සමහර විට මම මේ දකින්නේ ගෙන ආ පැස අහවර කල මුත් පැස නිර්මානය කර ඇති රැහැන් පොටවල් එකිනෙකින් මිදී අවසන් වනතුරු පවතින්නට ඉඩ හැර ඇත්තෙකු විය හැකිය.
එය ඉතාමත්ම සියුම් තත්වයකැයි මට සිතේ. හමන සුලන් රොද පවා ඔවුන්තුලින් ගලායාමට ඉඩහරින්නට කැමතිවා සේය. එම සුලන් රොද සිරුරේ වැදීමෙන් හටගන්නා සිසිලසක් හෝ සැහැල්ලුවක් ඔවුනට නොදැනෙන වා සේය. විටක දින දෙක තුනක්ම එකදිගට භාවනාවේ යෙදෙයි. සමහර විට සමාධි මනස අහරක් කොට ගෙන සිටිනවාදැයි මම මගෙන් ම ප්‍රශ්න කරමි. දියුනු කල මනස ඔවුන්ගේ රිද්මය බෙහෙවින්ම අඩුම තලයකට පමුනවා ඇත්තා විය හැකිය.රැස් කිරීම අහවර කර ඇත්තෙකු වන්න … දිගටම සමහර විට මම මේ දකින්නේ ගෙන ආ පැස අහවර කල මුත් පැස නිර්මානය කර ඇති රැහැන් පොටවල් එකිනෙකින් මිදී අවසන් වනතුරු පවතින්නට ඉඩ හැර ඇත්තෙකු විය හැකිය. කියවන්න

