ප්‍රකට ආරක්ශිත මෘදුකාංගයක් වන “නෝර්ටන්” ඇන්ටිවෛරස් මෘදු කාංගයේ 2011 සදහා වන සංස්කරනය

ප්‍රකට ආරක්ශිත මෘදුකාංගයක් වන “නෝර්ටන්” ඇන්ටිවෛරස් මෘදු කාංගයේ 2011 සදහා වන සංස්කරනය නවතම උපාංග හා පහසුකිරීම් කිහිපයක්ද සහිතව නිකුත් කර ඇති බව ප්‍රකාශ උනා.මැල්වෙයාර් හදුනා ගැනීම මෙන්ම ඉවත් කිරීම සදහාද මෙම නව සංස්කරනය තුල වැඩි අවදානයක් සලසා ඇති බවක්ද සටහන් උනා.ජාලවලදී හැසිරීම ගැන ක්ෂනික වාර්ථාකිරීමේ හැකියාව වඩාත් දියුනු කොට ඇති බවත් වාර්ථා උනා. මෙම සංස්කරනයේ දෙමසක් සදහා වන නොමිලේ භාවිතයට ඉඩ සැලසෙන සංස්කරනයක් මෙම ලිපිනය … දිගටම ප්‍රකට ආරක්ශිත මෘදුකාංගයක් වන “නෝර්ටන්” ඇන්ටිවෛරස් මෘදු කාංගයේ 2011 සදහා වන සංස්කරනය කියවන්න

භෞතිකමය සොරකම්වල සංක්‍යාව ඉක්මවා ඉලෙක්ට්‍රොනිකමයව සිදුවන සොරකම් වල වාර්ථා

ඉතාහාසයේ ප්‍රතම වතාවට තම ආයතනවල සිදුවන භෞතිකමය සොරකම්වල සංක්‍යාව ඉක්මවා ඉලෙක්ට්‍රොනිකමයව සිදුවන සොරකම් වල වාර්ථා වෙමින් පවතින බව පල උනා.විශේෂයෙන් ඉලක්ට්‍රොනිකමය තොරතුරු මූලික විය්‍යාපාරික ආයතනවලට සැලකිය යුතු මට්ටමක අලාභානි සිදු කරන්නට මෙම නව ප්‍රවනතාවය සමත්වී ඇති බවයි වැඩි දුරටත් පැවසුනේ. දිගටම භෞතිකමය සොරකම්වල සංක්‍යාව ඉක්මවා ඉලෙක්ට්‍රොනිකමයව සිදුවන සොරකම් වල වාර්ථා කියවන්න

202.129.234.246 ලිපිනය තුලින් මා ලද වසරකට ආසන්න කාලයක් තුල මෙම බ්ලොගය වෙත සපැමිනි 30000 අධික පිවිසුම් සංක්‍යාව

202.129.234.246 ලිපිනය තුලින් මා ලද වසරකට ආසන්න කාලයක් තුල මෙම බ්ලොගය වෙත සපැමිනි 30000 අධික පිවිසුම් සංක්‍යාව අගයකරමින් හා මට ස්තුතිකරමින් වූ ලිපියට බෙහෙවින් ස්තුතියි. දිගටම 202.129.234.246 ලිපිනය තුලින් මා ලද වසරකට ආසන්න කාලයක් තුල මෙම බ්ලොගය වෙත සපැමිනි 30000 අධික පිවිසුම් සංක්‍යාව කියවන්න

ඇස හා කන තම මාද්‍යය ලෙස යොදා ගත්තද නාසය අමතකව ගොස් ඇති බවක් දකින්නට පුලුවන්

පරිගණක මෙන්ම රූපවාහිනී තාක්ෂනය තුලද ඇස හා කන තම මාද්‍යය ලෙස යොදා ගත්තද නාසය අමතකව ගොස් ඇති බවක් දකින්නට පුලුවන්. නමුත් දැනටමත් ජපන් තාක්ෂනික ආයතනයක් ඔබගේ ප්‍රින්ටරයේ සිට පරිගනක තිරය පමනක් නොව රුපවාහිනිය මෙන්ම සිනමා ශාලාතුලද තමන් දකින දර්ශන වලට අදාල සුවද වහනය වීමට සැලැස්වීම තුලින් මෙම මාද්‍යය වල ප්‍රබල තාවය වැඩිකිරීමට උත්සාහා කරන සොයා බැලීම් සදහා තම අවධානය යොමු කර ඇති බවක් වාර්ථා වෙනවා. … දිගටම ඇස හා කන තම මාද්‍යය ලෙස යොදා ගත්තද නාසය අමතකව ගොස් ඇති බවක් දකින්නට පුලුවන් කියවන්න

ඇට්ලන්ඩා වල ප්‍රාතමික පාසැල් ගුරුවරයෙකුගේ රාජකාරී පරිගණකය තුලින් නිරුවත් ඡායාරූප හමුවීමක්

ඇට්ලන්ඩා වල ප්‍රාතමික පාසැල් ගුරුවරයෙකුගේ රාජකාරී පරිගණකය තුලින් නිරුවත් ඡායාරූප හමුවීමක් නිසා තම වෘතියට සමුදෙන්නට සිදුවීමක් ගැන වාර්තා වෙනවා. කෙසේ නමුත් වැඩි දුරටත් වාර්තා උනේ එම ඡායාරූප අතර කුඩා ලමුන්ගේ ඡායාරූප නොතිබුනු බව හා එම ඡායාරූප දරුවන්ට දකින්නට සැලැස්සූ බවක් වාර්ථා නොවූ බවයි.තවදුරටත් පරීක්ෂන සිදුවන බවටත් වාර්ථා උනා. දිගටම ඇට්ලන්ඩා වල ප්‍රාතමික පාසැල් ගුරුවරයෙකුගේ රාජකාරී පරිගණකය තුලින් නිරුවත් ඡායාරූප හමුවීමක් කියවන්න

