චිනය තුලදී කාම වෙබ් අඩවි………….

2010 වසර තුල චිනයතුලදී කාම වෙබ් අඩවි පවත්වාගෙන යාම හේතුකොට ගෙන සිද්ධීන් 2197 විමසුමට ලක් කල බවත්,මිලියන  350 තරම් කොටස් අඩංගු වෙබ් අඩවි 60000 වසාදැමූ බවත් , පුද්ගලයන් 4965 අත්වඩංගුවට ගෙන ඉන් 58 දෙනෙකුට වසරපහකට වඩා සිර දඩුවමකට  යටත්කල බවත් සටහන් වෙනවා. දිගටම චිනය තුලදී කාම වෙබ් අඩවි…………. කියවන්න

වින්ඩෝස් 8 නැතිනම් මීලග මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දති මෘදුකාංගය….

  වින්ඩෝස් 8 නැතිනම් මීලග මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දති මෘදුකාංගය 2012 හතරවන කාර්තුව අවසනයේ හෝ 2013 මුල් කාලය තුල නිකුත්වීමට ඉඩ ඇතිබවත් බොහෝ දුරට මෙම මෙහෙයුම් පද්දතිය වැඩි ඉලක්කයක් ගනු ඇත්තේ ජංගම  ස්වභාවයෙන් වැඩි පරිගණක වෙතට බව අද පලවු පුවතක සදහන් වෙනවා. දිගටම වින්ඩෝස් 8 නැතිනම් මීලග මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දති මෘදුකාංගය…. කියවන්න

මයික්‍රො සොෆ්ට් ඔෆ්‍ෆිස් භාවිතාකරන්නන්හට අනතුරුදයක…….

අද නිකුත්වූ පුවතකින් කියවෙන්නේ මයික්‍රො සොෆ්ට් ඔෆ්‍ෆිස් භාවිතාකරන්නන්හට අනතුරුදයක විය හැකි මට්ටමේ මෘදුකාංගයක් අන්තර්ජාලය තුල නිදහස් වී ඇති බවයි. වර්ඩ් භාවිතාකරන්නන් හට ඔවුන් විසින් වඩාත් අනතුරු අගවා සිටිනවා. ඊ මේල් භාවිතාකරන්නන් වැඩි අවදානයකින් කටයුතුකරන ලෙසයි පැවසෙන්නේ.අවසාන වශයෙන් කියවෙන්නේ ඔබගේ යාවත්කාලීනයන් නිවැරදිව තාබාගන්නට සැලකිලිමත් වන ලෙසයි. දිගටම මයික්‍රො සොෆ්ට් ඔෆ්‍ෆිස් භාවිතාකරන්නන්හට අනතුරුදයක……. කියවන්න

අදුරට ඉඩදෙමින් අහසකුසින් මැකී යන හිරුමඩලේ අවසාන කෙදි දහරද….

අදුරට ඉඩදෙමින් අහසකුසින් මැකී යන හිරුමඩලේ අවසාන කෙදි දහරද තව මොහොතකින් ඈත කදුමුදුනතින් අතුරුදහන් වනු ඇත. ගස්වැල් සතුන් සියල්ලෝම අදුරතුල හුදාකලා වෙමින් යයි.අවසාන මොහොතේ තම කැදලි සොයා පියාබායන්නෙකු ඉදහිටක දකිනවා හැරෙන්නට සියල්ල ගල්ගැසී අදුරතුල දියවී යන්නාක් වැනියැයි සිතුවිල්ලක් සිත තුල ඇදේ. ඇල්බෙයා කැමූ වැනි අපූරු මිනිසුන්ගේ සුන්දර වචන කැටතිවල සිත පටලා ගෙන ජීවිතය සෙයූ යුගය නැවත මතකයට ගොඩවෙයි.ඒසුන්දර නාට්‍ය දෙබස් අතර සැගවගත් ජිවිත නිර්වචන සොයමින් … දිගටම අදුරට ඉඩදෙමින් අහසකුසින් මැකී යන හිරුමඩලේ අවසාන කෙදි දහරද…. කියවන්න

දැස් නිලංකාර කරවන තරමට නෙක වර්නයෙන් දිදුලන විදුලි බුබුලු මෙහි නැත

දැස් නිලංකාර කරවන තරමට නෙක වර්නයෙන් දිදුලන විදුලි බුබුලු මෙහි නැත. කරුනාකර මෙහි උත්සසවයක් ඇති බව පිලිගන්නයැයි බලකෙරෙන විසිතුරු කොඩිවැල් එල්ලා නොමැත.ඝන මීදුම් පටල විනිවිද යමින් ඈත කදුනිම් වලලු තෙක් ඇදෙන පිරිත් හඩනම් දිවා රාත්‍රි වෙනසක් නොමැතිව ආශ්‍රමයෙන් විහිදෙයි.  කදුපාමුල ගම්වැසියන්ට ප්‍රධාන කරගත් සියලු ජීවීන් වෙත නව වසරට ආසිරිපතමින් වසරකට වරක් නොකඩවා දින හතක් තිස්සේ  පවත්වන සරලමුත් අපූරු වාර්ශික  දහම් කටයුත්ත සුපුරුදු ලෙස මෙවරද ඇරබී … දිගටම දැස් නිලංකාර කරවන තරමට නෙක වර්නයෙන් දිදුලන විදුලි බුබුලු මෙහි නැත කියවන්න

ප්‍රධාන නළුවාව ගල්රෝලකකට යටකොට හදිස්සි අනතුරක් හරහා මරා දැම්මාය

ප්‍රධාන නළුවාවු වසන්ත දුන් පිලිතුරින් මෙගා නාට්‍ය අධ්‍යක්ශකතුමාට මල පැන්නේය. වහා රචක මහතාට කෝල් එකක් ගත්තේය. මචන් අරු ජගතය මට ලොකු ටෝක් එකක් දුන්නා, හෙටම ඔකා මරලදාපන්. අනික මචං අරකි නීලමනීනං ටිකක් මත් එක්ක ශේප් වගේ වැඩේකරගන්නකන් හෙටම ඒකිව අප් කරලදාපං හරිද. පසුවදා පැය භාගය අපූරු අත්දැකීමක් තම ප්‍රක්ෂකයන්ට ‍රැගෙන ආවාය. මීට පෙරදී සුලුචරිතයක්වූ, ඉදහිට ප්‍රධාන නලුවා ගොඩවදින රෙදි සාප්පුවේ සේවිකාවක්වූ නීලමනීව ප්‍රධාන නළුවාට කසාද … දිගටම ප්‍රධාන නළුවාව ගල්රෝලකකට යටකොට හදිස්සි අනතුරක් හරහා මරා දැම්මාය කියවන්න