මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ………

මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ, මෙහි වෙසෙන ඇත්තන්ගේ ආශා පද්දතියේ වියෝජනයයි. මහා ධනවතුන් බුද්ධිමතුන් තමුන් වටකොටගෙන සිටි බොහෝ සැපසම්පත්යැයි අනුන් විස්වාසකරන ඒ නිසාම තමනුත් විස්වාසකරන්නට පුරුදුව සිටි බැදීම් ඇලීම් අත්හැර දැමීමයි. ආශ්‍රමයට එනවිට මහත් බරකින් අඩියතැබූ , බරපතල මුහුනු වරවල් කෙමෙන් වියකී, සරල බව සැහැල්ලුව ජීවිතවලට ඇතුලු වී ‍රැස්කරන ජීවිතයෙන් අත්හරින ජීවිතය තුල ලබන අපමනවු සැහැල්ලුව සහනය මනාව මෙහිදී දැකිය හැකියී. දිගටම මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ……… කියවන්න

මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක්…..

මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක් කියලා අද සැන්දෑව ගැන මට සිතෙනව. භාරකාර තුමාගේ අවසර අරගෙන, ආශ්‍රමය පි‍ටුපස කදුමුදුනට යන්න පුලුවන්වුනා. එක පේලියට පිහිටපු කදුමුදුනත් ඔස්සේ වැටී ඇති මාවත දිගේ බොහෝ දුරක් ඇවිදගෙන යන්න අවස්තාව ලැබුනුනා. පසුගිය දවස් වල ඇදහැලුනු වර්ෂාවත් එක්ක ගහකොල විතරක් නෙවේ සතුන් පවා ප්‍රබෝධමත් වෙලා කියලා දැනෙනවා.අපේ ආශ්‍රමය පිහිටලා තියෙන්නේ කදුමුදුනතේ නැගෙන හිර දෙසට වෙන්න. බටහිර බැවුම කෙරවල පහල නිම්නයෙන් … දිගටම මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක්….. කියවන්න

ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද?

ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද? සමහර විට ඔහුට නැතිනම් ඇයට පවා නැවතත් තම ජීවිතකාලයතුලදී කවරදාකවත් ඇතුලු විය නොහැකි මානසික අවකාශයකට ඇතුලුවීමද? ආශ්‍රම භූමියේ බටහිර බෑවුම පහලට වන්නට පැතිර ඇති තන බිම් කරා ගවයන් ‍රැගෙන එන ගම්වාසීන අතර සිටින අයෙකු සමහර දිනවල තම වස්දඬුව හඩවන නාදය මගේ කුටියෙහි බටහිර දෙසටවන්නට පිහිටි කවුලුවෙන් හොදින් ඇසෙන්නට පටන් ගනී. සීමිත ස්වර සමූහයක් අපූරුවට සංයෝජනය කරමින් ඔහු  මනස … දිගටම ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද? කියවන්න

මයික්‍රොසොෆ්ට් ආයතනය නිකුත් කල අලුත්ම් නිවේදනයකින්….

මයික්‍රොසොෆ්ට් ආයතනය නිකුත් කල අලුත්ම් නිවේදනයකින් කියවෙන්නේ, ලබන සතිය වන අතිශය වැදගත් හා වැදගත් මට්ටමේ යාවත්කාලීනයන් දෙකක් නිකුත් කිරීමට නියමිත බවයි. දිගටම මයික්‍රොසොෆ්ට් ආයතනය නිකුත් කල අලුත්ම් නිවේදනයකින්…. කියවන්න

මෙම වෙඩිතැබීමට පෙර ඔහු තම ෆේස්බුක් පි‍ටුවෙහි….

ඇමරිකානු නගරයකින් අද වාර්ථාවෙන පුවතකින් කියවෙන්නේ පාසල්සිසුවෙකු තම පාසැලේ ප්‍රධාන පාලකතුමා හා තවත් දෙදෙනෙකුට වෙඩිතැබීමෙන් එක් අයෙකු මියගොස් ඇති බවයි. එම පාසැලට නවකයෙකුවූ ඔහු පාලන අධිකරිය ගැන නොසතුටින් සිටි බවක් වාර්ථා වෙනවා. වැඩි දුරටත් සටහන් වන්නේ මෙම වෙඩිතැබීමට පෙර ඔහු තම ෆේස්බුක් පි‍ටුවෙහි තමුන් කරනට අදහස් කල සියලු තොරතුරු යාවත්කාලීනයක් ලෙස පල කර තිබූ බවයි. ප්‍රදේශයේම පොලිස් නිලධාරියෙකුගේ දරුවෙකුවූ ඔහු තම වෙඩිතැබීමෙන් අනතුරුව තම වාහනයෙන්ම … දිගටම මෙම වෙඩිතැබීමට පෙර ඔහු තම ෆේස්බුක් පි‍ටුවෙහි…. කියවන්න

