කැස්පර්ස්කි ආයතනය නිකුත්කල නිවේදනයකින්

කැස්පර්ස්කි ආයතනය නිකුත්කල නිවේදනයකින් ප්‍රකාශවෙන්නේ ලොවපුරා ඇති පරිගනකවල අහිතකර මෘදුකාංග මිලියන 30ට අදික ප්‍රමානයක් ගැන දල තක්සේරුවක් ගත හැකි බවයි. මීට ප්‍රධානතම කාරනය ලෙස ඔවුන් දක්වන්නේ නියමිත වේලාවට යාවත්කාලීන නොකරන ලබන මෘදුකාංග බවයි. තවදුරටත් සටහන් වෙන්නේ මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දතිය හැරුනකොට   ඇඩෝබි ප්ලැෂ් ප්ලේයරයත් කියවනයත් පහරදෙන්නන්ගේ වැඩි අවදානයක පවතින බවයි.   # දෛනිකව යාවත්කාලීනයන් සොයා බැලීමත්,   # යාවත්කාලීනයන් ලද විගස පරිගනකයට ඇතුලත් කර ගැනීමත්,   … දිගටම කැස්පර්ස්කි ආයතනය නිකුත්කල නිවේදනයකින් කියවන්න

අවශ්‍යම දත්තයන් පරිගණකයෙන් ඉවත්වීම

අවශ්‍යම දත්තයන් පරිගණකයෙන් ඉවත්වීම(අතපසුවීමකින් හෝ…) සමහර විට ඔබට විශාල අපහසුකිරීමක් කැදවන කාරනාවක් වන්නට පුලුවන්. පහත දැක්වෙන නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගය සමහර විටක ඔබට සහනයක් වන්නට ඉඩ ඇත.   http://download.piriform.com/rcsetup138.exe දිගටම අවශ්‍යම දත්තයන් පරිගණකයෙන් ඉවත්වීම කියවන්න

ලෝකයේ ප්‍රකට වැඩිහිටි ප්‍රකාශන සමාගමකින්..

ලෝකයේ ප්‍රකට වැඩිහිටි ප්‍රකාශන සමාගමකින් තම වසර 56ක සේවාකාලය තුල නිකුත්කල සියලු ප්‍රකාශන ඇතුලත් කොට ගිගා බයිට් 256ක දෘඩ තැටියක්(හාර්ඩ් ඩ්‍රයිව්) එකක්  ලෙස නිකුත් කර තිබෙනවා. ඩොලර් 300කට මිල කොට ඇති මෙහි ප්‍රකාශන කාංඩ 650කට අදාල පි‍ටු 100000ක ප්‍රමානයක් ඇතුලත් බවයි සදහන් වන්නේ.සාක්ක්කුවක බහාලිය හැකි ප්‍රමානයේ යුඑස්බි  උපාංගයක් ලෙස මෙය ගැන වැඩිදුරටත් සටහන් කොට තිබුනා. දිගටම ලෝකයේ ප්‍රකට වැඩිහිටි ප්‍රකාශන සමාගමකින්.. කියවන්න

මිනිස් වර්ගයා අතට පත්වීම මොනතරම් අසිරිමත්ද?

තඹ කම්බියයක්, එසේත් නැතිනම්  තරංග ධාරාවක් හරහා ගලායන ස්පන්දන කාන්ඩයකට මුසු කර ඇති දත්ත රටාවක් ලොවම එක යායක්කර මවන අසිරිය මොන තරම් අපූරුද? මිනිස් ච්ත්ත සන්තානයේ යුග කාලාන්තරයක් පුරා  ‍රැව් පිලි දුන් දෙවිදුන්ගේ හැකියාවක් මිනිස් වර්ගයා අතට පත්වීම මොනතරම් අසිරිමත්ද? දිගටම මිනිස් වර්ගයා අතට පත්වීම මොනතරම් අසිරිමත්ද? කියවන්න

ප්‍රකට පරිගණක නිෂ්පාදන කිහිපයකම තත්වයන් පිලිබද කරන ලද සමීක්ෂනයක ප්‍රතිඵල මෙසේ නිකුත්වී තිබෙනවා.

දිගටම ප්‍රකට පරිගණක නිෂ්පාදන කිහිපයකම තත්වයන් පිලිබද කරන ලද සමීක්ෂනයක ප්‍රතිඵල මෙසේ නිකුත්වී තිබෙනවා. කියවන්න

ප්‍රකාශන හෝ නිෂ්පාදන අයිතීන් නොසලකා හරිමින් අන්තර්ජාලය තුල දත්තගොනු බෙදා හරින

  ප්‍රකාශන හෝ නිෂ්පාදන අයිතීන් නොසලකා හරිමින් අන්තර්ජාලය තුල දත්තගොනු බෙදා හරින හෝ බෙදාහරින්නට පහසුකම් සලසන වෙබ් අඩවි වලට එරෙහිව ඇමරිකානු අධිකරනය අවදානය යොමුවී ඇතිබවක් පලවෙනවා. ප්‍රකට "ටොරන්ට්" වර්ගයේ වෙබ් අඩවි කිහිපයකට පිවිසෙන්නට උත්සාහා කරන්නන්ට අද වන විට දක්නට ලැබෙන්නේ එරට නීති ආයතනයක් විසින් නිකුත්කරන ලද නීතිමය ලියවිල්ලක ඊ-අනුරුවක් පමනක් බවයි කියවෙන්නේ. ඉහතකී තත්වයට ගොදුරුවූ වෙබ් අඩවියක හිමිකරුවෙකු අද පවසා සිටියේ තම වෙග්බ් අඩවිය තහනමට … දිගටම ප්‍රකාශන හෝ නිෂ්පාදන අයිතීන් නොසලකා හරිමින් අන්තර්ජාලය තුල දත්තගොනු බෙදා හරින කියවන්න

නොමිලේ ඡායාරූප සංස්කරනය සදහා යොදාගන්නා මෘදුකාංගයක්

තවදුරටත්  ඡායාරූප සංස්කරනය සදහා යොදාගන්නා මෘදුකාංග සදහා ඩොලර්  සියගනන් වැයකිරීම අවශ්‍යම නොවන බව පවසමින් කොඩැක් ආයතනය ආදුනිකයෙකුට පමනක් නොව ප්‍රවීනයෙකු සදහාද ගැලපෙන මට්ටමේ ඡායාරූප සංස්කරනය සදහා නොමිලේ ලබාගතහැකි මෘදුකාංගයක් නිකුත් කර තිබෙනවා. සංස්කරනයට අමතරව "ඔන් ලයින්" ක්‍රමයට මුද්‍රනය කරවාගැනීම ඇතුලු තවත් පහසුකම් මේ සමගම ඔබට ලබා ගත හැකි බවයි කිය වෙන්නේ.   http://downloads.pcworld.com/pub/new/design___multimedia/images/image_editors/install_easyshare.exe දිගටම නොමිලේ ඡායාරූප සංස්කරනය සදහා යොදාගන්නා මෘදුකාංගයක් කියවන්න