ලොව ප්‍රධාන පෙලේ වෙබ් අඩවියක් වන යාහු හි ප්‍රධාන වෙබ් පි‍ටුව අඩපනවූ බවට ..

මෙමස 14 වෙනි දින හවස් වරුවේ විනාඩි හතලිහක පමන කාලයක් පුරාවට ලොව ප්‍රධාන පෙලේ වෙබ් අඩවියක් වන යාහු හි ප්‍රධාන වෙබ් පි‍ටුව අඩපනවූ බවට පුවතක් නිකුත් උනා. . එසේ නමුත් යාහූ හා සම්බන්ද යහූමේල් වැනි අනෙකුත් සේවා පි‍ටු සදහා මෙය බලනොපැ බව කියවුනා. තවමත් මේ සදහා නිශ්චිත හේතුවක් ඉදිරිපත් කල නොහැකි බවයි කියවෙන්නේ. දිගටම ලොව ප්‍රධාන පෙලේ වෙබ් අඩවියක් වන යාහු හි ප්‍රධාන වෙබ් පි‍ටුව අඩපනවූ බවට .. කියවන්න

කැස්පර්ස්කි අයතනය නිකුත් කරන වෛරස් ඉවත්කරනයේ

කැස්පර්ස්කි අයතනය නිකුත් කරන වෛරස් ඉවත්කරනයේ නවතම සංස්කරනය මේවනවිට ලබා ගත හැකියි. ම්ය නොමිලේ ලබා ගත හැක්කක් වනවා. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස එය ලබා ගත හැකියි. http://devbuilds.kaspersky-labs.com/devbuilds/AVPTool/setup_9.0.0.722_14.05.2010_07-28.exe දිගටම කැස්පර්ස්කි අයතනය නිකුත් කරන වෛරස් ඉවත්කරනයේ කියවන්න

ගූගල් ක්‍රොම් 7 නව වෙබ් බ්‍රවුසරය

ප්‍රකට වෙබ් බ්‍රවුසරයක් වන ගූගල් ක්‍රෝම් හි නවතම සංස්කරනය මේ වන විට නිකුත්කල බව කියවෙන පුවතක් පලවෙනවා. නව සංස්කරනය තුල නවංග කිහිපයක්ම එක් කර ඇති බවත් සහ දුර්වලතාවයන් ලෙස හමුවුවන් සියගනනකට වඩා නිවැරදි කල බවත් පෙර සංස්කරනය හා සසදමින් ප්‍රකාශ කර තිබුනා. සති හයකට වරක් ලෙස නවසංස්කරනය සදහා නිවැරදිකිරීම් සහිත යාවත්කාලීනයන් නිකුත් කිරීමට සැලසුම් කොට ඇති බවත් වැඩිදුරටත් සදහන්. මෙම නව බ්‍රවුසරය පහත ලිපිනයෙන් දැන් … දිගටම ගූගල් ක්‍රොම් 7 නව වෙබ් බ්‍රවුසරය කියවන්න

වින්ඩෝස් 8 නම් මීලග මෙහෙයුම් පද්දතිය

මයික්‍රොසොෆ්ට් ආයතනයට සම්බන්ද ග්ලොග් අඩවියක වින්ඩෝස් 8 නම් මීලග මෙහෙයුම් පද්දතිය පිලිබද වැඩකටයුතු ආරම්භවී ඇති බවක් හගවන පලවීමක් ගැන ලිපියක් පල උනා.දලවසයෙන් වසර දෙකක් අවසනයේ වෙලද පොලවෙත පැමිනීමට ඉඩ ඇති බවයි වැඩිදුරටත් සටහන් වී තිබුනේ. දිගටම වින්ඩෝස් 8 නම් මීලග මෙහෙයුම් පද්දතිය කියවන්න

වෙබ් සබදතා පිරික්සුම

මොනයම් හේතුවන් නිසා හෝ ඔබ වෙබ් අවකාශයේ සරන විට ඔබට හමුවන වෙබ් සබදතා වල නිවැරදිතාවය හෝ අනතුරුදායක බව ගැන සැකසහිතබව නිතර මතුවේ නම් “”ඒ.වී.ජි” ප්‍රකට ඇන්ටිවෛරස් ආයතනය ලබා දෙන වෙබ් සබදතා පිරික්සුම ඕබට වැදගත් විය හැකියි. මෙය පසුබිමේ සිට ඔබ සැරිසරන වෙබ් අඩවිවල අනතුරුදායක නිකුත් කිරීම් වල ආරක්ශා කරන බවයි ඔවුන් පවසන්නේ. පහත දැක්වෙන සබදතාව ඔස්සේ එම මෘදුකාංගය ඔබට ලබාගත හැකියි. http://linkscanner.avg.com/ww.sals-thank-you.html දිගටම වෙබ් සබදතා පිරික්සුම කියවන්න

බිහිවන දරුවන්ගෙන් 92%කම තම ප්‍රතම සයිබර් සටහන

ඇමරිකාවතුල බිහිවන දරුවන්ගෙන් 92%කම තම ප්‍රතම සයිබර් සටහන ඔවුනට වසර දෙකක් ගතවන්නට පෙරම දෙමාපියන් විසින් තබා අවසන් කරන බවයි සටහන් වන්නේ. කෙසේ නමුත් යුරෝපයතුල මෙම ප්‍රවන තාවය 72% බව වැඩිදුරටත් සටහන් වෙනවා. දිගටම බිහිවන දරුවන්ගෙන් 92%කම තම ප්‍රතම සයිබර් සටහන කියවන්න

