කැස්පර්ස්කි ඇන්ටි වෛරස් සමාගම වෙත යොමුවන් විය්‍යාජ වෙබ් අඩවියක් වෙත හරවා යවන අන්දමේ

කැස්පර්ස්කි ඇන්ටි වෛරස් සමාගම වෙත යොමුවන් විය්‍යාජ වෙබ් අඩවියක් වෙත හරවා යවන අන්දමේ වෛරස්මය පහරදීමකට පසුගිය දිනක සීමිත කාලයක් සදහා ඔවුන්ගේ වෙබ් අඩවිය ගොදුරු වූ බවට වාර්තා වෙනවා. පසුව ප්‍රකාශ උනේ ඔවුන්ගේ වෙබ් අඩවිය නිර්මානය සදහා යොදා ගත් භාහිර මෘදුකාංගකවු දුර්වලතාවයක් මගින් මෙම පහරදීම සිදුකර ඇති බවයි. කෙසේ වෙතත් මෙම තත්වය පැයතුනකට අදික කාලයක් පැවතුන බවයි වැඩි දුරටත් ප්‍රකාශ උනේ. දිගටම කැස්පර්ස්කි ඇන්ටි වෛරස් සමාගම වෙත යොමුවන් විය්‍යාජ වෙබ් අඩවියක් වෙත හරවා යවන අන්දමේ කියවන්න

විකල්ප මෙහෙයුම් පද්දතියක් නිපදවා ගැනීම කෙරෙහි රුසියානු රජය අවධානය

තවදුරටත් වින්ඩෝස් මත යැපීම අත්හැරීම සදහා විකල්ප මෙහෙයුම් පද්දතියක් නිපදවා ගැනීම කෙරෙහි රුසියානු රජය අවධානය යොමු කර ඇති බවට කරුනු පලවෙනවා. දැනට මත් මෙසදහා විශාල මුදලක් වෙන් කර ඇති බවටත් කියවෙනවා. ඇමරිකානු ඩොලර් මිලියයන 4.9 මේ සදහා වෙන්කර ඇති බවයි වැඩිදුරටත් සටහන් උනේ. දිගටම විකල්ප මෙහෙයුම් පද්දතියක් නිපදවා ගැනීම කෙරෙහි රුසියානු රජය අවධානය කියවන්න

ඔබ පරිගණක ක්‍රිඩා හෝ ත්‍රිමාන කරන මෘදුකා…

ඔබ පරිගණක ක්‍රිඩා හෝ ත්‍රිමාන කරන මෘදුකාංග ගැන සැලකිලිමත් වන්නෙක් නම් පහත දැක්වෙන්නේ ඔබට වැදගත් විය හැකි මෘදුකංග සහකරුවෙකු ගැනයි. ඉන්ටෙල් 950 හා සමගාමී චිප් සදහා වඩාත් සුදුසු බවයි පවසාතිබුනේ. මෙහි සුවිසේශීතාවය කෙටියෙන් සදහන් කර ඇත්තේ ” මෙය නොමිලේ හා අරක්ශිතව ඔබේ පරිගණකයේ ග්‍ර‍ෆික් උපාංගය ඉහල දැමීමක්” ලෙසයි. පහත දැක්වෙන ලිපිනයෙන් ඔබටත් මෙය ලබා ගත හැකියි. http://www.techspot.com/downloadget.php?id=4828&file=1&evp=79a38f56839cde14b106392266539eb9 දිගටම ඔබ පරිගණක ක්‍රිඩා හෝ ත්‍රිමාන කරන මෘදුකා… කියවන්න

තාක්ෂනික යහ පුරුදු 5

ඔබේ ඊමේල් ගිනුමේ පැමිනීම් ඉඩකඩ උපරිමව තාබා ගැනීම ඉතාම වැදගත් බව පැවසෙනවා. ඔබට ලිපි ලැබෙන වේගය මත සලකා දිනකට වරක් හෝ කිහිපවිටක් මේ කෙරෙහි අවධානය දක්වන ලෙසයි කියවෙන්නේ. වැදගත්, පසුව,සලක බැලිය යුතු ලෙස වෙන්කරගත් ගොනු තුනකට ලිපි වෙන් කරගෙන අනවශ්‍ය ලිපි වහා මකා දමන්නට කටයුතු කරන ලෙසයි යොජනා කරන්නේ. හැකි හැම විටම ඉක්මනින් පිලිතුරු සැපයීමට අවධානය යොමු කරන මෙන් ඉල්ල සිටිනවා. දිගටම තාක්ෂනික යහ පුරුදු 5 කියවන්න

ගූගල් ක්‍රොම් වෙබ් බව්සරයේ 8.0.552.18

ගූගල් ක්‍රොම් වෙබ් බව්සරයේ 8.0.552.18 ලෙස නවතම සංස්කරනයේ බීටා නිකුතුව දැන් ලබා ගැනීමට හැකි බවයි පැවසෙන්නේ. නවංග කිහිපයක් සමග පෙර සංස්කරන වල වු දුර්වලතා විසදා ඇති බවයි වැඩිදුරටත් සදහන් උනේ. දිගටම ගූගල් ක්‍රොම් වෙබ් බව්සරයේ 8.0.552.18 කියවන්න

