කුඩාම දෘගාංග තැටියවෙලද පොලට

හිතාචි ආයතනය මේ වනවිට ලොකයේ ඇති කුඩාම දෘගාංග තැටියවෙලද පොලට නිකුත් කල බවට ප්‍රවෘතියක් පලවෙනවා. ගිගා බයිට් 320 ධාරිතාවකින් යුතු මෙහි පැය 80 පමන අධි පැහැදිලි වීඩියෝ  දර්ශන අඩංගු කල හැකි බවටත්,ගීතමන් 80,000 අඩංගු කල හැකි බවටත් කිය වෙනවා. මෙය භාහිර දෘඩාංග තැටියක් ලෙස මැක් පරිගණක සදහා සකස් කර ඇති බවයි  සටහන් වෙන්නේ. දිගටම කුඩාම දෘගාංග තැටියවෙලද පොලට කියවන්න

වෙනස් ආකාරයක සයිබර් පහරදීමකට ගත් උත්සාහයක්

පසුගිය දිනක යුරෝපීය රටක කාන්තාවකට වෙනස් ආකාරයක සයිබර් පහරදීමකට ගත් උත්සාහයක් වර්තාවී තිබුනා. ඇය වෙත  පැමිනි දුරකතනය කින් පැවසී තිබුනේ ඔහු මයික්‍රොසොෆ්ට් ආයතනයට සේවය කරන්නෙකු බවත් ඇය විසින් භාවිතාකරන මෙහෙයුම් පද්දතියට අදාලව දියත් වෙමින් ඇති මෘදුකාංග පහරදීමක් ගැන කරුනු පැහැදිලි කල බවත්ය. මින්  ආරක්ශා වීම සදහා ෆේස්බුක් හි කිසියම් ක්‍රියා කාරකම් කිහිපයකට  සම්බන්ද වියයුතු බවත්ය. පසුව නැවත නැවතත් විවිද අංක වලින් මේ හා සමානම ඇමතුන් … දිගටම වෙනස් ආකාරයක සයිබර් පහරදීමකට ගත් උත්සාහයක් කියවන්න

විකල්ප පී ඩී එෆ් ෆයිල කිය වීම සදහා යොදා ගත හැකි මෘදු කාංග

අඩෝබි කියවනය යනු පසුගිය කාලක සිට ඔබේ පරිගණකයේ සිටින ඔබට අනතුරු ගෙන ඒමේ ප්‍රමුකයෙකු බවට පත් වෙමින් සිටින බව පෙනෙමින් පවතිනවා. බොහෝ මෘදුකාංග අපරාධ කරුවන්ගේ ඉලක්කයක් බවට පත්වූවා සේම එම දුර්වලතා සදහා පිලියම් යාවත්කාලීනයන් නිකුත් කිරීම බොහෝ සෙයි ප්‍රමාදකිරීම ඊට හේතුවක්ලෙස දක්වනවා.පහත දැක්වෙන්නේ ඔබට විකල්ප  පී ඩී එෆ් ෆයිල කිය වීම සදහා යොදා ගත හැකි මෘදු කාංග කිහිපයකුයි.   http://www.nuance.com/for-business/by-product/pdf/pdfreader http://www.foxitsoftware.com/pdf/reader/ http://www.nitroreader.com/ මීට අමතරව පී … දිගටම විකල්ප පී ඩී එෆ් ෆයිල කිය වීම සදහා යොදා ගත හැකි මෘදු කාංග කියවන්න

නවතම වෙබ් නිරීක්සනය

                          ප්‍රායෝගිකව ඔබ  සර්ච් ඇන්ජින් එකකට වචනයක් ඇතුලු කල විට ඔබට නුවමනා සබදතා දසක් අතරින් උවමනා සබදතාවය තොරා ගැනීම සදහා වෙහෙසක් දරන්නට සිදු වීම තමයි සිදුවන්නේ. ඊයේ දින සිට අන්තර්ජාලයට මුදා හැරුනු මෙම නවතම වෙබ් නිරීක්සනයතුලදී ඉහතකී ප්‍රතිපල වඩාත් ඔබට ඇවැසි ආකාරයට හැසිරවීමට ඇති ඉඩ කඩනිසා ඔබට වැඩි පහසුවක් ලැබෙනු ඇති බවයි එහි නිපැයුම් කරුවන් පවසන්නේ. http://blekko.com දිගටම නවතම වෙබ් නිරීක්සනය කියවන්න

මිනී මැරුම් දර්ශන මෙන්ම දරුනු සටන් හා කාමුක දර්ශන අඩංගු ක්‍රිඩා මෘදුකාංග මෙම තහනමට

