යු ටියුබ් වෙත තුර්කිය පනවා තිබු තහනම
යු ටියුබ් වෙත තුර්කිය පනවා තිබු තහනම ඉවත්කල බවක් වාර්තාඋනා.තූර්කි රජය මෙම තහනම වෙත තහනමට පෙලබුවේ 2008 මැයි මාසයේදී යු ටුයුබ් හි පලව තිබු වීඩියෝවක එරට බිහිවීමේහිලා මුල්වීයයි ගෞරවයට පාත්‍රව සිටි අයෙකුට අපහාස වන ලෙස වීඩියෝ වක් පලවීමෙන් අනතුලුව බවයි කිය වුනේ. දිගටම යු ටියුබ් වෙත තුර්කිය පනවා තිබු තහනම කියවන්න