ජංගම දුරකතන රහස් සොයන්නෙකු මෘදුකාංගයක් ලෙස

ඔබගේ දරුවා, පෙම්වතිය නැතිනම් වෙන අයෙක් වන්නට පුලුවන්, සමහර විටක ඔබට උවමනා වෙන්නට ඇති ඇත්තටම ඔබ අසල නැති අවස්තාවන් වලදී ඔහු හෝ ඇය කරන කියන දේවල් ගැන දැන ගන්නට. මේ අතරින් වඩාත්ම වැදගත්ම මොබයිල් දුරකතනයෙන් කරන කියන දේ දැන ගන්න වීමට බොහෝ ඉඩ තිබෙනවා. මේ සදහා විසදුමක් වෙළද පොල වෙත නිකුත් වෙලා තිබෙනවා. ජංගම දුරකතන රහස් සොයන්නෙකු මෘදුකාංගයක් ලෙස අදාල දුරකතනයට ඇතුලු කිරීම පමනයි අවශ්‍ය … දිගටම ජංගම දුරකතන රහස් සොයන්නෙකු මෘදුකාංගයක් ලෙස කියවන්න

තාක්ෂනික යහපුරුදු 4

තාක්ෂනික යහ පුරුදු අතරට මීලගට යෝජනවන්නේ ඔබේ සෞක්‍යමය තත්වයන් පවත්වාගෙන යාම සදහා අන්තර්ජාලයෙන් ලදහැකි සහය ගැනයි. මුලින්ම ඔබේ දත්තයන් ‍රැදවීමට ඉඩපහසුකම් සලසන වෙබ් අඩවි ගැන සැලකිලිමත් වනලෙස පවසයි. ඒ තුලින් කලකට වරක් ඔගේ දත්තයන් විශ්ලේශනය කරමින් ඔබගැන අවබොදයක් ලබාගැනීම ඔබට පහසු කරනු ඇත. ඔබේ ආර්තිකය ගැනද මෙය හා සමාන උපකාර ලබාගැනීමට අදලවන වෙබ් අඩවි ඇති බවයි ඔවුන් පවසන්නේ. දිගටම තාක්ෂනික යහපුරුදු 4 කියවන්න

ඔබේ පරිගණකය ගොදුරු වන්නේ වන්නේ අති දරුනු ට්‍රොජන් වර්ගයේ පහරදීමකටය

ෆේස් බුක් වැනි සමජ ජලාවල පලවන විඩියෝවක් සමග පලවන වැකියකි, “මෙහි සිටින්නේ ඔබද? යන්න. මින් කුතුහලය අවදවන ඔබ අදාල විඩියෝව ක්‍රියාත්මක කරවන්න සබදතාවය ක්‍රියාත්මක කරනවාත් සමග ඔබ භවිතාකරන්නේ මැක් වර්ගයේ පරිගණකයක් නම් ඔබේ පරිගණකය ගොදුරු වන්නේ වන්නේ අති දරුනු ට්‍රොජන් වර්ගයේ පහරදීමකටය.ඔ එස් එක්ස් ඉලක්ක කොට ගෙන සකසා ඇති මෙම ට්‍රොජනය මීලගට ඔබගේ පරිගනකයේ පසුබිමේ සිට ක්‍රියාත්මක වෙමින් ඔබේ දත්තයන් අදාල ඉලක්ක කරා යවන්නට පටන් … දිගටම ඔබේ පරිගණකය ගොදුරු වන්නේ වන්නේ අති දරුනු ට්‍රොජන් වර්ගයේ පහරදීමකටය කියවන්න

තාක්ෂනික යහ පුරුදු 3

තාක්ෂනික යහපුරුදු පෙලෙහි මීලගට ඔවුන් හදුන්වාදෙන්නේ ඔබේ යතුරු පුවරුවෙහි කෙටි මං භාවිතයට හුරුවීමට යොමුවීමයි. මේ තුලින් ඔබේ කාර්යක්ශමතාවය සැලකිය යුතු ලෙස ඉහල යන බවයි ඔවුන් පවසන්නේ.මීට අමතරව කුඩා උපාංග මෘදුකාංගයක් යොදාගනිමින් සමහර ක්‍රියා කාරකම් සදහා ඔබට සිතැගි ලෙස කෙටි මං නිර්මානය කර ගැනීම ඉතා පහසුවී ඇති බවයි ඔවුන් පවසන්නේ. දිගටම තාක්ෂනික යහ පුරුදු 3 කියවන්න

වින්ඩෝස් 7 හි සර්විස් පැක් පලමු නිකතුවේ බීටා එලිදැක්වීම

2011 වසරේ මු භාගයේ නිකුත්කිරීමට නියමිත වින්ඩෝස් 7 හි සර්විස් පැක් පලමු නිකතුවේ බීටා එලිදැක්වීම මේ වනවිට නිකුත් කර ඇති බවට සටහන් වෙනවා. වැඩිදුරටත් සදහන් උනේ මෙම නිකුතුව තුල ප්‍රදාන පෙලේ අලුත් හදුන්වාදීමක් සිදු නොවන බවත් මෙතෙක් කල් නිකුත්වු යාවත්කාලීන යන්ගේ එකතුවක් බවත්ය. දිගටම වින්ඩෝස් 7 හි සර්විස් පැක් පලමු නිකතුවේ බීටා එලිදැක්වීම කියවන්න