අන්තර්ජාලය

වසර 2002 වන ඇමරිකන් ජාතිකකයන්ගෙන් සියයට  82 පමන තම ප්‍රධාන  ප්‍රවෘතීන් ලබාගැනීම සදහා භාවිතා කරනු ලැබුවේ රුපවාහිනිය වූ නමුත් , වර්තමානය වනවිට එරට ජනගහනයෙන් සියයට 82 පමන තම ප්‍රධාන ප්‍රවෘති මාධ්‍ය ලෙස යොදාගනු ලබන්නේ අන්තර්ජාලය බව සදහන් වෙනවා. වැඩිදුරටත් සටහන් වෙන්නේ වටස 30ට අඩු ලොව පුරා විසිරීසිටින අයවලුන් ගෙන් සියයට 65 පැහැදිලිවම තම ප්‍රධාන මාධ්‍ය ලෙස දැනට මත් භාවිතා කරනුයේ අන්තර්ජාලය බවයි. දිගටම අන්තර්ජාලය කියවන්න

නව වසර උදාවත් සමග ෆේස්බුක් අඩවිය වෙත වාර්තාගත ප්‍රමානයක ඡයාරූප පලකිරීමක්……..

නව වසර උදාවත් සමග ෆේස්බුක් අඩවිය වෙත වාර්තාගත ප්‍රමානයක ඡයාරූප පලකිරීමක් සිදුවී ඇතිබව නිවේදනය වෙනවා. මෙම ප්‍රමානය මිලියන 750 බවයි සටහන් වෙන්නේ.සාමාන්‍යයෙන් දිනකට ඡ්යාරූප මිලියන 100  පලකිරීමක් සිදුවන ෆේස්බුක් වෙබ් අඩවිය වැඩිම ඡයාරූප  හුවමාරුකරගන්නා වෙබ් අඩවියක් ලෙස සටන්වීම නිවැරදි බවයි ඔවුන් පවසන්නේ. දිගටම නව වසර උදාවත් සමග ෆේස්බුක් අඩවිය වෙත වාර්තාගත ප්‍රමානයක ඡයාරූප පලකිරීමක්…….. කියවන්න

අද නිකුත්වු පුවතක් මගින් මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කර සිටිනවා…

අද නිකුත්වු පුවතක් මගින් මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කර සිටිනවා, ඔබ  පරිගණකයට පිවිස ඇත්තේ ප්‍රධාන පාලක ගිනුමෙන් නම් ඔබට සයිබර් පහර දෙන්නෙකුගෙන් ලැබෙන ඊමේල්  පනිවිඩයක දවටා ඒවනු ලබන සංෂිප්ත ඡයාරූපයක් විවෘත කරන්නට යාමේදී ක්‍රියාත්මක වන මෘදුකාංගයක් මගින් ඔබේ පරිගනකයේ පාලනය පහරදෙන්නාට අත්පත් කරගන්නට අවස්තාව සැලසෙන ආකාරයේ හානිකර තත්වයන් උද්ගත වී ඇති බවත්, වින් 7 හැරුනවිට සියලුම වින්ඩෝස් සංස්කරන සදහා මෙම තත්වය වලංගුවන බවත් වැඩිදුරටත් සටහන් උනා. දිගටම අද නිකුත්වු පුවතක් මගින් මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කර සිටිනවා… කියවන්න

බටහිර අහස් පාමුලින් මැකී යන රත්පැහැ හිරු කිරනවල වෙනදා මානුදු‍ටු අපූරත්වයන් සටහන්ව ඇතිවා සේ මට සිතේ.

මනස ආකෘතියකි. හොදයි, ඔබ සිරකරුවෙකු බවකීමට උවමනා නැතැයි මම  සිතමි. ලොව බොහෝ දහම් නැතිනම් පහදාදීම් ඇති මුත් බුදු දහම අනෙකුත් බොහෝ දහම් මෙන් තවත් ආකෘතියක් වෙත ආරාධනා නොකරයි(නමුත් සියලු ආගම් ගෞරවනීය බව කරුනා කර අමතක නොකරන්න). ආකෘතියේ සබදතා එකින් එක වියෝජනය කර දමන්නට අපට ආරාධනා කරයි. සමහර විටක කිසියම් තාක්ෂනයක් විසින් එකවරම ඉහතකී ක්‍රියාව ඔබේ මනසට කරන්නට සමත් උන හොත් දරාගත නොහැකි  ඔබේ මනස පුපුරා … දිගටම බටහිර අහස් පාමුලින් මැකී යන රත්පැහැ හිරු කිරනවල වෙනදා මානුදු‍ටු අපූරත්වයන් සටහන්ව ඇතිවා සේ මට සිතේ. කියවන්න

ජීවිතයේ මතකයන් ගොන්නට වෙනස් මුහුනුවරක්

ජීවිතයේ මතකයන් ගොන්න නොහොත් ඡායාරූප එකතුවට වෙනස් මුහුනුවරක් ලබාදී ඔබේ ජීවිතයට වාගේම හිත මිතුරන් සමගද බෙදාහදා ගැනීමට අපූරු අවස්තාවක් මෙම මෘදුකාංගයෙන් උදාකරදෙන බවයි කියවෙන්නේ. ඔබේ ඡයාරූප දිනදර්ශනයක් ලෙසට මෙන්ම සුබ පැතුම් පතක් ලෙස සකස් කරගැනීමට මෙම නොමිලේ භාවිතා කල හැකි මෘදුකාංගය උපකාරී වෙනු ඇත.   http://www.picaboo.com/download දිගටම ජීවිතයේ මතකයන් ගොන්නට වෙනස් මුහුනුවරක් කියවන්න