ඔබත් වින්ඩෝස් 7 භාවිතා කරන්නෙක්නම්

ඔබත් වින්ඩෝස් 7 භාවිතා කරන්නෙක්නම් ඔබේ පරිගනකයේ කාර්ය්‍යක්ෂමතාවය හොදින් තබා ගැනීමට බෙහෙවින් උපකාරීවන උපාංග මෘදුකාංගයක් පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ලබාගත හැකියි. http://downloads.pcworld.com/pub/new/utilities/system_resources_tune_up_/EnhanceMySe7enFreeSetup.exe දිගටම ඔබත් වින්ඩෝස් 7 භාවිතා කරන්නෙක්නම් කියවන්න

නිෂ්පාදනාගාරවලදී මෙහෙයුම් පද්දතිය ලෙස “එක්ස් පී” ඇතුලත් කිරීම මෙම මස 22 දින වන විට අවසන්

නවතම පරිගනක සදහා නිෂ්පාදනාගාරවලදී මෙහෙයුම් පද්දතිය ලෙස “එක්ස් පී” ඇතුලත් කිරීම මෙම මස 22 දින වන විට අවසන් වන බව පුවතක් පලවී තිබුනා. නෙට්බුක්ස් පරිගණක සදහා තවමත් මෙම අවසරය ඇති බවට වැඩිදුරටත් සටහන් උනා. කෙසේ නමුත් 2008 අප්‍රේල් වලදී ඔවුන් කියා සිටියේ ඉහත දිනය එක්ස් පී පෙර ස්තාපිතයන් අවසන් කරන්නට දිනය බවයි. කෙසේ වෙතත් යම් යම් සීමා යටතේ 2015 දක්වා මෙම මෙහෙයුම් මෘදුකාංගය භාවිතා කරන්නට … දිගටම නිෂ්පාදනාගාරවලදී මෙහෙයුම් පද්දතිය ලෙස “එක්ස් පී” ඇතුලත් කිරීම මෙම මස 22 දින වන විට අවසන් කියවන්න

ප්‍රධාන පෙලේ සමාජ ජාලා වලට භාවිතා කරන්නන්ගේ දත්ත

ප්‍රධාන පෙලේ සමාජ ජාලා වලට භාවිතා කරන්නන්ගේ දත්ත වෙලද උවමනාවන් සදහා පිටස්තර ආයතනවලට ලබා දෙන බවට වන චෝදනා කිරීම් අතරට අලුතින් එක්වී ඇත්තේ මයි ස්පේස් සමාජ ජලාවයි. ඔවුන් පවසන්නේ දෙවන පාර්ශව වලින් ලබා ගන්නා මෘදුකාංග ක්‍රියා කාරකම් සමග මෙම තත්වය ඇති වී ඇති බවයි. මෙම අලුත්ම තත්වය උද්ගතකල “ඇඩ් මී” මෘදුකාංග ක්‍රියා කාරීකම තාවකලිකව තම අඩවියෙන් ඉවත් කල බව ඔවුන් පවසනවා. දිගටම ප්‍රධාන පෙලේ සමාජ ජාලා වලට භාවිතා කරන්නන්ගේ දත්ත කියවන්න

ඒ.වී.ජී. ආරක්ශක මෘදුකාංගයේ 2011

ඒ.වී.ජී. ආරක්ශක මෘදුකාංගයේ 2011 සදහා වන නොමිලයේ ලබාදෙන සංස්කරනය නවතම උපාංග කිහිපයක එකතු කිරීමක්ද සමග පසුගිය දිනක නිකුත් කොට තිබුනා.පහත සදහන් ඔවුන්ගේ වෙබ් අඩවියෙන් දැන් එය ඔබටත් නොමිලේ බාගත හැකි බව වැඩිදුරටත් සටහන් උනා. http://free.avg.com/us-en/download-avg-anti-virus-free දිගටම ඒ.වී.ජී. ආරක්ශක මෘදුකාංගයේ 2011 කියවන්න

මයික්‍රොසොෆ්ට් ආයතනය අන්තර්ජාලය තුල පරිගණක ක්‍රිඩා අලවිහලක් විවෘතකරීමට…

මයික්‍රොසොෆ්ට් ආයතනය අන්තර්ජාලය තුල පරිගණක ක්‍රිඩා අලවිහලක් විවෘතකරීමට කටයුතු යොදා ගෙන ඇති බවක් වාර්තා උනා. සිය ගනක් එකිනෙකට වෙනස් මාතෘකා ඔස්සේ නිපදවනලද මෙන්ම දැනට ජනප්‍රියවී ඇති ප්‍රිගනක ක්‍රිඩා ‍රැසක් මෙහිදී මිලදී ගැනීමට ඉඩසැලසෙන බවත් ඔක්තෝබර් මස මැද භාගය වනවිට අලවි කටයුතු අරබන්නට බලා පොරොත්තුවන බවත් වැඩිදුරටත් සදහන් උනා. දිගටම මයික්‍රොසොෆ්ට් ආයතනය අන්තර්ජාලය තුල පරිගණක ක්‍රිඩා අලවිහලක් විවෘතකරීමට… කියවන්න