ආශ්‍රමයේ බටහිර බැවුම පාමුලින් ගලායන ගංගාව නරබන්නට…….

කොතරම් දහම පුරුදු පුහුනු කලද දහම නම් විසල් යොධයා හමුවේ අප  කොතරම් කුඩා අතදරුවන්දැයි පසක්කරවනවන මොහොතක් යලි පැමින ඇතුවා සේය. තවත් වසරක අවසානය එලබ ඇත. දිගුකාලයක් තිස්සේ අපසමග ගත කල මිතුරන් කිහිප දෙනෙකුම තම ආයතනවලින් ලබා ගත් විරාමයන් අවසන් කරමින් ආපසු තමන්ගේ සේවාස්ථානවලට වාර්තා කිරීමට  සූදානම් වෙමින් සිටියි.ජර්මන් ජාතික සංගීත ශිපියෙකු අප කාගෙත් සිත් ගත් අයෙකු වූවාය. දක්ශ බටනලා වාදකයෙකු වූ ඔහු හා ආශ්‍රමය අතර … දිගටම ආශ්‍රමයේ බටහිර බැවුම පාමුලින් ගලායන ගංගාව නරබන්නට……. කියවන්න

ෆේස්බුක් ආයතනය භාවිතා කරන්නන් සදහා වෙනසක් හදුන්වා දීමට

ෆේස්බුක් ආයතනය භාවිතා කරන්නන් සදහා වෙනසක් හදුන්වා දීමට  තීර්නය කර ඇති බවක් කියවෙනවා. ඔබගේ ෆේස්බුක් පුද්ගල පි‍ටුවට වෙනසක් ඇතිකර ගන්නට කැමැත්තේ නම් පහත ලිපිනය ඔස්සේ පිවිස  ඉහලින් ඇති කොලපාට කොටස අවදිකිරීමේන් එයට පිවිසියහැකියි.   http://www.facebook.com/about/profile/ දිගටම ෆේස්බුක් ආයතනය භාවිතා කරන්නන් සදහා වෙනසක් හදුන්වා දීමට කියවන්න

දේශපාලනයේ ජඩ භාවය හා මාධ්‍යකරනයේ ජඩ භාවය

දේශපාලනයේ ජඩ භාවය හා මාධ්‍යකරනයේ ජඩ භාවය එකිනෙක හමුවීම නොහොත් විකිලීක්ස් සයිබර් අවකාශය. දිගටම දේශපාලනයේ ජඩ භාවය හා මාධ්‍යකරනයේ ජඩ භාවය කියවන්න

විකිලීක්ස් වල…

පසුගිය දිනවල සිට මහත්සේ කතා බහට ලක්වී ඇති වෙබ්  අඩවිය වන විකිලීක්ස් වල ඩොමේන සේවාව ලබ දුන් ආයතනය තම සේ වාව අවසන් කල බවට පුවතක් පලවූ අතර අලුතින් පලවූ පුවතකින් කියවෙන්නේ පේ පැල් ආයතනයද තම ආයතනයේ පවතින ඉහතකී ආයතනයේ ගිනුම අවසන් කරන්නට තීර්නය කල බවයි. දිගටම විකිලීක්ස් වල… කියවන්න

ප්‍රධානපෙලේ වෙබ් අඩවියක් වෙත පහරදීමක්

ඉන්දියානු ආරක්ශාවට අදල ප්‍රධානපෙලේ  වෙබ් අඩවියක් වෙත පහරදීමක් ගැන පුවතක් පලවෙනවා. ඊයේ දිනයවන විටත් වෙබ් අඩවියට පිවිසෙන්නට නොහැකිවන බවයි කියවෙන්නේ. මීට පෙර පාකිස්තානු වෙබ් අඩවියකට කල පහරදීමකට එකට එක කිරීමක් ලෙස මෙම පහරදෙන්නන් පනිවියක්ද සටහන් කොට ඇති බවයි සටහන් වෙන්නේ.</p දිගටම ප්‍රධානපෙලේ වෙබ් අඩවියක් වෙත පහරදීමක් කියවන්න

පරිගණකයේ ගැටලු යනු නිම නොවන කතාන්දරයක් වැනිය

පරිගණකයේ ගැටලු යනු  නිම නොවන කතාන්දරයක් වැනිය.  දැන් මයික්‍රොසොෆ්ට් ආයතනය ඔවුන්ගේ නොමිලේ දෙන සේවාවන් අතරට පරිගනක ගැටලු විසදා ගැනීම සදහා  සහයවන වෙබ් පි‍ටුවක් ලබාදීඇත. ඔන් ලයින් ක්‍රමයට පරිගණකය පිරික්සමින් බොහෝ ගැටලු සදහා සහයවීමට ඔවුන් සූදානමින් සිටින බවයි  සටහන් වන්නේ. පහත වෙබ් ලිපිනයෙන් මෙම වෙබ් අඩවියට පිවිසිය හැක.   http://support.microsoft.com/fixit/ දිගටම පරිගණකයේ ගැටලු යනු නිම නොවන කතාන්දරයක් වැනිය කියවන්න

ඔබේ නිරෝගීතාවය

ඔබේ නිරෝගීතාවය ‍රැකගැනීම ගැන බොහෝ පැතිවලින් උපදෙස් මෙන්ම යෝජනා  බොහොමයක් සමග අලුත් වෙබ් අඩවියක් අන්තර්ජාලයට එක්වී ඇති බවට පුවතක් පලවෙනවා. පහත ලිපිනයෙන් මෙම අඩවියට පිවිසෙන්නට පුලුවන්. http://fitbie.msn.com/ දිගටම ඔබේ නිරෝගීතාවය කියවන්න

නීතියේ මූලික ස්වභාවය හා සයිබර් අවකාශයේ ස්වභාවය ගැටලු කාරී

කන්ඩායමක් නිසා ප්‍රදේශයක් නිසා ජාතියක් නිසා මෙන්ම රටක් නිසා ආදී වූ මොනයක් කරුනක් මූලික කරගෙන හෝ මිනිස් වර්ගයා නොදියුනු දියුනු හෝ මොනයම් කාලයේ දීත් ‍රැකගත්  තවත් ප්‍රධාන  ගති ලක්ෂනයක් ලෙස ගැ‍ටුම් වලසිට යුද්ධ දක්වා පරාසයක නොයෙකුත් නම් දරන ගති ලක්ෂනය දැකිය හැකිය. තම සිරුරේ අංගෝපාංග විහිදිය හැකි දුරේ සිට ලෝකයේ අනෙක් කෙරවල දක්වා එකිනෙකාට පහරදිය හැකි බව තම ආඩම්බරය කරගත් යුගයද අප පසු කරමින් සිටින්නෙමු.මීලගට  … දිගටම නීතියේ මූලික ස්වභාවය හා සයිබර් අවකාශයේ ස්වභාවය ගැටලු කාරී කියවන්න