කැලිෆෝනියානු අධිකරනය හෙට වැදගත් තීර්නය කට එලබීමේ බොහෝ ඉඩකඩ ඇතිබව පවසමින් පලවනවාර්තාවක සටහන්වන්නේ,කුඩා දරුවන්හට උචිත නොවන ආකාරයේ දර්ශන  අඩංගු වීඩියෝ ක්‍රිඩා තහනම්  කිරීමේ හා අලවිකොට අසුවුවහොත් ඩොල්ලර් 1000 දඩයකට යටත් කිරීමට හැකිවන ලෙස නීති සංශෝදනය වීම හෙටදින සිදුවීමට ඉඩ ඇති බවයි. මිනී මැරුම් දර්ශන මෙන්ම දරුනු සටන් හා කාමුක දර්ශන අඩංගු ක්‍රිඩා මෘදුකාංග මෙම තහනමට අදාල වීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ. දිගටම මිනී මැරුම් දර්ශන මෙන්ම දරුනු සටන් හා කාමුක දර්ශන අඩංගු ක්‍රිඩා මෘදුකාංග මෙම තහනමට කියවන්න

අනාරක්ශිත වයි ෆයි සබදතාවයක් යනු

අනාරක්ශිත වයි ෆයි සබදතාවයක් යනු පැහැදිලිවම ඔබ සතුරාට නිරාවරනය වුවෙක් බවට පත්කරන්නක් බවයි කියවෙන්නේ. සමාන්‍ය මිලකට ගත හැකි ඇන්ටනාවක් සමග ඔබෙන්  හැතැම්මකට වඩා දුරින් සිටින අයෙකුට උවත් නිවැරදි මෘදුකාංග යොදා ගනිමින් ඉතා පහසුවෙන් ඔබ පරිගණකය පාලනය සිය තට ගැනීමේ හැකියාව පවතින බවයි කියවෙන්නේ. දිගටම අනාරක්ශිත වයි ෆයි සබදතාවයක් යනු කියවන්න

ෆේස් බුක්හි මීලග නවාංගය

ෆේස් බුක්හි මීලග නවාංගය මීට දින දෙකකට පමන පෙරසිට භාවිතාකරන්නන් අතට පත් කල බවයි පැවසෙන්නේ. මෙහි ඇති විශේෂාංගය වන්නේ ෆේස් බුක් භාවිතා කරන්නන් අතරින් මිතුරන් දෙදෙනෙකුට තමන් දෙදෙනාටන පමනක් වෙන් වූ පි‍ටුවක් පවත්වාගෙන යාමට හැකිවීමයි. පිටස්තර අයෙකුට මෙහි ලගාවිම සම්පූර්නයෙන් පාලනය කර හැකි වීමත්  වැදගත් වෙනසක් ඇති කර ඇති බවට  හොදම හේතුවක් ලෙස විග්‍රහ කර තිබේ. තවත් ආකර්ශනීය වෙනස් කම් සමග මෙම නව අංගය පියවරෙන් … දිගටම ෆේස් බුක්හි මීලග නවාංගය කියවන්න

තවමත් වින් එක්ස් පී භාවිතාකරමින් සිටින බවට හා

ලොවපුරා වූ ප්‍රධාන පෙලේ ආයතන රාෂියක්ම තවමත් වින් එක්ස් පී භාවිතාකරමින් සිටින බවට හා 2014 අප්‍රේල් මස ලෙස දැනට නම් කර ඇති  එක්ස් පී සදහා යාවත්කාලීනයන් නිකුත් කිරීමේ අවාසාන දින දක්වා තම ආයතන වල මෙම මෙහෙයුම් පද්දතිය පවත්වා ගෙන යාමට බලා පොරොත්තු වන බවටත් කරුනු පලවී තිබෙනවා. දිගටම තවමත් වින් එක්ස් පී භාවිතාකරමින් සිටින බවට හා කියවන්න

ෆේස්බුක්හි සාමාජියන්ගේ දත්ත සොරාගෙන විකිනීමේ ජාවාරමක්

ෆැස්බුක් ආයතනය ප්‍රකාශකලේ තම ආයතනය වෙත සේවය ලබාදුන් විසේෂාංග මෘදුකාංග නිපදවන්නන් විසින්  ෆේස්බුක්හි සාමාජියන්ගේ දත්ත  සොරාගෙන  විකිනීමේ ජාවාරමක් හෙලි වූ බවයි. හදුනා ගත් මෙම ආයතනය හා තමන් සමග ඇති සබදතාවය හයමස කට නතර කොට කරුනු විමසමින් සිටින බවටත් කරුනු පල කර තිබුනා. දිගටම ෆේස්බුක්හි සාමාජියන්ගේ දත්ත සොරාගෙන විකිනීමේ ජාවාරමක් කියවන්න

එවරස්ට් කදු පාමුලටත් අධිවේගී අන්තර්ජාල පහසුකම්

එවරස්ට් කදු පාමුලටත් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදී ඇති බවටත් වාර්තා වෙනවා. පෞද්ගලිහ්ක සමාගමක් විසින් වසරකදී අමුත්තන් හාරදහසකට වඩා ගැවසෙන ප්‍රදෙශයක් ලෙස සැලකෙන එවරස්ට් කදු පාමුලට 3ජී පහසුකම දැන් ලබී ඇති බව කියවෙනවා. දිගටම එවරස්ට් කදු පාමුලටත් අධිවේගී අන්තර්ජාල පහසුකම් කියවන්න