අලුත්ම වාර්ථාවලට අනූව නිකුත්කල පුවතකින් කියවෙනේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ප්‍රමානය

අලුත්ම වාර්ථාවලට අනූව නිකුත්කල පුවතකින් කියවෙනේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ප්‍රමානය මෙම වසර අවසානවනවිට බිලියන දෙකකට ආසන්න වනු ඇති බවයි. දියුනු වෙමින් පවතින රටවලින් වැඩි ප්‍රවනතාවයක් දැකිය හැකි බවත් වැඩි දුරටත් දැක් උනා. මීට අමතරව පැවසුනේ චීනය වැඩිම භාවිතාකරන්නන් සිටින රට බවත් එය ප්‍රමානයෙන් මිලියන 420 වඩා අධික බවයි. දිගටම අලුත්ම වාර්ථාවලට අනූව නිකුත්කල පුවතකින් කියවෙනේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ප්‍රමානය කියවන්න

වින්ඩෝස් 7 භවිතා කරන ඔබට

වින්ඩෝස් 7 භවිතා කරන ඔබට සමහර විටක ඔබගේ මීඩියා ප්ලේයරයේ හැකියා වපසරිය මීටට වඩාවැඩිනම් මොනතම් හොදදැයි සිතුන අවස්තා මේ වන විටත් කිහිප සැරයක්ම පසුකර තිබෙනවා වෙන්න පුලුවන්. පහත දැක්වෙන මෘදුකාංග බන්ඩලය ඔබේ පරිගණකයේ ස්ථාපිත කිරීමෙන් ඔබට පරිගනක ලොකයේ හමුවන විවිධ ගොනු වර්ග වලින් 99.9%ක්ම නැරබිය හැකිවන බවයි ඔවුන් කියා සිටින්නේ. http://dw.com.com/redir?edId=3&siteId=4&oId=3000-13632_4-10965840&ontId=13632_4&spi=0d9b345de320c94b3aac1c9a53bafb7f&lop=link&tag=tdw_dltext&ltype=dl_dlnow&pid=11434727&mfgId=10053955&merId=10053955&pguid=cCFm9woOYJAAAGvgG8QAAADA&destUrl=http%3A%2F%2Fdownload.cnet.com%2F3001-13632_4-10965840.html%3Fspi%3D0d9b345de320c94b3aac1c9a53bafb7f දිගටම වින්ඩෝස් 7 භවිතා කරන ඔබට කියවන්න

ඔබේ පරිගනකය ජාලයකට විවෘත කිරීමට පෙර එය සතු ෆයිල්වල වටිනා කම ගැන තක්සේරුවකට පැමිනීම..

ඔබේ පරිගනකය ජාලයකට විවෘත කිරීමට පෙර එය සතු ෆයිල්වල වටිනා කම ගැන තක්සේරුවකට පැමිනීම කොතරම් තීරනාත්මකද යන්න පැහැදිලි කරමින් ලියවී තිබුනු ලිපියක පසුගිය අමෙරිකානු මැතිවරනයේදී ප්‍රධාන දෙපාර්ශයේම ජාලගත මැතිවරන කිරා වලියට භාහිර පාර්ශවවලින් බොහෝ බලපෑම් වීමත් තවත් විටක ඉන්ටෙල් සමාගමෙ සේවයකල අයෙක් පසුව ඒ එම් ඩී ආයතනයේ සේවය කරන අතරතුර ඉන්ටෙල් ආයතනයේ අධි වටිනාකමක් ඇති දත්ත සොරකම් කිරීමක් කල ආකාරයත් විස්තර කර තිබුනා. දිගටම ඔබේ පරිගනකය ජාලයකට විවෘත කිරීමට පෙර එය සතු ෆයිල්වල වටිනා කම ගැන තක්සේරුවකට පැමිනීම.. කියවන්න

තවදුරටත් 12 හැවරිදි දරුවෙකු යනු පියාගේ කටයුතුවලට සහය …..

තවදුරටත් 12 හැවරිදි දරුවෙකු යනු පියාගේ කටයුතුවලට සහය වෙමින් මවගේ කටයුතුවලට සහයවෙමින් තම ” පසුම්බි කාසී” උපයාගත යුත්තෝ නොවන බව ඔප්පු කරන්නට සමත්විමක් ගැන සටහන් උනා. මොසීලා නම් ප්‍රකට වෙබ් බ්‍රව්සරයේ දුර්වලතා හදුනාගන්නා අයෙකුට ඔවුන් ලබා දීමට වෙන් කර ඇති ඩොලර් තුන් දහසක ත්‍යාගයක් දිනා ගැනීමට මෙම දරුවා සමත් වීම එම සිද්දියයි. එම වාර්ථවේ වැඩිදුරටත් සදහන් උනේ ඔහු තම ත්‍යාගයෙන් ඩොලර් 100 ක් පුන්‍ය ආයතනයකට … දිගටම තවදුරටත් 12 හැවරිදි දරුවෙකු යනු පියාගේ කටයුතුවලට සහය ….. කියවන්න