අදාල වෙබ් අඩවිය පමනක් නොව අදාල සර්වරය පවා සයිබර් පහරදීමකට ලක්කිරීම
ලොව බලවත්ම රටක් විසින් විදේශ රටකදී සිදුකල යුදමය කටයුතු පිලිබද රහසිගත ලිපි ලේඛන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්දයෙන් ඇතිවු ගැටලුව වඩාත් දුර දිග යමින් අදාල වෙබ් අඩවිය පමනක් නොව අදාල සර්වරය පවා සයිබර් පහරදීමකට ලක්කිරීම දක්වා කටයුතු දුරගොස් ඇති බවක් වාර්තාඋනා. දිගටම අදාල වෙබ් අඩවිය පමනක් නොව අදාල සර්වරය පවා සයිබර් පහරදීමකට ලක්කිරීම කියවන්න

