෙන්නන්ගේ නිරන්තර අවදානය දිනාගන්නා දුර්වලතවයක් ලෙස හදුනා ගෙන ඇතිනිසා ස්වංක්‍රියවම … දිගටම ගූගල් ක්‍රෝම් 10 වල පලමු බීටා සංස්කරනය කියවන්න

ෆයර් ෆොක්ස් 4 හි අවසාන සංස්කරනය එලිදැක්වීම

ෆයර් ෆොක්ස් 4හි 12 වන බීටා සංස්කරනය එලිදක්වීම ඔවුන් සැලසුම් කල කලයට වඩා මදක් පසුවීමට ඉඩ ඇතිබවක් ප්‍රකාශ වෙනවා. දරුනු මට්ටමේ මෙන්ම සැලකිය යුතු මට්ටමේ දුර්වලතා රාශියක් හදුනා ගෙන තිබීමමෙයට හේතුව බව ප්‍රකාශ වෙනවා. මුලින්ම සැලසුම් කරතිබුනේ පසුගිය වසරේ නොවැම්බර් මස වනවිට ෆයර් ෆොක්ස් 4 හි අවසාන සංස්කරනය එලිදැක්වීමටයි. වැඩිදුරටත් සටහන් වන්නේ ලොවපුරා බ්‍රවුසර් භාවිතයෙන් 22% ප්‍රතිශතයක් ෆයර් ෆොක්ස් මෘදුකාංගය හිමිකර ගෙන ඇති බවයි. දිගටම ෆයර් ෆොක්ස් 4 හි අවසාන සංස්කරනය එලිදැක්වීම කියවන්න

බොහෝ අයට තාමත් සයිබර් අවකාශය යනු එකිනෙකට ඈදුනු උපකරන පෙලක් පමනි

බොහෝ අයට තාමත් සයිබර් අවකාශය යනු එකිනෙකට ඈදුනු උපකරන පෙලක් පමනි. බොහෝ විට ඔවුන් සයිබර් අවකාශය ගැන සතු‍ටු වන්නේ අසවල් අසවල්වූ තාක්ෂනයන් අත්විදිය හැකි මට්ටමේ උපකරනයන් මාසතුය යන්නෙන්ම පමනී. ඔවුනට ලංවී විමසූ විට අසවල් නැතිනම් අසවල් තාක්ෂනය ඔබට දැනෙන්නේ කෙලසකද කියා ඔවුන් එය විමසූ අයදෙස බලන්නේ “අනේ අසරන මෝඩයා” වැනියමක් අරථවත් වන ආකාරයේ සිනා වක්ද සමගිනුයි.ඔවුන් එම උපකරනයේ කුඩාම ඇන මුරිච්චිය දක්වාම විස්තර කරන්නේ හරිම … දිගටම බොහෝ අයට තාමත් සයිබර් අවකාශය යනු එකිනෙකට ඈදුනු උපකරන පෙලක් පමනි කියවන්න

අප්‍රකට ආශ්‍රමයක සිට ලියවෙන අපූර්ව ලිපි පෙලක් මවන සුන්දරත්වය විදගන්නට එකවරක් ඇවිත් යන්න එන්න…………..

………කදුමුදුනතටම පැමිනි විට බොහෝ ඈත පෙනෙයි. තනිවම බොහෝ දේ තේරුම් ගන්නට උවමනා කාලය පරිසරය අපට ලබා දෙයි. ටිබට් ජාතික මහත්මයෙකු අසබඩම කුටියක වෙසෙන අතර ආශ්‍රමයේ ඉතිරි සමාජයෙන් අප බොහෝ සෙයින් වෙන් වෙයි.ගැබුරු මනස මත ඔබ නොබ ඇවිදිමින් “මම” දකින්නට උත්සාහ කරන්නට කාලය එලබ ඇති සේය. බටහිර අහස් පාමුලින් මැකී යන රත්පැහැ හිරු කිරනවල වෙනදා මානුදු‍ටු අපූරත්වයන් සටහන්ව ඇතිවා සේ මට සිතේ. ….. http://www.siriwansa.blogspot.com දිගටම අප්‍රකට ආශ්‍රමයක සිට ලියවෙන අපූර්ව ලිපි පෙලක් මවන සුන්දරත්වය විදගන්නට එකවරක් ඇවිත් යන්න එන්න………….. කියවන්න

අන්තර්ජාලය යනු පුද්ගල හුදකලාබව වඩාත් තහවුරු කරන තාක්ෂනයකැයි විස්වාස කලවුන්ට

අන්තර්ජාලය යනු පුද්ගල හුදකලාබව වඩාත් තහවුරු කරන තාක්ෂනයකැයි විස්වාස කලවුන්ට නැවතවරක් සිතන්නට සිදුවන බවට පනිවිඬයක් තබමින් ඊජිප්තුවේ සිදුවූ පෙරලිය සයිබර් අවකාශයට බරපතල ලෙස සමාජ බල පැමක් කර ඇති බවට මත පල වෙමින් ඇත.ෆේස්බුක් හා ‍ටුවිටර් වැනි අන්තර් පුද්ගල සබතා තලයේ ක්‍රියා කාරකම් තම හැකියා වපසරිය ගැන ඇති තක්සේරූන් වහා සංශෝදනයට කාලය එලබ ඇතැයි යොජනා කරමින් සිටී. දිගටම අන්තර්ජාලය යනු පුද්ගල හුදකලාබව වඩාත් තහවුරු කරන තාක්ෂනයකැයි විස්වාස කලවුන්ට කියවන්න

“රාත්‍රී මකරා

සුප්‍රසිද්ධ ආරක්ශක මෘදුකාංග සමාගමක් වන මැකා‍ෆි ආයතනයෙන් නිකුත්වූ අදහස් පලකිරීමකට අනූව පසුගියකාලය තුල විටින් විට බලශක්ති සමාගම් වෙත එල්ලවු තොරතුරු සොරාගැනීමේ සයිබර් පහරදීම් පසුපස සිටිනුයේ චීනය බවට සැකකල හැකි සාධක ඇතිබවක් ප්‍රකාශ වෙනවා.”රාත්‍රී මකරා” ලෙසින් අන්වර්ත නාමයකින්ද හදුන්වන මෙම පහරදීම් වල තිබූ ක්‍රමවේදය මේ වන විට හදුනා ගෙන ඇති බවක් ප්‍රකාශ වෙනවා. දිගටම “රාත්‍රී මකරා කියවන්න

ලොකය පුරා සයිබර්මය අනතුරුවල ලක්වන්නන්ගේ ප්‍රතිශතයන්

පසුගිය දිනක නිකුත්වූ දත්ත සටහනකට අනූව ලොකය පුරා සයිබර්මය අනතුරුවල ලක්වන්නන්ගේ ප්‍රතිශතයන් පහත දැක්වෙන සේ උනා. දිගටම ලොකය පුරා සයිබර්මය අනතුරුවල ලක්වන්නන්ගේ ප්‍රතිශතයන් කියවන්න